ජනාධිපතිකාරයා 'ගෝටා ගෝ ගම' සුද්ධ කිරීමට යයි..! සැලසුම ලීක්..!

dgsoft

Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    සැලසුම මෙසේය..

    ගාලු මුව දොර 'ගෝටා ගෝ ගම' නමින් පවතින දැවැන්ත නොනවතින අරගලයේ සමීප බුද්ධි තොරතුරු ලබා ගැනීමට (ඊයේ) 15 දා රාත්‍රියේ පමණක් යොදවා තිබූ එස්අයිඑස් රාජ්‍ය බුද්ධි සේවයේ පිරිස 60 කි, සිවිල් ඇඳුමින් සැරසුනු එස්ටීඑෆ් බුද්ධි නිලධාරීන් පිරිස 80 කි, යුද හමුදා බුද්ධි නිලධාරීන් පිරිස 200 කි. මෙම අරගලයේ ස්වාධීන නායකත්වය ගෙන ඉන්නේ කවුරුද? ආධාර උපකාර කරන්නේ කවුරුද? ආදී තොරතුරු ඔවුන් විසින් ලබා ගෙන තිබේ. ඔවුන්ගේ තොරතුරු අනුව ඊයේ දිනයේ පමණක් ලක්ෂ 2 කට අධික ජනතාවක් 'ගෝටා ගෝ ගමට' වරින්වර පැමිණ තිබේ.

    ඉන්පසු තත්ත්වය ගැන තක්සේරුවකින් පසු 16 දා එනම් අද එම ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට යයි. කිසිදු වාහනයකට ඇතුළු වීමට ඉඩ නොදෙනු ඇත. ඒ සමගම ගාලු මුවදොර විරෝධයට සහාය පළකරමින් වෘත්තීය සමිති ඇරඹීමට නියමිත විරෝධතාවය ද හදිසි නීති, අත්‍යාවශ්‍ය සේවා නීති ආදිය පනවා මර්දනය කෙරෙනු ඇත.

    දැවැන්ත හමුදා සහ පොලිස් බලයක් යොදවා විරෝධතා කරුවන් ඉවත් කර ගෝටා ගෝ ගම 'ශුද්ධ' කිරීමට නියමිත වන්නේ 17 ඉරිදා දිනයේ දී ය. බොහෝ විට එය රාත්‍රියේ හෝ පාන්දර සිදුවනු ඇත.

    දැනට පැට්‍රෝල් ඇති පමණ රටේ තිබුනද ඒවා වාහන වෙත ලබා දීම සීමා කර තිබෙන්නේ ජනතාව ගාලු මුවදොර විරෝධයට සහභාගීත්වය අවම කිරීමට ය. 4G දත්ත සැපයුම ද අඩාල කර ඇත්තේ ඒ සඳහා ය.

    ඉන්පසු 18 දා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාස භංගයේ දී තමන්ට 113 තිබෙන බව පෙන්වා ආණ්ඩුවත් ජනාධිපතිකාරයාත් ශක්තිමත් බව ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.

    මේ මර්දනයට සමගාමීව අරගලය අල කිරීම සඳහා වෙන වෙන මෙහෙයුම් ද සැලසුම් කර තිබේ. ඉන් එකක් නම් අරගලකරුවන් අතර මත්ද්‍රව්‍ය ඇතැයි කියා තමන්ම යෙදැවූ එවැනි අය අත් අඩංගුවට ගෙන ඒවාට ප්‍රචාරය ලබා දීමය. බිහිසුනු එක නම් අරගලයට එරෙහිව ආණ්ඩුව වෙනුවෙන් ප්‍රකෝපකාරී ලෙස භඬ නඟන භික්ෂුවක හෝ ගිහි ප්‍රධානියකු ඝාතනය කොට එහි වගකීම විරෝධතාවයේ නිරත තරුණයන් හට පවරා එය මර්දනයට හේතුවක් කර ගැනීමයි. එම දෙවන සැලසුම මරාගේ යෝජනාවක් වූ අතර මෙතෙක් නන්දේ ඊට අනුමැතියක් දී නැතැයි ද කියයි.

    Source - https://www.lankaenews.com/news/13404/si
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මෙහෙම කරලා මුන්ට IMF එකත් එක්ක negotiations වලට යන්න පුලුවන්ද? සමහරවිට ඉන්දියන් ණය හම්බවෙන නිසා දැන් ආපහු IMF ඔනි නෑ වගේ හිතිලද?
     
    • Like
    • Wow
    Reactions: NRTG and SK29

    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මේ කියලා තියෙන විදියටම සැලසුම ක්‍රියාත්මක කරාවිද දන්නේ නෑ.. ඒත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන් අවදානම වැඩියි. දැනටමත් බුද්ධි අංශ වලින් ගොල් ෆේස් එකේ ඉන්නවා කියන එක හැමෝම දන්නවා නේ.

    අනික මම දැක්කා @yapa100 මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා කමෙන්ට් එකක් දාලා තිබුණා පෝස්ට් එකකට.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,358
    9,136
    113
    Around the world
    කුමණ ක්‍රමයකින් හෝ ඇදිරි නීතිය දා ගත්තොත් ඔතන ඉන්න පිරිසට ඉවත් වෙන්න සිදු වෙනවා. ඕක තමයි සැලැස්ම
     
    • Like
    Reactions: buddikagayan

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මට පේන විදියට ආන්ඩුවෙන්ම මේවගෙ නිවුස් දාල සොන්නලු කුලප්පු කරලා අරගලේ ගෝල් ෆේස් එකේ දිගටම හිරකරලා තියන්න වගේ හදන්නෙ. ඕක කාඩාකප්පල් කරන්නෙනම් නෑ ආන්ඩුවෙන්. මොකද ඔතනින් එලෙව්වොත් මිනිස්සු ආයෙත් ඇමතිලගෙ ගෙවල් ඉස්සරහා කෑගහනවා කියලා උන් දන්නවා. අරගලයක් කීවට දැන් ඒක කාර්නිවල් එකක්. අර එකෙක් කීවා වගේ කෑගැහුවට අඹ වැටෙන්නෙ නෑ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. උන් කරන්නෙ එතන ගිහිල්ලත්. සන්නාවගේ උන්ට පුක දිදී වහල්කන් කරන එක
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,545
    8,907

    ignored.
     
    • Like
    Reactions: King GBN

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මට පේන විදියට ආන්ඩුවෙන්ම මේවගෙ නිවුස් දාල සොන්නලු කුලප්පු කරලා අරගලේ ගෝල් ෆේස් එකේ දිගටම හිරකරලා තියන්න වගේ හදන්නෙ. ඕක කාඩාකප්පල් කරන්නෙනම් නෑ ආන්ඩුවෙන්. මොකද ඔතනින් එලෙව්වොත් මිනිස්සු ආයෙත් ඇමතිලගෙ ගෙවල් ඉස්සරහා කෑගහනවා කියලා උන් දන්නවා. අරගලයක් කීවට දැන් ඒක කාර්නිවල් එකක්. අර එකෙක් කීවා වගේ කෑගැහුවට අඹ වැටෙන්නෙ නෑ කියන එක ගොඩක් උන්ට තේරෙන්නෙ නෑ. උන් කරන්නෙ එතන ගිහිල්ලත්. සන්නාවගේ උන්ට පුක දිදී වහල්කන් කරන එක
    මෙක ඇත්ත. දැන් එතන Carnival එකක් වෙලා වගේ. හවසට කට්ටිය ඇවිල්ලා කාල බීලා යන සීන් එකක් තියෙන්නෙ.
    ඕක කරා කියලා ආන්ඩුවට රිදෙන්නෙ නෑ. අන්න ඒක නිසයි දැන් ඕකට දේශපාලන නායකත්වයක් ඕනි.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මෙක ඇත්ත. දැන් එතන Carnival එකක් වෙලා වගේ. හවසට කට්ටිය ඇවිල්ලා කාල බීලා යන සීන් එකක් තියෙන්නෙ.
    ඕක කරා කියලා ආන්ඩුවට රිදෙන්නෙ නෑ. අන්න ඒක නිසයි දැන් ඕකට දේශපාලන නායකත්වයක් ඕනි.
    යකෝ කරපු ප්‍රොටෙස්ට් වලින් වැඩිපුරම රිදිල තියෙන්නෙ ඔය ප්‍රොටෙස්ට් එකෙන්. ඕක ඇදගන ගියොත් අනිවා ආන්ඩුවට යන්න වෙනව.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    දැන් බුකියෙ තිබ්බෙ, ඉන්න උන් පරිස්සමින්,,
    278135905_593947602100821_4260032118828431789_n.jpg