ජනාගේ සින්දු 2ක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ජනාගේ සින්දු 2ක්


    hwoQeUP.jpg


    දන්නවනේ ඉතින් ජනා කියන්නේ කව්ද කියලා. වෙනසට ආවාට පස්සෙ ජනා සෑහෙන ජනප්‍රිය උනානේ. ඊයෙ FB එකේ තිබිලා මෙන්න මේ Videos දෙක හම්බ උනා. ඉතින් ඔන්න Share පාරක් දැම්මා. BG එක ගැන වැඩිය හින්නපා.:yes::yes:

    tlvyzxh.jpg


    9vP4Cmt.png


    :cool::cool: මෙතනින් බලලා අරගන්න :cool::cool:

    Ayemath Adaren - Jana





    HO7jlvN.gif


    Jaya Sri Song - Jana


















     
    • Like
    Reactions: Anushanga777

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    අනුන් ගෙ සින්දු tempo අඩු කරලා කිවුවම මූ පොරක් ද ? නොදකිං හිඟන්නා
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    හිකිස් ජනා,නයි නළගන ඔන්න අපේ කාලේ වීරයෝ :P