ජනාධිපත්වරණයෙන් පසු විපක්‍ෂය?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    ජනාධිපතිවරණයෙන් පසු විපක්‍ෂය ලෙස පැවතිය යුත්තේ කුමක්ද? හැමෝම ආණ්ඩු පක්‍ෂය එනකං බලං ඉන්නවා ඒත් ශක්තිමත් විපක්ෂයකුත් ඕන නැද්ද? මොකක් විපක්ෂ විදියට එන එකද හොඳ?
     
    • Like
    • Haha
    Reactions: NRTG and tharakaf

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    ආණ්ඩු පක්‍ෂය?

    උඹ කියන්නේ JVP අාණ්ඩුවක විපක්ෂය ගැනද?ඵහෙම ඵකක් නැති වෙයි..අනිත් උන් ඔක්‍කොම හොරු කියන නිසා උන් ඔක්‍කොම හිරේ යයි..
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සජියා පරදින එක සක්කරයා තියා උගේ පුතා වයිමට වත් වලක්වන්න බෑ :no:
    මම නම් හිතන්නේ නෑ බන්. ඔය අපි හිතනවට වඩා ගොඩක් UNP චන්ද උට තවම තියනව. අනික පහුගිය පාර උට වැටුණු චන්ද වෙනස් වෙලත් නැ අනිවාර්යයෙන්.
    ඔන්න පොඩ්ඩව අඩවනවා ඉතින්..
    NPP ආන්ඩු පක්ශේ හලෝ..
    වෙන්නේ ඕක තමයි ඉතින් මම දකින විදියට. ඇඩුනට කරන්න දෙයක් නෑ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මම නම් හිතන්නේ නෑ බන්. ඔය අපි හිතනවට වඩා ගොඩක් UNP චන්ද උට තවම තියනව. අනික පහුගිය පාර උට වැටුණු චන්ද වෙනස් වෙලත් නැ අනිවාර්යයෙන්.

    වෙන්නේ ඕක තමයි ඉතින් මම දකින විදියට. ඇඩුනට කරන්න දෙයක් නෑ.
    හිස කුඩිච්චියක් දාගනින් කාන්තාර පො#%යා
    :P
     
    • Haha
    Reactions: NRTG and Kalegana

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඒක හරියටම බලන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනි... ඊට කලින් වෙන කිසිම දෙයක් ස්ථිර හෝ ඇත්තම නිරූපණය කියලා පිළිග්න්න අමාරුයි.

    මාලිමාව ලබන අන්ත පරාජයක් එක්ක, එයාලා මහ මැතිවරණයකදි ගන්න ආසන ගණන තව අඩු වෙන්න පුළුවන්.
    ජනාධිපතිවරණයකින් 51% කවුරුත් ගනී කියල හිතන්න බෑ තවම... පාවෙන ඡන්ද පුතානෝට වැටුණොත් ඇරෙන්න 51% කාටවත් නැති වෙයි.. මේ තියෙන තත්වයෙන්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,028
    113
    දෙහිවල
    හිස කුඩිච්චියක් දාගනින් කාන්තාර පො#%යා
    :P
    අනේ පොන්නයො.. බඩුව වගේ හන්ගගෙන පොන්නයා කියන්න එපා..
    මෙන්න මෙහෙම කියපන්..

    ජනෙලෙන් පුක නොදි, චන්දේ දවසට විතරක් චන්දේ දාපන් පොන්නයො මෙතන හැමෙනෙන්නෙ නැතුව..

    ග්‍රහලොක පකයා..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒක හරියටම බලන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ඕනි... ඊට කලින් වෙන කිසිම දෙයක් ස්ථිර හෝ ඇත්තම නිරූපණය කියලා පිළිග්න්න අමාරුයි.

    මාලිමාව ලබන අන්ත පරාජයක් එක්ක, එයාලා මහ මැතිවරණයකදි ගන්න ආසන ගණන තව අඩු වෙන්න පුළුවන්.
    ජනාධිපතිවරණයකින් 51% කවුරුත් ගනී කියල හිතන්න බෑ තවම... පාවෙන ඡන්ද පුතානෝට වැටුණොත් ඇරෙන්න 51% කාටවත් නැති වෙයි.. මේ තියෙන තත්වයෙන්
    #පka_thaමා #aනේ_හුkayi

    අනේ පොන්නයො.. බඩුව වගේ හන්ගගෙන පොන්නයා කියන්න එපා..
    මෙන්න මෙහෙම කියපන්..

    ජනෙලෙන් පුක නොදි, චන්දේ දවසට විතරක් චන්දේ දාපන් පොන්නයො මෙතන හැමෙනෙන්නෙ නැතුව..

    ග්‍රහලොක පකයා..
    #පka_thaමා #aනේ_හුkayi
    ------ Post added on Aug 12, 2024 at 8:01 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    JVP eka hondai

    ඇයි පොනිලා එක්ක ඉන්න පොහොට්ටුව හොඳ නැද්ද . මතකනේ තම්බින්ගේ වඳ ජංගි බෙසියර් කොත්තු එහෙම මාකට් කරලා කුරුනෑගල තම්බි ඩොකෙක් ඇල්ලුවා
     
    • Wow
    • Sad
    Reactions: NRTG and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    මම නම් හිතන්නේ නෑ බන්. ඔය අපි හිතනවට වඩා ගොඩක් UNP චන්ද උට තවම තියනව. අනික පහුගිය පාර උට වැටුණු චන්ද වෙනස් වෙලත් නැ අනිවාර්යයෙන්.

    වෙන්නේ ඕක තමයි ඉතින් මම දකින විදියට. ඇඩුනට කරන්න දෙයක් නෑ.
    SJB eka opposition hari thiyaganna ona eka hondai hamuwa hari, abnormal podi maina hari opposition ringanawata wada, puthano ana gaththe aaaaaaaaarrrrrrrryawa 2019 mic eka digena, eda indala nanawa, wendath kalin aaaarryaaawa gagena dangaluwa, adatath gani passen yanakota wihiluwak wenawa kiyala mans ta therum karala denna SJB eke unta bari da?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ජනෙලෙන් පුක නොදි, චන්දේ දවසට විතරක් චන්දේ දාපන් පොන්නයො මෙතන හැමෙනෙන්නෙ නැතුව.
    මාර විශ්ලේෂණ තොගයක් යන්නෙ. තව අවුරුද්දකින් දෙකකින් මේ ත්‍රෙඩ් ආයෙ බම්ප් කරන්නත් ඕනනෙ. :lol: