මම දැක්ක මන්නාරම පැත්තෙ බූරුවෝ නිකම් පාරවල්වල ඉන්නවා. කල්පනා කරලා බලන්න. අයිඩියාස් එයි!
topkollek Well-known member May 22, 2014 43,895 1 58,164 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Oct 12, 2024 #21 මම දැක්ක මන්නාරම පැත්තෙ බූරුවෝ නිකම් පාරවල්වල ඉන්නවා. කල්පනා කරලා බලන්න. අයිඩියාස් එයි!
Tricle_Buwa Well-known member Sep 15, 2019 12,835 18,666 113 Oct 12, 2024 #22 2osama said: අයියෝ ඒ මූ නෙවේ බං ඌ සුදන්ත තිලකසිරි ( සුදා) මේ මුගේ නම සුදන්තක විජේතුංග මූ 89 ඉඳන් ඉතාලි හිටපු එකෙක් https://m.facebook.com/sudanthaka.wijethunga/ Click to expand... රට පටලන්නෙ.. සොරි වේවා Reactions: 2osama
2osama said: අයියෝ ඒ මූ නෙවේ බං ඌ සුදන්ත තිලකසිරි ( සුදා) මේ මුගේ නම සුදන්තක විජේතුංග මූ 89 ඉඳන් ඉතාලි හිටපු එකෙක් https://m.facebook.com/sudanthaka.wijethunga/ Click to expand... රට පටලන්නෙ.. සොරි වේවා
tharakaf Well-known member Oct 19, 2020 36,509 75,269 113 Oct 12, 2024 #23 dilann said: මොන මෝඩයෙක් ද බන් අයිස්ක්රීම් කොලේ විකුණන එකාට ගන්න කියන්නේ Click to expand... අපේ ෆ්රිජ් එකේ කොන් 5ක් 6ක් තියෙනවා හැමදාම. දැන් ඉතින් විකුනන එකා හොයපන්කෝ
dilann said: මොන මෝඩයෙක් ද බන් අයිස්ක්රීම් කොලේ විකුණන එකාට ගන්න කියන්නේ Click to expand... අපේ ෆ්රිජ් එකේ කොන් 5ක් 6ක් තියෙනවා හැමදාම. දැන් ඉතින් විකුනන එකා හොයපන්කෝ
dilann Well-known member Jul 6, 2018 67,521 166,954 113 එකමත් එක රටක Oct 12, 2024 #24 Wadakaru said: මේව විශ්වාස කරල රැවටෙන උබල වගේ උන් තමයි Click to expand... thumbnail වලට නෙවෙයි ඔයි කිව්වේ . . video එකේ එකා කියන දේවල් අහපන් ..
Wadakaru said: මේව විශ්වාස කරල රැවටෙන උබල වගේ උන් තමයි Click to expand... thumbnail වලට නෙවෙයි ඔයි කිව්වේ . . video එකේ එකා කියන දේවල් අහපන් ..