බලු බයියො කම්පියුටර් ජිල්මාර්ට් දානවද දන්නෙ නෑ මාලිමාව දිනනවට බයේ.මේ පාර ගොඩක්ම පොහොට්ටුවෙ උනුත් මාලිමාවට ජන්දෙ දාල තියෙන්නෙ..කට්ටිය මේකේ ත්‍රෙඩ් දාලත් ඒක කිව්වෙ https://elakiri.com/threads/එහෙනම්-හෙට-මාතරින්-මගේ-චන්දේ.1947627/#post-25563379
බලමු මොකද වෙන්නෙ කියල..කීයට හරි දෙන්න ඵපැයි..හැබැයි ජිල්මාර්ට් දාල තිබ්බොත් රාජපස්ස වහ කෑව කියල හිතාගත්තොත් හොඳයි.

බලමු මොකද වෙන්නෙ කියල..කීයට හරි දෙන්න ඵපැයි..හැබැයි ජිල්මාර්ට් දාල තිබ්බොත් රාජපස්ස වහ කෑව කියල හිතාගත්තොත් හොඳයි.

අනිවා පල් හොර පවුල මොනා කරනවද දන්නෙ නෑ..අපිට පේන්නෙ නැහැනේ..