ජන්ම ගතිය රටට පෙන්වපු අනුවනයාගේ ලොකු පාට&#3530

Scecret001

Member
May 14, 2016
21
4
0
ජන්ම ගතිය රටට පෙන්වපු අනුවනයාගේ ලොකු පාට&#3530

සාලාව හමුදා කඳවුරේ ඇතිවූ ගින්න නිසාවෙන් එම ප්‍රදේශයට ජනතාවට ඇතුල් වීමට නොදී හමුදාව විසින් ඔවුන් කඳවුරෙන් ඈත්කර තැබුවේ වැඩි ආරක්ෂාව සඳහායි.
දිවා රෑ නොබලමින් පාරවල් අසල රැදී සිටි ජනතාවද ඔවුන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත රැගෙන ගොස් තිබුණා. එමෙන්ම කඳවුරේ සිට කිලෝමීටර් 3ක් 4ක් පමණ දුරට නැවතත් කිසිවෙකුට ඇතුල් වෙන්නට නොදී රැකවල් දමා තිබියදී සැප වාහනයකින් පැමිණි අයෙක් හමුදා අණ නොතකා සීමාවෙන් එපිටට ගමන් ගන්නට උත්සාහ කරන අයුරු කැමරාවේ සටහන්ව තිබුණා.

හමුදා නිලධාරියා ඔහුට කරුණු තේරුම් කර දුන්නත් එයින් සෑහීමකට පත් නොවුණු මෙම පුද්ගලයා පරුෂ වචන කියමින් එම ස්ථානයේ සිටි මාධ්‍යවේදියෙකුටද බැන වදින්නට වුනේ ‘‘මුළු ගමම ඇවිත් උඹට ගහනවා‘‘ යැයි හැමෝම ඉදිරියේ බෙරිහන් දෙමින්.

http://gossip.hirufm.lk/9997/2016/06/man-try-to-enter-closed-area-salawa-camp.html
https://www.youtube.com/watch?v=EFLQCWK6tkA
 
Last edited:

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    ආරක්ෂක හමුදාව ජනතාව වළක්වන්නේ ජනතාවට ආපදාවක් වන කිසියම් විශේෂ අවස්ථාවකදී පමණයි. එහිදී ඔවුන් ජාති ආගම් දේශපාලන භේද ගැන බලන්නේ නැහැ. එවන් අවස්ථාවලදී අප ඔවුන්ට සහයෝගය දිය යුතුයි. ඔවුන් ද ජනතාවට සහයෝගය දෙන්නේ කිසිදු පැකිලීමකින් තොරවයි.

    එය අප සියළුදෙනාම තේරුම් ගත යුතුයි.


























     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලියට ඇදලා කණ පැලෙන්න සලකන එක තමා කරන්න තිබුනෙ. අපරාදෙ.:angry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ස්ද්දි කීපෙකම දැක්ක හමුදාවෙ ඉවසීම සෑහෙන ඉහලයි :yes::yes: ඕක නැත්නම් පෙනේරයක් වෙලා තමා නවතියෙන්නෙ :yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගහල හතර දෙනෙක් එකතු වෙලා අත් දෙකෙනුයි කකුල් දෙකෙනුයි ඇද්ද නං ඉවරයිනෙ සන්ධි බුරුල් වෙන්නම :dull: :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    reputation_neg.gif
    ජන්ම ගතිය රටට පෙන්වපු... 06-07-2016 09:38 PM oya karala pennanawda ? -16

    ඔව් මැරෙන්න සුදුසු හොරෙක් හරි මිනීමරුවෙක් හරි ගෙනත් දීපං දේශපාලන අනුග්‍රහය ඇතුව මං මොනා කලත් හිරේ යන්නැති වෙන්න :dull: :dull:
    ඇස් කපල ඇඟ හිල් කල්ල පිස්සෙක් වෙනකං වද දීල පෙන්නන්නං :dull: :dull: