ජනාදිපතිව international courts ගේනිචෝත්? Vote

Support karanawa da

  • Agree, geniyanna

    Votes: 33 33.7%
  • Not Agree , Geniyanna denne naa.

    Votes: 65 66.3%

  • Total voters
    98
  • Poll closed .

signshop

Well-known member
  • May 30, 2011
    12,203
    8,959
    113
    Dubai
    මහින්දගේ රට ගැන තියෙන ගොන් ආර්ථික න්‍යායට පුද්ගලිකව එකෙන්ම විරුද්දයි. එත් යුද්දේ සම්භන්ධයෙන් මහින්දට විරුද්දව නගන චෝදනා වලදී මම එකෙන්ම මහිදගේ පැත්තේ. මහින්දව පරාද කල යුත්තේ රට ඇතුලේ තියන චන්දෙන් විතරයි. මම හිතන්නේ නැහැ කවදාවත් මහින්දට විරුද්ද දේශපාලන මතධාරීන් කවදාවත් කොටින්ට පක්ෂව කතාකරයි කියල. ආණ්ඩුවේ කරෙන මහා පරිමාන මුදල් නාස්ති සහ වංචා නිසා මහින්දට විරුද්දව කතා කරාම කොටින්ට කඩේ යන එව්වෝ එනවා බොරදියේ මාළු බාන්න. එව්වා හඳේ පුතේ.. රටේ ඒකීයභාවය ඉදිරියේ සිංහල සහ හදවතින් ශ්‍රී ලාංකික හැම එකාම තවම එකමුතුයි.

    aniwa machan එව්වා හඳේ

    රටේ ඒකීයභාවය ඉදිරියේ සිංහල සහ හදවතින් ශ්‍රී ලාංකික හැම එකාම තවම එකමුතුයි
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මෙහෙමයි ලොක්ක කරන සමහර වැඩ මට දිරවන්නේ නෑ. ලොක්කට වඩා එයාගේ ගෝල කැළ, වටේට ඉන්න උන්, හෙන ඔලුවෙන් ඉන්නේ.ගොලයෙක්ගේ ලගට කිට්ටු වෙන්න උනොත් ආරක්ෂක රැල නොමිලේම මසාජ් එකකුත් දෙනවනේ. පාරවල් වල ජෙට් වගේ යනවා නීති ඔක්කොම කඩාගෙන. අනිත් අය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙත් නෑ.ජනාධිපතිතුමාත් අර කුඩ්ඩොයි මැරයොයි ටික දෙනා අයින් කරලා රටට වැඩක් කරන කට්ටිය විතරක් තියාගන්නෙත් නෑනේ.
    ඒ උනාට එයාව ඉස්සර අපේ මිනිස්සු රජතුමාට කරා වගේ සුද්දට පාවල දෙනවට නම් අකමැතියි. මොකද කිව්වොත් කොටියට වඩා එයා අපිට වටිනවා.
    කොහොමත් ඊලග චන්දෙදි නම් එයාට මගේ මනාපය ලැබෙන්නේ නැහැ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya sambadhaka danava kiwwata, sambadhaka dana Europe countries economy problems ekka inne. Sambadaka pana uvahoth unge Arthiketath eka balapanava. For example. Garments sector ekata apita problems athi kala oya kiyana countries walin. Mokadha une ? Unge countries wala sahena pramanayak hitiya, ape garments buy karala ema countries wala sell karala profit ganna aya. Un seratama job nathi una. Paduwa apita whitharadha ??
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද කරන වැඩ අනුමැත කරන්නේ නැහැ කොහොමත්. මහින්ද විරෝදී . එත් ලනකාවට ඇගිලි ගහන එකට විරුද්දයි. මොන පකේ රටක් උනත්. මහින්දව පරාජය කරනවා මිසක් විදුලි පුටුවට යනවා එකට විරුද්දයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අනිවාර්යයෙන් එකඟයි.. එකඟ නොවෙන්න තියෙන එකම හේතුව ත්‍රස්තවාදය නැති කරල දාපු එක විතරයි.. ඒත් ඒක නැති කලේ කොහොමද ? ප්‍රභාකරන්ට කිසිම සම්බන්ධයක් නැති අහිංසක මිනිස්සු තොගයක් හමුදාව ලව්වල වෙඩි තියල දාල..
    දැන් මටත් කියපං කොටිය කියල... උන් කොහොමත් ප්‍රභාකරන්ට කැමතිය ඒ නිසා මැරුවට කමක් නෑ උන් කොටි කියල..
    කොටි වුනත් නැතත්, උන් ප්‍රභාකරන්ට කැමති වුනත් නැතත්, කතා කරන භාශාව පාට පොඩ්ඩක් වෙනස් වුනාට උනුත් අපි වගේම මිනිස්සු.. දකුණෙන් දෙමළ මිනිස්සු මරද්දි උන් ප්‍රභාකරන්ට ලං වෙන එක උන්ගෙ පැත්තෙන් බලපුවාම සාධාරණයි.. කරන්න ඕනෙ උන්ව බල්ලො බලල්ලු වගේ වෙඩි තියල මරල දාන එක නෙමේ.. උන්ව පුනරුත්තාපනය කරන එක.. ඒත් මහින්දය කලේ මොකක්ද.. හමුදාව ලව්වල උන්ව සමූළඝාතනය කලා..
    යුද්දෙ කරද්දි සිවිල් වැසියො කිසිම කෙනෙක් නොමර යුද්ධ කරන්න බෑ තමා.. යුද්ද කරන්නෙ මැජික් බුලට් ජාතියකිං නෙමේනෙ.. එහෙම වෙච්චි එව්ව ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.. ප්‍රශ්නෙ තියෙන්නෙ හිතාමතා මරල දාපු එකයි.. දැන් කියපල්ල රට බේරගත්ත හමුදාවට අපහාස කරනව.. තොගෙ අම්මට &^$&^#%$ කියල..
    මහින්ද රාජපක්ෂ එහෙම කලේ නැත්තං ඇයි ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයකට භය ? හොඳයි ඔච්චර කොටිය කිය කිය උදේ හවා මතුරන මන්තරේ ඇත්තයි කියමු.. UN එකේ බැන්කි මූන් කියන්නෙ ප්‍රභාකරන්ගෙ සහෝදරයෙක්ය කියමු.. ඌ කොටියෙක් නම් ඇයි ලඞ්කාවෙ ස්වාධීන අධිකරණයකින්වත් පරීක්ෂණයක් කරන්න භය ? විමල් වීරවංශල වගේ උන් ගොබෙල්ස් න්‍යාය පාවිච්චි කල්ල දකුණෙ මිනිස්සුන්ව රවට්ටල තියෙන්නෙ.. යුධ අපරාද හිතා මතා කරල ඒක වහල දාන්න හදන එක මහින්ද කරන්නෙ... ජනාධිපතිවුනත් මොකා වුනත් කිසිම කෙනෙක්ට යුද්දෙකට සම්බන්ධ නොවිච්ච අහිංසක මිනිස්සුන්ට වෙඩි තියල මරල දාන්න අයිතියක් නෑ... අනික මේ වෙනකොට ලඞ්කාවෙ ස්වාධීන අධිකරණයක් ඇත්තෙත් නෑ.. හැම දේම මහින්දගෙ බලේට යටවෙලා... ඒ නිසා අනිවාර්යයෙන්ම UN එකෙන් මහින්දට විරුද්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් ඕනෙ.. අනික මහින්දව අධිකරණය ඉදිරියට පැමිණෙව්වත් මිනී මැරුව ඈවරයි දෑවරයි තුන් ඈවරයි එල්ලන්න කියල තීන්දු දෙන්නෑනෙ.. මහින්ද යුධ අපරාද නොකල නම් අනිවාර්යයෙන් සාක්ශි ඉදිරිපත් කලහැකි.. නීතීඥයො උගෙ පැත්තට ගත්තහැකිනෙ.. නිර්දෝශියි නම් අනිවාර්යයෙන් බේරෙනවනෙ.. මහින්ද දන්නව පරීක්ශණයක් කලොත් කෙලවෙනව කියල ඒ නිසා කරන්න දෙන්නෑ..

    අනික වැලිවේරියෙදි, වතුර ඉල්ලල පාරට බැහැපු මිනිස්සුන්ට හමුදාව දම්මල ජීව උණ්ඩ වලිං වෙඩි තියල මැරුවෙ.. මහින්ද යුධ අපරාද කලා කියන්න ඒකම මදිද ? දකුණෙ තමන්ගෙ ජාතියෙ සිඞ්හල මිනිස්සුන්ට හමුදාව උසිගන්නන්න පුළුවන් මහින්ද, එහෙම උසිගන්නල තුන් දෙනෙක්ව මරල දාපු මහින්ද, උතුරෙ මානව හිමිකම් කඩ කලේ නෑ කියල කියන්නෙ ඔළුවෙන් හිටගෙනද ? අනික කෝ වැළිවේරියෙ සිද්ධියට සාදාරණේ ? UN එක කොටියෙක් කියන උගත් මහත්තුරු කී දෙනෙක් නවනීදන් පිල්ලෙගෙ වාර්තාව කියෙව්වද ? වැලිවේරියෙ සිද්ධියෙ පරීක්ෂණයක් කලා, උන්ට දඬුවම් කලා කියල මහින්දය මාධ්‍ය වලිං කියෙව්වට ඒ වාර්තා කිසිම එකක් ප්‍රසිද්ධියට පත් කල්ල නෑ.. ලඞ්කාවෙ මිනිස්සුන්ව කොච්චර පහතට දාලද කියල ඒකෙන්ම හිතාගත්තෑකිනෙ.. මහින්ද තේරුං අරං තියෙන්නෙ ලඞ්කාවෙ මිනිස්සුන්ව රවට්ටන්න බොරු වාර්තාවක්වත් ඕනෙ කරන්නෙ නෑ, දඬුවම් කලා කියල විතරයි වාචිකව කිව්වාම ඇති කියල... මේකද ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ ? මෙහෙම මහ දවාලෙ නගරයක් මැද්දෙ මානව හිමිකම් උල්ලංගනය කරපු මහින්දද උතුරෙ මානව හිමිකම් රැක්ක කියන්නෙ ?

    ඔය තරම් යහපාලනයක් ලඞ්කාවෙ ගෙනියනවනම් ඇයි මහින්ද ජාත්‍යන්තර පරීක්ෂණයකට භය ? අඩුම ගානෙ රජයෙන් කරන අපක්ෂපාතී පරීක්ෂණයකටවත් ? ඇයි UN එකෙන් කියන විදිහට කියන තැන් වල හාරල බලන්න මහින්ද ඉඩ දෙන්නෙ නැත්තෙ ? මහින්ද රාජපක්ෂ මේ තරම් ත්‍රස්තවිරෝධී නම්, රටට ඔය තරම් ආදරේ නම් ඇයි මහ කොටින්ව ඔඩොක්කුවෙ දාගෙන නලවන්නෙ ? ඇයි විමල් වීරවංශල, මර්වින් සිල්වල, චම්පිකල, දුමින්දල වගේ සන්ධානෙ ඉන්න උගත් බුද්ධිමත් ඇමතිවරු නවනීදන් පිල්ලෙගෙ වාර්තාවෙ රජය කොටින්ව රකිනව කියල කියල තියෙන චෝදනා ගැන කතා නොකරන්නෙ ? උදේ හවා මානව හිමිකම් රැක්ක රැක්ක රැක්ක කිය කිය අයි ටී එන් එකෙයි ජාතික රූපවාහිනියෙයි මතුරල ගොබෙල්ස් න්‍යායට අනුව මිනිස්සුන්ව අන්දල තියෙන්නෙ.. යුද්දෙ කරන්න උදව් කරපු ආදාර දීපු ඇමරිකාවත් කොටියෙක්.. බිම්බෝම්බ ඉවත් කරන්න ආදාර කරන ඇමරිකාවත් කොටියෙක්.. මහින්දගෙ අම්මට ජයවේවා කියල තමා ඉතිං කියන්න තියෙන්නෙ...

    වැලිවේරියෙදි මහින්දගෙ ත්‍රස්තවාදී උණ්ඩ වලට බිලි වී අකාලයේ සමුගත් තිදෙනාට සාදාරණයක් ඉටු කිරීම සඳහා ඔවුන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ නම් සාඨක ත්‍රස්තවාදියාව ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය කරන පූර්ණ සහයෝගය ලබා දෙමි..
     
    • Like
    Reactions: mldarshana

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මහින්දගේ රට ගැන තියෙන ගොන් ආර්ථික න්‍යායට පුද්ගලිකව එකෙන්ම විරුද්දයි. එත් යුද්දේ සම්භන්ධයෙන් මහින්දට විරුද්දව නගන චෝදනා වලදී මම එකෙන්ම මහිදගේ පැත්තේ. මහින්දව පරාද කල යුත්තේ රට ඇතුලේ තියන චන්දෙන් විතරයි. .

    කියන්න ඔනි ටිකක් මෙතන කිය්යල තියනව ,එත් එ කියපු එක සම්පුර වෙන්නෙ මෙ ටිකත් කිව්වොත්, ජිනිවා වලින් මෙච්චර බල පැම් එන්න මහින්දත් වගකියන්න ඔනි ,ලන්කාවෙ හමුදාවට තියන චොදනා ඔප්පු කරවන්න හදන්නෙ මහින්ද ....

    යුද්දෙ සම්බන්ද මනව හිමිකම් කඩ වෙන්න ඇති එක වෙනම කතාවක් , එත් එලිපිට වතුර ඉල්ලුවට මිනිස්සුන්ට වෙඩි තියනකොට,සුදු වැන් වලින් ආන්ඩුවට විරුද්ද ලියන මාද්යවෙදින් උස්සනකොට ,මිනිමරුවො ,ස්ත්‍රි දුශකයො නිදහස් වෙනකොට ලන්කාවෙ මනව හිමිකම් රැකෙනව කියල කාටවත් කටක් ඇරල කියන්න බැ ලොකෙට ....දෙමල මිනිස්සු සම්බන්ඩ්ශව 13 දෙනව කිව්වෙ ආන්ඩුවෙන්මයි , දෙන්න බැරිනම් මොන ලබ්බකටද කියෙව්වෙ ? කිව්වෙ 13+ කියල දෙන්න බැ කියල දැන්ද සොන්නයොට තෙරෙන්නෙ ? අනික විදෙශ තනාඅතිපතිවරු කවුද මෙ ඉන්නෙ ? එකෙක් දෙකෙක් ඇරෙන්නෙ රට ගැන මතයක් හදන්න පුලුවන් එවුන්ද ? විදෙශ දුත සෙවයෙ ඉන්නෙ කඩෙ ගිය උන් ,මැරයො, ජාවරම් කාරයො සහ උගෙ නැදැ පිරිවර මිසක් විදෙශ සම්බන්දතා ගැන අවබොදයක් තියන එවුන් නෙවෙයි , ඉතින් ජිනිව වලින් අපිට අර්තික සම්බාදක වැටුනොත් ඔය එක පකයෙක්වත් උන්ගෙ පහසුකම් වලින් එව කප්පදු කරන්නෙ නැ ,දැනට ලෙව කක ඉන්න ජනතාවටම කෙලවෙල යන්න උන්ගෙ පිටෙම එකෙ බරත් අරින එක මිසක් , එක නිසා දෙශ ප්‍රෙමිව යුද්දෙ දිනුම් කියල පුකවල් හපාගෙන ඉන්න එකයි තියෙන්නෙ....
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    mahinda hodai yuda karana
    economic walin mahinda antimai
    hama tanama dushane hama tanama wanchanwa
    tamange aya mole natat loku tanwalata dagana
    mahindage yudda karana daksakama economic aka hadanna ba rata atule
    at mahindata yuda chodana karana aka waradi mokada ltte un karapu dawal akka baladi mahinda ohoma hari tamil ayata salakapu aka loku dayak
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බයනොවී හිටපන් බං කව්රුවත් උබේ මහින්ද මාමිව අල්ලන් යන්නේ නැහැ :lol::lol: