මගේ ඇමති මණ්ඩලය ( 225 අයත් දාලා පිට අයත් දාලා හැදුවේ )

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ජනාධිපති : මම
    අගමැති: අනුර කුමාර
    මුදල්: සුනිල් හදුන්නෙත්ති
    ආයෝජන සහ කර්මාන්ත ප්‍රවර්ධන: ධම්මික පෙරේරා
    නීතිය හා සාමය: සරත් ෆොන්සේකා ( සහයට: රන්ජන් රාමනායක )
    ළමා හා කාන්තා ඇමති: හරිනි අමරසූරිය
    සෞඛ්‍ය: නලින්ද ජයතිස්ස
    කෘෂිකර්ම සහ වාරිමාර්ග: තිලක් කන්දේගම
    වෙළඳ : හර්ෂ ද සිල්වා
    විදේශ කටයුතු: විජිත හේරත් ( උපදේශක: සුදන්තක විජේතුංග )
    බලශක්ති: වසන්ත සමරසිංහ
    අධ්‍යාපන: රමේෂ් පතිරණ
    තරුණ කටයුතු: කංචන විජේසේකර
    ආගමික සහ සංස්කෘතික කටයුතු: බුද්ධික පතිරණ
    අධිකරණ: සුනිල් වටගල
    ජාතික විගණන කටයුතු: ගාමිණි විජේසිංහ (විගණනය අනිවාර්ය කරලා විගණන කටයුතු වලට වෙනම අමාත්‍යාංශයක් හැදුවා)
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    225 horu.... aurudu 74 mokadda kara ratata??????????????? dan taranawa nada??? horakamai,vancawai දියුණු කරා.
     
    • Like
    Reactions: chami2015

    BernieSanders

    Well-known member
  • Jun 11, 2016
    1,586
    2,721
    113
    Foreign minister wijitha? 😂😂 , Finance Hadunnetti?? 😂😂😂 Moda jeppanta puluwanda bun owa karanna. Un hoda nagara sabawak wage karanna witharai
     
    • Like
    Reactions: chami2015

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,184
    113
    අගමැති: අනුර කුමාර

    :lol: :lol:

    nandamawa danna kiyapan oya sonnayata
     
    • Haha
    Reactions: jay-shan

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මෙතන බහුතරය තනි සින්හල බවුද්ද වෙන්න ඕන :rolleyes:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මෙතන බහුතරය තනි සින්හල බවුද්ද වෙන්න ඕන :rolleyes:
    එහෙම එකක් නෑ. කදිරගාමර් වගේ හොඳ, ජාතිවාදයක් නැති, වැඩ කරන්න පුලුවන් වැදගත් දෙමළ මිනිස්සුත් ඉන්නවා. මේ වගේ වෙලාවක හිටියානම් රටට ලොකු දෙයක් කරන්න තිබ්බා
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,710
    1
    2,092
    113
    බලශක්ති: වසන්ත සමරසිංහ
    පපුව පොඩ්ඩක් නතර වෙලා අපහු වැඩ කරන්න ගත්තා. 😂😂😂
    මොකුත් නෙවේ හිනා වෙලා වැඩි කමට හුස්ම හිර වෙලා. 😂😂😂
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පපුව පොඩ්ඩක් නතර වෙලා අපහු වැඩ කරන්න ගත්තා. 😂😂😂
    මොකුත් නෙවේ හිනා වෙලා වැඩි කමට හුස්ම හිර වෙලා. 😂😂😂
    :rofl::rofl::rofl::rolleyes:

    විදේශ කටයුතු: විජිත හේරත් :-)eek:
    ------ Post added on Jul 5, 2022 at 2:49 PM
     
    • Haha
    Reactions: rambo321

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    පපුව පොඩ්ඩක් නතර වෙලා අපහු වැඩ කරන්න ගත්තා. 😂😂😂
    මොකුත් නෙවේ හිනා වෙලා වැඩි කමට හුස්ම හිර වෙලා. 😂😂😂

    ඒකනේ බං...ගාමිණී ලොකුගේ වගේ කරන්න පුළුවන්ද උෟට..ලොල් තමා..

    FullC483407D2020-01-01.jpg
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,225
    113
    Cricket team ekata coach la gannawa wage politician lat salli deela padiyak deela pitin gennanna one.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    :rofl::rofl::rofl::rolleyes:

    විදේශ කටයුතු: විජිත හේරත් :-)eek:
    ------ Post added on Jul 5, 2022 at 2:49 PM

    ඒකනේ බං..නේ..දැන් කවුද බං උඹලගේ අාණ්ඩුවේ විදේශ කටයුතු කරන්නේ..ඵක ඵක කාලෙට මාරු කරන හින්ද මම නම් දන්නෙ නෑ බං සිරාවට..මචං ඒ මාරු කරන්නේ හොඳ වැඩි නිසා නේද?දන්නෙ නැති නිසා බං අහන්නේ..🤣🤣
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,911
    9,715
    113
    :rofl::rofl::rofl::rolleyes:

    විදේශ කටයුතු: විජිත හේරත් :-)eek:
    ------ Post added on Jul 5, 2022 at 2:49 PM

    මචං රනිලව අගමැති කරේ ගෝඨට වැඩ බැරි හින්ද කියල කථාවක් යනව ඒක අැත්තද?

    ඵහෙම වෙන්න පුළුවන්ද බං..ගෝඨා කියන්නේ මාර උගතෙක්නේ..පච වෙන්න අැති නේද බං..
    :rolleyes:





    @dhanuka kumara කෝ බං උඹ?
     
    Last edited: