ජනාදිපති අරමුදල

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    machan sinhala beheth ehema keruwe nedda, oyawage samahara asaneepa sinhala behethen surgery ekak nethuwa hoda karanna puluwan kiyala ahala thienawa.
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජනාදිපති සම්බන්දිකරණ ලේකම්ට ලියුමක් දාල බැලුවනම්
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මෙතනින් විස්තර ගන්න : http://www.presidentsfund.gov.lk/sinhala/index.html

    අයදුම් පත් : http://www.presidentsfund.gov.lk/sinhala/pdf/Application_Form_Sinhala.pdf

    විමසීම් : http://www.presidentsfund.gov.lk/sinhala/contactus.html

    • ආධාර දෙන්නෙ සැත්කමට අවෂ්‍යය මුදලෙන් 50% වත් සේවා ස්ථානයෙන් හෝ රක්ෂණයකින් හෝ රාජ්‍යය රක්ෂණාධාර අරමුදලෙන් ලැබෙන්නෙ නැති අයට පමණයි.
    • රෝගියා බදු ගෙවන්නෙක් නොවිය යුතුයි.
    • අවෂ්‍යය ලියකියවිලි ඔක්කොම ඉල්ලුම් පත්‍රිකාවෙ කියලා තියෙනවා.
    • ඉල්ලුම් පත්‍රයට අමතරව රෝගියා හෝ පවුලෙ සාමාගිකයෙක් ආධාර සඳහා ලිකිත ඉල්ලීමකුත් ඉදිරිපත් කරන්න ඕනෙ.
    • ආධාර ලැබීමට සුදුසු උනොත් ඉල්ලුම් කර සති 2- 4ත් අතර කාලක ඇතුලත ආධාර ලැබෙනවා.

    විස්තර ගත්තෙ 1919 වලට කතා කරලා.

    here you go 'sort and sweet'

    nice work :D
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Originally Posted by kosandpol
    මෙතනින් විස්තර ගන්න : http://www.presidentsfund.gov.lk/sinhala/index.html

    අයදුම් පත් : http://www.presidentsfund.gov.lk/sin...rm_Sinhala.pdf

    විමසීම් : http://www.presidentsfund.gov.lk/sinhala/contactus.html

    • ආධාර දෙන්නෙ සැත්කමට අවෂ්‍යය මුදලෙන් 50% වත් සේවා ස්ථානයෙන් හෝ රක්ෂණයකින් හෝ රාජ්‍යය රක්ෂණාධාර අරමුදලෙන් ලැබෙන්නෙ නැති අයට පමණයි.
    • රෝගියා බදු ගෙවන්නෙක් නොවිය යුතුයි.
    • අවෂ්‍යය ලියකියවිලි ඔක්කොම ඉල්ලුම් පත්‍රිකාවෙ කියලා තියෙනවා.
    • ඉල්ලුම් පත්‍රයට අමතරව රෝගියා හෝ පවුලෙ සාමාගිකයෙක් ආධාර සඳහා ලිකිත ඉල්ලීමකුත් ඉදිරිපත් කරන්න ඕනෙ.
    • ආධාර ලැබීමට සුදුසු උනොත් ඉල්ලුම් කර සති 2- 4ත් අතර කාලක ඇතුලත ආධාර ලැබෙනවා.

    විස්තර ගත්තෙ 1919 වලට කතා කරලා.
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මෙතනින් විස්තර ගන්න : http://www.presidentsfund.gov.lk/sinhala/index.html

    අයදුම් පත් : http://www.presidentsfund.gov.lk/sinhala/pdf/Application_Form_Sinhala.pdf

    විමසීම් : http://www.presidentsfund.gov.lk/sinhala/contactus.html

    • ආධාර දෙන්නෙ සැත්කමට අවෂ්‍යය මුදලෙන් 50% වත් සේවා ස්ථානයෙන් හෝ රක්ෂණයකින් හෝ රාජ්‍යය රක්ෂණාධාර අරමුදලෙන් ලැබෙන්නෙ නැති අයට පමණයි.
    • රෝගියා බදු ගෙවන්නෙක් නොවිය යුතුයි.
    • අවෂ්‍යය ලියකියවිලි ඔක්කොම ඉල්ලුම් පත්‍රිකාවෙ කියලා තියෙනවා.
    • ඉල්ලුම් පත්‍රයට අමතරව රෝගියා හෝ පවුලෙ සාමාගිකයෙක් ආධාර සඳහා ලිකිත ඉල්ලීමකුත් ඉදිරිපත් කරන්න ඕනෙ.
    • ආධාර ලැබීමට සුදුසු උනොත් ඉල්ලුම් කර සති 2- 4ත් අතර කාලක ඇතුලත ආධාර ලැබෙනවා.

    විස්තර ගත්තෙ 1919 වලට කතා කරලා.

    විස්තර ලබා දුන්නට ස්තුතීයී
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    :(:(Bump machn.....Janadhipathi aramudalen dunnath denne 1/2i neda>????

    කොලබ තියනවා ජනාධිපති අරමුදල් කාර්යාලය එතනට ගිහින් විස්තරය කියන්න . ඒ අය උදව් කරයි . පිටකොටුවේ කොමර්ශල් බැංකුව ගාව තියන පාරෙන් යන්න ඕනේ ඔෆිස් එකට .

    mmm ekanam danne naha machan
    But Sunil Perera is a good choice he is the best doctor for that subject....

    eken denne oppration ekata yana ganen 1/2 witarai machanumbata eka ganna one nam janadipathi office eken form ekkak ganna wenawa eka fill karala dunnama un ballala approve karanawa

    බුම්ප් එකට ස්තුතීයී
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මම කියන්න ගිය දේම කියල තියනව. මේව තමයි විතර. ඉක්මනටම සල්ලි ඕනෙනම් ඒගැන ජානාදිපති අරමුදල් කාර්යාලයට ගිහිල්ල කියන්න වෙයි මචන්...වෙබ් සයිට් එකේ ඕන කරන හැමදෙයක්ම විතර ඇතුව තියනව මචන්....

    ස්තුතීයී ජානාදිපති අරමුදල් කාර්යාලය තියෙන්නෙ කොහෙද?
     
    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    Bump..
    උඹෙ වයිෆ්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    [FONT=&quot]යාලුවනේ[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]ලොකු[/FONT][FONT=&quot]උදවුවක්[/FONT][FONT=&quot]ඔන[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]මගේ [/FONT][FONT=&quot]වය්ප්ගෙ [/FONT][FONT=&quot]කොදු[/FONT][FONT=&quot]ඈට[/FONT][FONT=&quot]පෙලේ [/FONT][FONT=&quot]ඔපරේශන් [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]වෙලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]:(:( එක[/FONT][FONT=&quot]සෑරයක් [/FONT][FONT=&quot]ඔපරේශන්[/FONT][FONT=&quot]කලා [/FONT]1998, [FONT=&quot]ආපහු [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]ඩොක්ටර්ස්ල [/FONT][FONT=&quot]කෙයනව [/FONT][FONT=&quot]රීස්ක් [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]තියෙනව [/FONT][FONT=&quot]කීයල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හෑමොම [/FONT][FONT=&quot]කීයන්නෙ [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]ඩොක්ටස්ලත්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]සුනීල්[/FONT][FONT=&quot]පෙරේර [/FONT][FONT=&quot]සර්ට [/FONT][FONT=&quot]කීයල [/FONT][FONT=&quot]ඔපරෙශන් [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]කීයල[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එත් [/FONT][FONT=&quot]සර් [/FONT][FONT=&quot]ජෙනරල් [/FONT][FONT=&quot]හොස්පිටල් [/FONT][FONT=&quot]එන්නෙ [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ආසිරි [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]විතරය්ලු [/FONT][FONT=&quot]වෑඩ [/FONT][FONT=&quot]කරන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]එතන [/FONT][FONT=&quot]ඔපරේශන් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]රෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලක්ශ[/FONT][FONT=&quot]පහක් [/FONT][FONT=&quot]විතර [/FONT][FONT=&quot]යනවලු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]:shocked: එකසෑර ෙ[/FONT][FONT=&quot]දෙන්න [/FONT][FONT=&quot]එච්චර [/FONT][FONT=&quot]මුදලක් [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එනිසා [/FONT][FONT=&quot]ජනාදිපති[/FONT][FONT=&quot]අරමුදලෙන් [/FONT][FONT=&quot]සල්ලි[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]පුලුවන්ද[/FONT]? :confused::confused::confused:
    [FONT=&quot]පුලුවන්[/FONT][FONT=&quot]නම් [/FONT][FONT=&quot]කොහොමද [/FONT][FONT=&quot]ගන්නෙ[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]මේ ගෑන [/FONT][FONT=&quot]දන්න[/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]ඉන්නව නම් [/FONT][FONT=&quot]උදවු [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]. [/FONT]

    [FONT=&quot]පින්[/FONT][FONT=&quot]අත්වෙය්[/FONT][FONT=&quot].[/FONT]

    [FONT=&quot]යලුවනේ මෙක බලල නිකන් යන්න එපා. දන්නෙ නෑත්නම් බම්ප් එකක් වත් දාන්න අඩුම ගනනේ. හෑමොටම [/FONT][FONT=&quot]පින්[/FONT]

    මේ තියෙන්නෙ MRI රීපොට් එක
    Click කරල බලන්න

    සහෝ,
    අපේ යාලුවෙක්ගේ අයියා කෙනෙකුට මොලේ ගෙඩියක් ඇවිත් ඔය දොස්තර මහත්මයටම කියලා සැත්කමක් සිදුකරවා ගත්තා මීට සති කීපයකට කලින්. ඒ සඳහා ලක්ෂ 15 ආසන්න මුදලක් වියදම් වුනා.

    ජනාධිපති අරමුදලින් ඔවැනි කටයුත්තකට මුදල් ලබාගන්න ලිපියක් ලියන්න. ජනාධිපති අරමුදලට. එයට එකතු කරන්න සියලු වෛද්‍ය වාරතා, සැත්කම සඳහා වෛද්‍ය නිර්දේශය ලබාදුන් ලිපිය, හැකිනම් ආසිරි රෝහලෙන් ලබාගත් ලිපියක්. ඒ වගේම රෝගියාටම ඉල්ලීම කරලා ලිපියක් මේ සමග ඉදිරිපත් කරන්න පුලුවන් නම් වඩා හොඳයි. අපිනම් කළේ එහෙම.

    මෙන්න වෙබ් අඩවිය වැඩි විස්තර සඳහා...
    http://www.presidentsfund.gov.lk/

    මේ තොරතුරු ඔබට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා හිතනවා. වයිෆ්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්තුතීයී ජානාදිපති අරමුදල් කාර්යාලය තියෙන්නෙ කොහෙද?
    අයදුම්පතේ දීලා තියනවා address එක. අරමුදලට අදාල සයිට් එකෙත් දීලා තියනවා address එක.