ජනාදිපති හර්ෂ අගමැති ඩලස්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,066
    27,720
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුදල් ඇමැති - හර්ෂ
    මුදල් රාජ්‍ය ඇමැති - හදුන්නෙත්ති
    සෞඛ්‍ය ඇමැති - රමේෂ් පතිරණ
    බලශක්ති ඇමැති - පාටලී
    ආරක්ෂක ඇමැති - ෆොන්සේකා
    විදේශ ඇමැති - ජී ඇල්
    කෘෂිකර්ම - අනුර


    හාද?
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුදල් ඇමැති - හර්ෂ
    මුදල් රාජ්‍ය ඇමැති - හදුන්නෙත්ති
    සෞඛ්‍ය ඇමැති - රමේෂ් පතිරණ
    බලශක්ති ඇමැති - පාටලී
    ආරක්ෂක ඇමැති - ෆොන්සේකා
    විදේශ ඇමැති - ජී ඇල්
    කෘෂිකර්ම - අනුර


    හාද?
    මුලින්ම ගෝටා ඇතුලු රාජපක්ෂ හැත්ත ‍යන්න ඕනි. ඒක තමයි අංක එක ඊට පස්සෙ ඕනි දෙයක්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    ජනාදිපති : මහින්දානන්ද
    අගමැති : රෝහිත අබේගුනවර්දන
    මුදල් ඇමති : කුට්ටිආරච්චි
    ආරක්ෂක ඇමති : ජොනී
    අධ්‍යාපන ඇමති : ලන්සා
    පශු සම්පත් / පරිසර ඇමති : ඉන්දික අනුරුද්ධ

    හාද ?
     
    Last edited:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ජනාදිපති : මහින්දානන්ද
    අගමැති : රෝහිත අබේගුනවර්දන
    මුදල් ඇමති : කුට්ටිආරච්චි

    හාද ?

    Johnston ta mukuth nathuwa hariyanne na.
     
    • Haha
    Reactions: Sri_Sampath

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ඉන්න උඋන්ගෙ වත් කරපු එවුන් ගෙ වත් ඉස්සරහට කරන්න ඉන්න උන්ගෙවත් වැරද්ද්ට වඩා කරපු විඩිය නේ ද වැරදි .

    ප්‍රති පත්තියක් නැති කමයි, වග වීමයි වග කීමයි නැති කම තමා

    ජනාදිපති : මහින්දානන්ද
    අගමැති : රෝහිත අබේගුනවර්දන
    මුදල් ඇමති : කුට්ටිආරච්චි

    හාද ?
    මදි ... ජොනිත් ඕනී
    ------ Post added on Apr 7, 2022 at 8:16 PM

    ඌ ආරක්ෂක ඇමති.
    ගැලපෙන ව, ත්‍රස්තවාදීන් ක්‍රියාත්මක වෙන හැටි ගැන සවෙන්ඩ ට් වඩා දැනුමක් ඇති
    ------ Post added on Apr 7, 2022 at 8:17 PM
     
    • Haha
    Reactions: dilann

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ජනාදිපති : මහින්දානන්ද
    අගමැති : රෝහිත අබේගුනවර්දන
    මුදල් ඇමති : කුට්ටිආරච්චි

    හාද ?
    ජොනී පාරවල් ඇමති. ඔය පොන්නයා ලංකාවෙ පාරවල් ඔක්කොම දෙතුන් පාරක් හදනකල් එලොනවා බොරු :rofl:
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ජනාදිපති : මහින්දානන්ද
    අගමැති : රෝහිත අබේගුනවර්දන
    මුදල් ඇමති : කුට්ටිආරච්චි

    හාද ?
     
    • Love
    Reactions: Die-hard

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මුදල් ඇමැති - හර්ෂ
    මුදල් රාජ්‍ය ඇමැති - හදුන්නෙත්ති
    සෞඛ්‍ය ඇමැති - රමේෂ් පතිරණ
    බලශක්ති ඇමැති - පාටලී
    ආරක්ෂක ඇමැති - ෆොන්සේකා
    විදේශ ඇමැති - ජී ඇල්
    කෘෂිකර්ම - අනුර


    හාද?
    තාම මේක ආතල් එකේ යන්නේ. එක එකාට වෙනම කෙලවෙනකොට ඔක්කොම බහි ආතල් කනෙන් අරන්. එතකන් විතරයි ඔය