ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,387
    49,767
    113
    සේදවත්ත
    ලංකාවට පැහැදිලිව වෙලා තියෙන්නේ අර 71 පුරුද්දට ගිය ජරා පුරුදු අත ඇරගන්න බෑ . මිනිහෙක් ඇවිල්ල ඇත්ත කිව්වත් එක බොරු , වැඩක් නෑ කියන්න හිත හදාගෙන ඉන්නේ. හෙලයන්ගේ අවසානය එසේ සිදුවිය . පුලුවන් හෙලයෝ රටින් ගිහින් හයිබ්‍රිඩ් හෙලයෝ හදපියව් . කැස්බැවෝ වගේ වද වෙලා යනවා නැත්තම්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,110
    113
    Kottawa


    රෙද්ද.......

    ජය :D
    11.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎


    රෙද්ද තමයි. නාගගෙ ව්‍යවස්තාවෙත් තියෙනව එක වෙනස් කරන්නනං 2/3 බලේ නැත්තං ජනමත විචාරනයක් අවශ්‍යයි කියල. එකින්ම තෙරෙනව ව්‍යවස්තාවක් වෙනස් කරන්න ලෙසි නෑ කියල. එක ව්‍යවස්තාවකින් තව වයවස්තාවකට යනකොට දැන් තියෙන ව්‍යවස්තාවෙ රාමුව තුල සිටගෙනයි අනිත් එකට යන්න ඔනේ. දැන් තියෙනෙ එකේ පැහදිලිව තියෙනව එක වෙනස් කරන්නනං 2/3 බලේ නැත්තං referendum ඔනේ කියල. . බොලද අදහස්වලින් ඔලුහෝදගෙන ආපු නාග fans ලා. 😆

    No wonder this bugger holds meetings only in overseas for immigrant sri lankas who have only a vague idea of the constitution of sri lanka and its political reality. ඔකා ලන්කාවෙ ගමේ මීටිමක් දාලා මේවගෙ බොලද අයහස් කිව්වොත් අමුඩයක් ගහගෙනතමයි මෙහෙ යන්න වෙන්නෙ.

    අප්පද බොල‍
    එලකිරියට අලුත් නීතීඥයෙක් වැඩල
    දනගහපියව් :rofl:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,934
    28,853
    113
    ලංකාවට පැහැදිලිව වෙලා තියෙන්නේ අර 71 පුරුද්දට ගිය ජරා පුරුදු අත ඇරගන්න බෑ . මිනිහෙක් ඇවිල්ල ඇත්ත කිව්වත් එක බොරු , වැඩක් නෑ කියන්න හිත හදාගෙන ඉන්නේ. හෙලයන්ගේ අවසානය එසේ සිදුවිය . පුලුවන් හෙලයෝ රටින් ගිහින් හයිබ්‍රිඩ් හෙලයෝ හදපියව් . කැස්බැවෝ වගේ වද වෙලා යනවා නැත්තම්

    mewa kiyawaddi hithenewa meke inne amathilata wade kerana kukko da kiyela :baffled:
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    මාගේ නන්දනීය, ආදරනීය, සදාදරනීය මිත්‍රවරුනී, නාගා fans එකෙක්ටවත් හරියට කියාගන්න බෑ ඌ කොහොමද නව ව්‍යවස්තව ගෙන්නෙ කියල. හැබැයි කටේ තියෙන්නෙ රට ජාතිය බේරගන්න. යහපලනේට අහුවෙච්ච අපිට නාගගෙ බොරුවලට අහුවෙන එක nothing නේද බ්‍රෝ 😆

    🐂🐫🐃🐄🐐🦙
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාදිපතිවරණයෙන් පස්සේ මොනවා වෙයි ද. මට හිතෙන විදියට නම් මේ ටික තමා.

    පොහොට්ටුවෙන් එන රාජපක්ෂ කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂලාගේ දැනට තිබෙන නඩු ටික ඉවර වීම.
    • රනිල් තවදුරටත් අගමැති නිසාත්, පත්වන ජනාදිපතිට මයිත්‍රිට මෙන් හෝ ඊට අඩු බලයක් හිම්වන නිසාත්, බෝල පාස් කරමින් රට ඉදිරියට යාම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී 2015 පෙර පැවති වාතාවරණය නැවත ඇති වීම.

    unp කෙනෙක් දිනුවොත්
    • රාජපක්ෂ නඩු ඉදිරි මැතිවරණය තෙක් ඇදගෙන යාම.
    • පාස්කු ප්‍රහාර සම්බන්දයෙන් හා බැදුම්කර සම්බන්දයෙන වන නාටක කෙළවරක් වීම
    • රනිල්ට අවශ්‍ය පරිදි ගිවිසුම් හා වෙනත් දේ සිදු වීම.
    • ඉදිරි මැතිවරණයකදී මහින්ද නැවත අගමැති වී unp අපේක්ෂකයා මයිත්‍රී කෙනෙකු බවට පත් වීම.

    නාගානන්ද දිනුවොත්
    • 225 ටම ගෙදර යෑමට සිදුවීම.
    • අදිකරණය ස්වාධින වීම.
    • 225 ට පොදු සම්පත් මංකොල්ලකෑම් හා වෙනත් අපරාද වලට සිරගත වීමට සිදුවීම හෝ නඩු වලට කලින් රට පැනීම.
    • ජනාදිපති ක්‍රමය අහෝසි වීම.
    • උගතුන් හා යහපත් පුරවැසියන්ට නාම යෝජනා ලැබීම. ඇමති මණ්ඩලය 60 කට සිමා වීම.

    bump
     
    • Like
    Reactions: wingman

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Sajith pawul laksha 61 ta gewal hadai
    Rata higana ratak karala world donations gani
    Gewal walata penala balen sanwardanaya karai
    Elawa elawa balen gewal dei
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    225ම ගෙදර යන්නෙ කොහොමද ෆ්‍රෙන්? නාගයා ආවහම අපි යනවා බායි කියල හැමෝම ඉල්ලා අස්වීමේ ලිපි දීල යනවද?

    ඌ 225ටම දෂ්ඨ කරයි. නැත්තම් නයිය පටවල පෙන්නයි.:rolleyes:
    avatar112734_2.gif
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වියහැකි දේවල් 3ක් කියල තියෙනවා.
    පලවෙනි දේවල් දෙක ගැන කව්රුත් කතා නැ.
    තුන්වන දේ ගැන තමා ඔක්කොම කතා කරන්නේ.

    ඇය එහෙම වෙන්නේ?
    තුන්වන දේ තමා වෙන්න අඩුම සම්භාවිතාවක් තියෙන්නේ. හැබැයි හැමෝම උනන්දු වෙලා තියෙන්නේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,010
    1
    61,128
    113
    Mother Earth
    වියහැකි දේවල් 3ක් කියල තියෙනවා.
    පලවෙනි දේවල් දෙක ගැන කව්රුත් කතා නැ.
    තුන්වන දේ ගැන තමා ඔක්කොම කතා කරන්නේ.

    ඇය එහෙම වෙන්නේ?
    තුන්වන දේ තමා වෙන්න අඩුම සම්භාවිතාවක් තියෙන්නේ. හැබැයි හැමෝම උනන්දු වෙලා තියෙන්නේ.

    avatar112734_2.gif