ජන්ද ප්‍රතිපල - 2018

pdshan

Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ජන්ද ප්‍රතිපල - 2018

    එළකිරි වාසී ජනතාවනි,
    2018 පළාත් පාලන මැතිවරණය 2018 පෙබරවාරි 10 සෙනසුරාදා පැවැත්වේ.
    සිකුරාදා දින ජන්ද මධ්‍යස්ථාන කරා ජන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කෙරේ.

    ජන්ද දායකයින් ගණන මිලියන 15.8 කි
    පළාත් පාලන ආයතන 341 ක් සදහා නියෝජිතයන් තෝරාපත් කර ගැනීමට නියමිතය.

    අපි කතා කරමු.
    විශේෂ සිදුවීම් සහ ජන්ද ප්‍රතිපළ ගැන.

    avs18as.jpg
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,374
    14,281
    113
    පෘථිවිය
    අලුතෙන් හිතන්න දෙයක් නැහැ
    රනිල් චන්දෙ යටින් දිනාගෙන ඉන්නේ
    මිනිස්සු පොහොට්ටුවට දායි, නමුත් රනිල් යටිකුට්ටුව.....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    පොහොට්ටුව කොහොම බැලුවත් ඉස්සරහින් ඉන්නවා ,කව්රු කොහොම කිව්වත් පොන්න ආණ්ඩුවට විරුද්ද බව පෙන්නන්න පුළුවන් අන්තිම චාන්ස් එක මේක .එක එක කතා විස්වාස නොකර පොහොට්ටුවට චන්දේ දීල පොන්න ආණ්ඩුවේ ගු වැඩ වලට විරුද්ද බව පෙන්න පල්ලා
     
    වැඩ නැද්ද බන්? ගිහින් කාමරේ සුද්ද කරලා මකුළුදැල් කඩලා ගෙදර අතුගාලා වත්ත සුද්ද කරලා වැඩකට ඇති දෙයක් කරගනින්කෝ. අඩු තරමේ එදාට වත්. කොහෙවත් ඉන්න *කන්නල ව උඩ අරින්න නිකන් පෝලිමේ ගිහින් දවසම චාටර් වෙලා පහුවදා උදේ ප්‍රතිපල බලන් ඉඳලා ඊට පහුවදා ඉඳන් නැට්ට පුකේ ගහන ඉන්නවා.

    යන එවුන් හරියට දවල් 12 ට පලයල්ලා. සෙනග අඩු වෙයි ඒ වෙලාවට. ගියා ආවා.

    - චන්දය එපා වුවන්ගේ සංගමය.
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩ නැද්ද බන්? ගිහින් කාමරේ සුද්ද කරලා මකුළුදැල් කඩලා ගෙදර අතුගාලා වත්ත සුද්ද කරලා වැඩකට ඇති දෙයක් කරගනින්කෝ. අඩු තරමේ එදාට වත්. කොහෙවත් ඉන්න *කන්නල ව උඩ අරින්න නිකන් පෝලිමේ ගිහින් දවසම චාටර් වෙලා පහුවදා උදේ ප්‍රතිපල බලන් ඉඳලා ඊට පහුවදා ඉඳන් නැට්ට පුකේ ගහන ඉන්නවා.

    - චන්දය එපා වුවන්ගේ සංගමය.
    :lol::lol:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,066
    1,954
    113
    34
    gelioya-Kandy- kesbewa-Fort
    වැඩ නැද්ද බන්? ගිහින් කාමරේ සුද්ද කරලා මකුළුදැල් කඩලා ගෙදර අතුගාලා වත්ත සුද්ද කරලා වැඩකට ඇති දෙයක් කරගනින්කෝ. අඩු තරමේ එදාට වත්. කොහෙවත් ඉන්න *කන්නල ව උඩ අරින්න නිකන් පෝලිමේ ගිහින් දවසම චාටර් වෙලා පහුවදා උදේ ප්‍රතිපල බලන් ඉඳලා ඊට පහුවදා ඉඳන් නැට්ට පුකේ ගහන ඉන්නවා.

    යන එවුන් හරියට දවල් 12 ට පලයල්ලා. සෙනග අඩු වෙයි ඒ වෙලාවට. ගියා ආවා.

    - චන්දය එපා වුවන්ගේ සංගමය.
     
    • Like
    Reactions: crazy-owl

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    ඡන්දය ඔබේ අයිතියයි....
    ඔබේ හඩයි..
    ඔබේ බලයයි...
    ඔබේ අනාගතයි....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    වැඩ නැද්ද බන්? ගිහින් කාමරේ සුද්ද කරලා මකුළුදැල් කඩලා ගෙදර අතුගාලා වත්ත සුද්ද කරලා වැඩකට ඇති දෙයක් කරගනින්කෝ. අඩු තරමේ එදාට වත්. කොහෙවත් ඉන්න *කන්නල ව උඩ අරින්න නිකන් පෝලිමේ ගිහින් දවසම චාටර් වෙලා පහුවදා උදේ ප්‍රතිපල බලන් ඉඳලා ඊට පහුවදා ඉඳන් නැට්ට පුකේ ගහන ඉන්නවා.

    යන එවුන් හරියට දවල් 12 ට පලයල්ලා. සෙනග අඩු වෙයි ඒ වෙලාවට. ගියා ආවා.

    - චන්දය එපා වුවන්ගේ සංගමය.
    ඊළඟට උන් පිස්සු නටනවා රට හරියට කරන්නේ නෑ මේකලව චන්දෙ දීල පත්කරේ මොකාද දන්නේ නෑ කිය කිය බැන බැන ඉන්නවා :P
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    පොහොට්ටුව කොහොම බැලුවත් ඉස්සරහින් ඉන්නවා ,කව්රු කොහොම කිව්වත් පොන්න ආණ්ඩුවට විරුද්ද බව පෙන්නන්න පුළුවන් අන්තිම චාන්ස් එක මේක .එක එක කතා විස්වාස නොකර පොහොට්ටුවට චන්දේ දීල පොන්න ආණ්ඩුවේ ගු වැඩ වලට විරුද්ද බව පෙන්න පල්ලා

    :yes::yes::yes::yes::yes::yes:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,380
    4,720
    113
    heta gihin chande epaa kiala X ehema gahanawa neme onna. okkoma kotu walata hari mark eka daala wara
     
    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 3.5ක පමණ මුදලක් වැයවනු ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    DCSL+Extra+Special+Arrack+300.gif

    කරන දෙයක් අදම කරපල්ලා ඔන්න හෙට බාර් වහනවලු...
     
    Last edited:

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    heta gihin chande epaa kiala X ehema gahanawa neme onna. okkoma kotu walata hari mark eka daala wara

    වැරදි මත ප්‍රචාරයෙන් වලකින්න.
    ඔබ කැමති පක්ෂය හෝ අපේක්ෂකයාගේ සළකුණ ඉදිරියෙන් කතිරයක් X පමණක් යොදන්න.