ජන්ද ප්‍රථිපල මොකෝ පරක්කු??

2osama

Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    පුකෙන් යන ජෙප්පෝ ටොයියො දැං ම පරැදෙන එකට හේතු හදා ගන්නවා 🤩🤩
     
    • Haha
    Reactions: erozan

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    i don't think he does not know. danatamath awasya dewal arrange karala athi. ;)



    8 am. already started
    accepting and trusting people who break the law it is the habit of you neda ubalata ?
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    අහෝ අනුරයියගේ අගමැතිකම..ගියපාර ජනාධිපති කමත් හොරකරල ගත්තෙ මුන්..නැත්නම් අනුරයිය ලක්ශ180ක් ජන්ද ගගත්ත ගියපාර.
     
    • Haha
    Reactions: Miami-Vice

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    අනිවා ලප රත්නෙ තමයි අගමැති මේ සැරේ. එහෙම උනේ නැත්තන් අනිවා ජිල්මාට් තමයි.
    3% ජවිපාවො මේ පාර 100% ම ගන්නවා sure. %1ක් හරි එහා මෙහා වෙලා තිබ්බොත් අනිවා Computer ජිල්මාට් තමයි ඉතින්. නැත්තන් කොහෙද මේ පාර gota එපා වෙලා මිනිස්සු ඔක්කොම ජවිපාවො වෙලා ඉන්නෙ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    සිංගප්පූරුවේ ඉඳන් ලංකා පත්තරේ බලන එකෙක්ට දැන් ම රිදිලා 🤣🤣🤣

    ලංකා කියන්නෙ JVP උන්ගෙ පත්තරයක්ද බං?
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    haha baba talk denawa bayyo. this is the game of 2/3 ....

    Nobody is expecting 2/3... not with the ongoing Corona pandemic... it's just something pathetic losers are marketing to hide their shame after all the big talks and gigantic lies :D
     
    • Like
    Reactions: Superman101

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    මාලිමාවේ විශිෂ්ට ජයග්‍රහණය යටපත් කරන්න කාලගුණයෙන් සහ විදුලිබල මණ්ඩලයෙන් බාදා
    මේ වනවිට මාලිමවේ ජෙෂ්ටයින් පිරිසක් මැතිවරණ කොමා හමුවේ සාකච්චාවක
    පවතින වාතාවරණය හමුවේ කාලගුණ දෙපාර්තමේන්තුව හරහා වැස්ස වලහකට ට්වීටර් පණිවිඩයක් මේ වනවිට යවා ඇත.