ජනාදිපති ශ්‍රීලංකා පක්ෂෙන් . හු හු හු

Dec 28, 2014
343
44
0
ගාල්ල
ජනාදිපති ශ්‍රීලංකා පක්ෂෙන් . හු හු හු

දැන් මෛත්‍රී ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ලොක්කා උනා (සබාපති)

දැන් ඔය උඩ දාගෙන කැ ගහන හංසයෝ දන්නවද? තොපේ මහලොකු unp එකට දින ගන්න පුළුවන් උනේ ශ්‍රීලංකා කාරයෙක් දැම්මා නිසා බව ?

අනික දැන් ජනාදිපති ශ්‍රීලංකා පක්ෂෙන් . හු හු හු

කොලු කාරයොයි , පොන්නයෝයි ඉන්න නිසා ගෑනුන්ට නම් unp ආණ්ඩුවෙන් අතවර දුෂණ වෙන්නේ නැහැ
 
radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    දැන් ජනාදිපති ශ්‍රිලනිපෙන්. මහමැතිවරනෙන් ශ්‍රීලනිපෙ උඩින්ම එයි. එතකොට ජනාදිපති, අගමැති, ආන්ඩුව ශ්‍රිලනිපෙ. කොහොමද මොලේ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    abasaranamuthuhetti
    abasarana muthuhetti
    ab asarana muthuhetti
    a bas aran amuthu hetti
    a bas aran a muthuhetti
    aba sara na muthuhetti
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    දැන් ජනාදිපති ශ්‍රිලනිපෙන්. මහමැතිවරනෙන් ශ්‍රීලනිපෙ උඩින්ම එයි. එතකොට ජනාදිපති, අගමැති, ආන්ඩුව ශ්‍රිලනිපෙ. කොහොමද මොලේ?
    මැතිවරණයේදී ජනාදිපති නිර්පක්ෂිකයි , එකයි අලුත් විවස්ථාවේ තියෙන්නේ , මහමැතිවරණයේ ඔහුට තමා නියෝජනය කරන පක්ෂය වෙනුවෙන් චන්ද වැඩට යා නොහැක

    Oct 30, 2014
    306
    9
    0
    දැන් ජනාදිපති ශ්‍රිලනිපෙන්. මහමැතිවරනෙන් ශ්‍රීලනිපෙ උඩින්ම එයි. එතකොට ජනාදිපති, අගමැති, ආන්ඩුව ශ්‍රිලනිපෙ. කොහොමද මොලේ?

    මහින්දට කෙළවෙන්න එක හේතුවක් වුනේ ඔය ශ්‍රිලනිපෙ හිටපු දුෂණ, වංචා, මැරකම්,කුඩු චෝදනා තියන එවුන් ළඟ තියාගෙන හිටපු නිසා. උඹ හිතනවද එහෙම උන්ට මිනිස්සු ඡන්දේ දෙයි කියලා. මහින්ද පරද්දලා උන්ව දිනවන්න අමාරුවක් මිනිස්සුන්ට නෑ බන්. අනික මහින්දට ඡන්දේ දුන්න සමහර අය මහින්ද යුද්දේ දිනන්නේ වැරදි තිබ්බත් කියලා ඡන්දේ දුන්නේ. ජනාධිපතිවරණයට එහෙම හිතලා ඡන්දේ දුන්නට මහා මැතිවරණයදී ඒ හැමෝම ආපහු ශ්‍රීලනිපයට ඡන්දේ දෙන්නේ නෑ. මෛත්‍රීට වුනත් පැත්තක් ගන්න බෑ ශ්‍රිලනිපයට ඡන්දේ දෙන්න unp එකට ඡන්දේ දෙන්න එපා කියලා. මොකද මෛත්‍රී ආවේ unp එවුන් දාපු බහුතර ඡන්දෙන්. එහෙම මෛත්‍රී පැත්තක් ගත්තත් අන්තිමට ඒක පාරවල්ලක් වගේ අනිත් පැත්තට මෛත්‍රීට එනවා. අවාසි කිහිපයක් තිබ්බත් වැඩි වාසියක් unp අයට තියනවා.

    අනිත් එක එජාපෙ එකේ ඉන්නවා අලුත් මුණු සෙට් එකක්. උදා : සුජීව, බුද්ධික, හර්ෂ, රන්ජන්, අකිල වගේ කට්ටිය. UNP එකට බහුතර ආසන ගානක් ගන්න බැරි වුනත් වැඩිම ආසන ගානක් ගන්නේ UNP. හැබැයි බොහෝදුරට ඊළඟ මැතිවරණයෙන් පස්සේ ජාතික ආණ්ඩුවක් තියෙයි වගේ අවුරුදු දෙකක වගේ කට්ටිය කතා වෙන විදිහට වෙන වෙනම ඉල්ලුවත්. එහෙම වුනොත් ඉතින් වැඩිම ආසන ගන්නේ එජාපෙ නිසා අගමැති එජාපෙ. වැඩිම ඇමතිලාත් එජාපෙ.
     
    Last edited:
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල
    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    චාල්ස් ඤාණකෝන් හා Channel-4 ලොක්කා VIP පර්යන්තයෙන් ලංකාවට ගොඩ බසී..

    හිටපු විදේශ ඇමැති ලක්‌ෂ්මන් කදිරගාමර් ඝාතන සිද්ධියේ ප්‍රබලයකු වූ චාල්ස්‌ ඥනකෝන් සහ මෙරටට එරෙහි “කිලිං ෆීල්ඩ්” නමැති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ යන දෙදෙනා ඉකුත් දොළොස්‌ වැනිදා අලුයම හදිසියේම ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපළේ ප්‍රභූ පර්යන්තය හරහා පැමිණ ඇති මොවුන් දෙදෙනා සමග විදේශගත කොටි හිතවාදී ඩයස්‌පෝරාවේ ක්‍රියාකාරීන් සිව් දෙනකුද ශ්‍රී ලංකාවට පැමිණි බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි.

    චාල්ස්‌ ඥනකෝන් යනු කදිරගාමර් මහතාගේ ඝාතනය හේතුවෙන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේ මෙරටින් පිටුවහල් කළ පුද්ගලයකු බව ඉකුත් කාලයේ ආරක්‌ෂක අංශ මගින් තහවුරු කරනු ලැබීය.

    මෙරටට එරෙහි කිලිං ෆීල්ඩ් නමති චිත්‍රපටය නිපදවූ කැලම් මැක්‌රේ ජිනීවා මානව හිමිකම් කොමිසම ඇතුළු යුරෝපා රටවල එය ප්‍රදර්ශනය කරමින් බ්‍රිතානයේ “චැනල් ෆෝ” රූපවාහිනිය ඔස්‌සේ ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට ප්‍රචාරය කළ තැනැත්තෙකු වේ.

    මෙම කණ්‌ඩායම ශ්‍රී ලංකාවට පැමිණ මේ වන විට දින හතරක්‌ ගෙවී ඇතත් ඔවුන් මෙරට තුළ රැඳී සිටිනුයේ කොහේද යන්න මෙතෙක්‌ වාර්තා වී නැත.

    – Divaina
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෛත්‍රී මහින්දගේ උගුලකට අහු වුනාද? කොහොමත් ශ්‍රිලනිප නායකත්වය ලබා ගන්න එක මෛත්‍රීගේ උපායක්.මොකද පක්ෂයේ පාලනය මුලුමනින්ම ඔහුට ලබා ගන්න පුලුවන්.ඒ වගේම රනිල්ව මේක ගැන දැනුවත් කිරීම ඉතාම වැදගත්.එතකොට මේ රටේ තියෙන ප්‍රධානතම පක්ෂ තුනේ පාලනය ජනවාරි අට විප්ලවයට සම්බන්ධ වුන අපිට හිමි වෙනවා.ඒ කියන්නේ මෛත්‍රී රනිල් අනුර මේ තුන් කට්‍ටුව ලංකාවේ දේශපාලනයේ යහපාලනයේ පෙර ගමන්කරුවන්.ඔවුන් ලංකාවේ දේශපාලනය මුලුමනින්ම සියතට ගැනීමක්.මේක තමයි අපිට ඕන කලේ.