ජන්දේ ලං වෙනකම් ඩොලරය බහීවි හොඳේ...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    434930972_443771051376455_4829343081925574776_n.jpg
     
    • Haha
    • Like
    Reactions: EVC and jjpala

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,850
    167,532
    113
    එකමත් එක රටක
    Aniwa naginna ona nathnam ranil rajapakshagei lapayagei wenasak nathi wenawa
    (moko dan chande nisa wholesale adu karanawa)
    රනිලට පරදින එක ශුවර් වගේ පෙනුනොත් ඊලගට එන එකාට කෙලවෙන මට්ටමට සහන දීල යන්න පුලුවන්..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිලට පරදින එක ශුවර් වගේ පෙනුනොත් ඊලගට එන එකාට කෙලවෙන මට්ටමට සහන දීල යන්න පුලුවන්..

    aniwa oka thamai karanne, uta hitiyath ekai giyath ekai. oka allan inne rajapakshalage pana beranna ona nisa (monawa karath bokke yaluwo)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    අහුවෙන්න ඕනි නෑ කවුරුවත්. අඩුවෙන එකේ වාසිය ගන්නව ම්සක්.
    Wasi ko koheda? Exporter's lata F wela aththe Lol
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    ඊට පස්සේ අනුරය ආවම ඕක නගිනවද ? :unsure:

    Bahina welawa Ranil langa hitiya witarai, :yes::yes:

    But Anura aawama bahinne anura nisa :yes: :yes:

    Itapase oka naala aai naginna ganne aurudu 75 saapey nisa :yes::yes:

    🤭🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,699
    28,795
    113
    r6sw4yy.jpeg


    ඩොලර් මිලියන 450ක් විතර මහ බැංකුවෙන් reserves වැඩි කරගන්න March වල collect කරගෙන තියෙද්දීත් තමයි ඔය බහින්නේ. 😍


    ------ Post added on Apr 9, 2024 at 10:32 AM
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    r6sw4yy.jpeg


    ඩොලර් මිලියන 450ක් විතර මහ බැංකුවෙන් reserves වැඩි කරගන්න March වල collect කරගෙන තියෙද්දීත් තමයි ඔය බහින්නේ. 😍


    ------ Post added on Apr 9, 2024 at 10:32 AM

    තෙල් මිල අඩු නෑ !!
     
    • Like
    Reactions: icepack