hari... mata kaluthara inna OLD Member kenek ona...
apita puluwan vidihata mekata udaw karamu..
oyala kamathida..?
apita puluwan vidihata mekata udaw karamu..
oyala kamathida..?
hari... mata kaluthara inna OLD Member kenek ona...
apita puluwan vidihata mekata udaw karamu..
oyala kamathida..?



machan mata PM karapan. mama kiyannam mokadda karanna ona kiyala
Meka kiuwe Dr. Sunil Pererada ???
Dr wadanambi genaral eke accident wela ena leddunge neuro ward eke head mama danna vidihata
bump
bump
කෑප්ටන් Jack Sparrow;11333842 said:B U M P
Bump
bump
bump
bump
bump
Bump Wewaaa
bump
Bump
bump
bump![]()
bump
hari... mata kaluthara inna OLD Member kenek ona...
apita puluwan vidihata mekata udaw karamu..
oyala kamathida..?
bump![]()
call 1919 bump machan
උඹේ හාමිනේට ඉක්මන් සුවය පතමි........
රොබොට් අයියා මචං......... මම උඹේ වයිෆ්ගේ ලෙඩේ මොකක්ද කියල හරියටම දන් නෑ........ මම මේ කියන දේ නවීණ විද්‍යාවත් එක්ක කොච්චර සාදාරණද කියල දන්නෙත් නෑ...... අනික මට මේ කියන දේ ගැන වැඩි වගකීමක් ගන්නත් බෑ...... නමුත් ඔපරේශන් එකේ රිස්ක් එකක් තියෙනව කියපු නිසා පුලුවන් නම් හොයල බලල ට්‍රයි කරන්න තැනක් කියන්නම්.
පේරාදෙනිය කැම්පස් එක පහුකරන් යනකොට හිඳගල කියල රජමහාවිහාරයක් තියෙනව... ඒ පන්සලේ හාමුදුරුවො කෙම් ක්‍රමයකින් බෙහෙත් කරනව.....(මම දන් නෑ දැන් කරනවද කියලනම්.....)
නුවර කොල්ලෙක්ගෙන් විස්තරේ හරියට දැනගන්න....... හොයල බලල දැනගෙන කැමතිනම් විතරක් කරල බලන්න. උඹේ විස්තරේ දැකල බුම්ප් එකක් දාල යන්න හදල පස්සෙ මේ දේ කියන්න ඕන කියල හිතුන නිසා කියුවෙ........ වැඩේ හරිගියෙ නැත්නම් මට නරක නාමයක් ගාවන්නන හරි මට සාප කරන්න හරි එපා...... ඉක්මන් සුවයක් නැත්නම් හෝ මුදල් වැඩියෙන් වියදම් වෙනව කියල හිතුනොත් නවත්තල දාන්න.......
(මම මගේ අම්මගෙ ස්ණායු රෝගයක් හොඳකරගන්න මුලු ලංකාවෙම දිවුව....... අම්මට මුලින්ම තිබුනෙ පොඩි ගොතයක්.... ඩොක්ටර් රිෆ්සිගෙන් බෙහෙත් ගත්තත් අම්මට ඕනවුන ඉක්මන් සුවය ලැබුන් නෑ.... ඉක්මනට හොඳකරන්න කරුමෙට නාලන්දෙ ඉස්කෝලෙ ලඟ පන්සලේ වෙදමහත්තයෙක්ගෙන් බෙහෙත් අරන් ඒ බෙහෙත් වසවෙල අම්මට ස්ණායු හා මාන්ශපේශී දියවෙන ලෙඩක් හැදුන )අම්මගේ මාස 2-3නේ නිත්‍ය මරණය මේ හාමුදුරුවො අවුරුදු 5ක් විතර දික් කරල දුන්න....... අම්ම ගිය අවුරුද්දෙ නැතිවුනා......... මම මේ ටිකත් කියුවෙ සිංහල බෙහෙත් කරනවනම් ඉතා පරිස්සමින් කලයුතු බව කියන්නයි........(හාමුදුරුවො ගුලි චූර්ණ කසාය දෙන්නෑ...... කෙම් ක්‍රමයක් කරන්නේ)
උඹේ හාමිනේට ඉක්මන් සුවය පතමි........
රොබොට් අයියා
bump
BUMP
bump
bump....
bump mchan.operation1 success wenna kyala wish karanwa mchan>!!!!
bump
bump
bump
bump
bump
doctors got their education by our money... goddamn they only work in private hospitals... mother fu**ers.... this is a unfair country men.... i wish to your wife to get well soon




danne nam na.oyage wifeta ikmanata hoda wenna kiyala mama wish karanava![]()
doctors got their education by our money... goddamn they only work in private hospitals... mother fu**ers.... this is a unfair country men.... i wish to your wife to get well soon