උ කෑගැහුව පිස්සා වගේ මට වෙඩි තියපන්, මට වෙඩි තියපන් කියල. මුට ට්‍රැකද කොහෙද. මම ඕකට 40000 විතර දුන්න මුගේ law degree එකේ payment වලට කියලා patreon එකේ ඉල්ලල. ඒකත් කරගත්ත පාටක් නෑ 😂