ජනාධිපතිවරණයෙන් පසු විපක්ෂය ලෙස පැවතිය යුත්තේ කුමක්ද? හැමෝම ආණ්ඩු පක්ෂය එනකං බලං ඉන්නවා ඒත් ශක්තිමත් විපක්ෂයකුත් ඕන නැද්ද? මොකක් විපක්ෂ විදියට එන එකද හොඳ?
Ai Muslim congress awlda?JVP eka hondai
NPP ආණ්ඩු පක්ෂෙ උනා කියමුකෝ, එතකොට විපක්ෂය වෙන්න ඕන?JVP eka hondai
ආණ්ඩු පක්ෂය?JVP එක තමයි මේ පාර විපක්ෂය වෙන්නේ.
මම නම් හිතන්නේ ගොන් සජිය දිනවී කියල.ආණ්ඩු පක්ෂය?
ආණ්ඩු පක්ෂය?
ඔන්න පොඩ්ඩව අඩවනවා ඉතින්..JVP එක තමයි මේ පාර විපක්ෂය වෙන්නේ.
සජියා පරදින එක සක්කරයා තියා උගේ පුතා වයිමට වත් වලක්වන්න බෑමම නම් හිතන්නේ ගොන් සජිය දිනවී කියල.

මම නම් හිතන්නේ නෑ බන්. ඔය අපි හිතනවට වඩා ගොඩක් UNP චන්ද උට තවම තියනව. අනික පහුගිය පාර උට වැටුණු චන්ද වෙනස් වෙලත් නැ අනිවාර්යයෙන්.සජියා පරදින එක සක්කරයා තියා උගේ පුතා වයිමට වත් වලක්වන්න බෑ![]()
වෙන්නේ ඕක තමයි ඉතින් මම දකින විදියට. ඇඩුනට කරන්න දෙයක් නෑ.ඔන්න පොඩ්ඩව අඩවනවා ඉතින්..
NPP ආන්ඩු පක්ශේ හලෝ..
හිස කුඩිච්චියක් දාගනින් කාන්තාර පො#%යාමම නම් හිතන්නේ නෑ බන්. ඔය අපි හිතනවට වඩා ගොඩක් UNP චන්ද උට තවම තියනව. අනික පහුගිය පාර උට වැටුණු චන්ද වෙනස් වෙලත් නැ අනිවාර්යයෙන්.
වෙන්නේ ඕක තමයි ඉතින් මම දකින විදියට. ඇඩුනට කරන්න දෙයක් නෑ.

අනේ පොන්නයො.. බඩුව වගේ හන්ගගෙන පොන්නයා කියන්න එපා..හිස කුඩිච්චියක් දාගනින් කාන්තාර පො#%යා
#පka_thaමා #aනේ_හුkayiඒක හරියටම බලන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනි... ඊට කලින් වෙන කිසිම දෙයක් ස්ථිර හෝ ඇත්තම නිරූපණය කියලා පිළිග්න්න අමාරුයි.
මාලිමාව ලබන අන්ත පරාජයක් එක්ක, එයාලා මහ මැතිවරණයකදි ගන්න ආසන ගණන තව අඩු වෙන්න පුළුවන්.
ජනාධිපතිවරණයකින් 51% කවුරුත් ගනී කියල හිතන්න බෑ තවම... පාවෙන ඡන්ද පුතානෝට වැටුණොත් ඇරෙන්න 51% කාටවත් නැති වෙයි.. මේ තියෙන තත්වයෙන්
#පka_thaමා #aනේ_හුkayiඅනේ පොන්නයො.. බඩුව වගේ හන්ගගෙන පොන්නයා කියන්න එපා..
මෙන්න මෙහෙම කියපන්..
ජනෙලෙන් පුක නොදි, චන්දේ දවසට විතරක් චන්දේ දාපන් පොන්නයො මෙතන හැමෙනෙන්නෙ නැතුව..
ග්රහලොක පකයා..
JVP eka hondai
SJB eka opposition hari thiyaganna ona eka hondai hamuwa hari, abnormal podi maina hari opposition ringanawata wada, puthano ana gaththe aaaaaaaaarrrrrrrryawa 2019 mic eka digena, eda indala nanawa, wendath kalin aaaarryaaawa gagena dangaluwa, adatath gani passen yanakota wihiluwak wenawa kiyala mans ta therum karala denna SJB eke unta bari da?මම නම් හිතන්නේ නෑ බන්. ඔය අපි හිතනවට වඩා ගොඩක් UNP චන්ද උට තවම තියනව. අනික පහුගිය පාර උට වැටුණු චන්ද වෙනස් වෙලත් නැ අනිවාර්යයෙන්.
වෙන්නේ ඕක තමයි ඉතින් මම දකින විදියට. ඇඩුනට කරන්න දෙයක් නෑ.
මාර විශ්ලේෂණ තොගයක් යන්නෙ. තව අවුරුද්දකින් දෙකකින් මේ ත්රෙඩ් ආයෙ බම්ප් කරන්නත් ඕනනෙ.ජනෙලෙන් පුක නොදි, චන්දේ දවසට විතරක් චන්දේ දාපන් පොන්නයො මෙතන හැමෙනෙන්නෙ නැතුව.
