ජන්ම නෑකතින් බදින්න හොදද?

Chondon

Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ජන්ම නෑකතින් බදින්න හොදද?

    මගේ හොදම යාලුවගේ වෙඩින් එකට දිනයට ඔක්කොම රෙඩි කරලා තියෙද්දී කෙල්ලගේ පෑත්තෙන් කියනවලු එ දිනේට කෙල්ලට ජන්ම නෑකත කියලා. එකිට හොද නෑහලු.

    මෙක ගෑන දන්න එකෙක් ඉන්නවනම් කියන්න. බම්ප් එකක් දාන් යන්න
     
    • Like
    Reactions: thilan_perera
    මගේ හොදම යාලුවගේ වෙඩින් එකට දිනයට ඔක්කොම රෙඩි කරලා තියෙද්දී කෙල්ලගේ පෑත්තෙන් කියනවලු එ දිනේට කෙල්ලට ජන්ම නෑකත කියලා. එකිට හොද නෑහලු.

    මෙක ගෑන දන්න එකෙක් ඉන්නවනම් කියන්න. බම්ප් එකක් දාන් යන්න

    මෙහෙමයි නැකත් වර්ග කරන්නේ - ජන්ම - සම්පත් - විපත් - ක්ෂේම - ප්‍රත්‍යාරී - සාධක - වධ - මෛත්‍රී - පරම මෛත්‍රී. කියලා

    විවාහකයදී ගන්නෙ සම්පත් හෝ ක්ෂේම නැකැත් වර්ග. මොකද විවාහයක් සාර්ථක වෙන්න භෞතික සම්පත් ඕනා වෙන නිසා. ජන්ම නැකතින් කළොත් හැමදාම දෙන්නා බැඳපු දවසෙ ඉඳල වෙන් වෙනකල්ම ජන්ම (ඉපදීම සැපයක් නෙවෙයි නේ). හිතේ වගකීම් වලින් පුරවගෙන මානසික ආතතියෙන් විඳව විඳවලු ඉන්න වෙන්නේ. ඒකයි ජන්ම නැකැත් විවාහයට නොගන්නේ.

    ඉතිං මේ ප්‍රශ්නේ විසඳල දෙන්න පුළුවන් වෙන්නේ ප්‍රවීණ නැකැත්කරුවෙක්ට තමා. එළකිරියේ නැකත් රාළ ගේ සේවය ලබා ගන්න.
     
    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ඉදිරියේ රාළ;20637361 said:

    Loku udawwak
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle

    හරි උඹ ටක් ගාල අනිත් එකවුන්ට් එකෙන් ලොග් වෙලා ඇවිල්ල උත්තරේ දාපන්
     
    නැකත් රාළ කියන්නෙ මම නෙවෙයි ඕයි - මම ජ්යෝතිෂ ආධුනිකයෙක්. නැකත් රාළ කියන්නෙ වැඩ්ඩෙක්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    ඉදිරියේ රාළ;20639000 said:
    නැකත් රාළ කියන්නෙ මම නෙවෙයි ඕයි - මම ජ්යෝතිෂ ආධුනිකයෙක්. නැකත් රාළ කියන්නෙ වැඩ්ඩෙක්.

    හා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අවුලක් නෑ මොකක් හරි පුජාවක් කරලා මන්තරයක් මතුරලා දාහක් දෙදාහක් විසි කරලා ඔය නැකත වෙනස් කරගන්න පුළුවන් වෙයි .. බය වෙන්න එපා කියහන් යාලුවට !