ජනාධිපතිගෙ එකම රෝල

cking

Member
Jan 29, 2010
1,960
131
0
ඔව් කෙලින් ඉන්න නායකයෙක් අපිටත් වටිනවා
හැබැයි උඹට වගේ බඩ ගෝස්තරය රැකගන්න වරදාන ලබා ගන්න නෙවෙයි :sorry:

ඒක ඇත්ත!!! හැබැයි සුනාමි සල්ලි පිල්ලි ගහපු, රටේ තියන ඉඩම් පිටරටවලට විකුණන, සූදු වලට රට පුරුදු කරන උන් නම් කොළ පාගන්නවත් ඕනෙ නෑ :lol::lol:
 
  • Like
Reactions: WICKILEAKS
බලපල්ලා කැරි සිංහල බල්ලෝ කතා කරන් හැටි ..... යකෝ මේවා දැක්කාම සිංහලයෙක් වෙච්ච එක ගැන දුකයි......
යකෝ මහින්ද 2005 දී ජනාධිපති නෙවුනානම් අදත් අපිට පර කොටි සරම උස්සලා පෙන්නලා යනවා .....

පවුලේ මොන ප්‍රශ්නේ තිබ්බත් පිට එකෙක් ඇවිත් ගහන්න ගියොත් අපි එකට එකතුවෙන්න ඕන..... මේ කැරි සිංහල පකයන්ට ඕක තේරෙන්නේ නෑ..... උන් හැම දේ ගැනම බලන්නේ පාට පාට කණ්නාඩි දාලා...

තිසාහාමි;9903139 said:
එතකොට හුරෝ මේ මක්කයි වෙන්නේ දෙස බාපන්කෝ
කරුණා ගැටයයි KP ගැටයයි උඹලගේ අම්මිලා ඇත්තොන්ගේ වාහේ ද



kp%2Bkaruna.bmp


දැන් කොටි ගැටයෝ සරම් පොජ්ජ උස්සල පෙන්නනවද
නැත්තම් අපිල ඇත්තෝ සරම් පොජ්ජ උස්සල බලනවද
:(:(

:yes::yes:
 

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන්ලා මහරජාට කෙලවෙන size එකක් තියෙන්නේ!!!!!!! කොහොමද බං පොරව safe කරගන්නේ????
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    ජනපති ටයිම් සඟරා අවසන් ලැයිස්තුවෙන් ඉවතට

    "ටයිම්" සඟරාව මගින් පවත්වනු ලබන වඩාත් බලපෑම් කළ හැකි ‍ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අන්තර්ජාල ඡන්ද විමසීමේ අවසන් ලැයිස්තුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් කිරීමට කර්තෘ මණ්ඩලය තීරණය කර තිබේ.

    අදාළ ඡන්ද විමසීමේදී අවසන් දසදෙනා අතරින් සිව්වන ස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමිව තිබුණි.

    26 වසරක යුද්ධය නිමා කිරීමත් සමඟ මෙලෙස ලොව වඩාත් බලපෑම් කළ හැකි ප්‍රබල පුද්ගලයින් අතරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ පත්ව ඇති බව "ටයිම්ස්" සඟරාව පෙන්වා දෙනු ලැබීය.

    දේශපාලන නායකයින්, දාර්ශනකයින්, කලාකරුවන් හා ක්‍රීඩකයින් ඇතුළු ලොව ප්‍රබල පුද්ගලයින් සිය දෙනෙකු මෙම ඡන්ද විමසීමට ඇතුළත්ය.

    නමුත් වඩාත් බලපෑම් කළ හැකි ‍ලොව මුල්පෙළේ පුද්ගලයින් සිය දෙනා තේරීම සඳහා වන අවසන් ලැයිස්තුව ටයිම් සඟරාවේ කර්තෘ මණ්ඩලය මගින් තීරණය කරන අතර එම ලැයිස්තුවට ඡනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළත් නොවන බව සඳහන්ය.

    එමෙන්ම අවසන් දසදෙනා අතරට තේරී පත්ව සිටි ඇතැම් පුද්ගලයින්ද කර්තෘ මණ්ඩලය මගින් සකස් කරන අවසන් ලැයිස්තුවට ඇතුළත් නොවන බව වාර්තා වේ.
     
    • Like
    Reactions: jeevan pussella

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    මේ සියවසේ දරුණුතම ඛේදවාචකය වැරදි කිරීම නොව වැරදි දැක දැකත් නිශ්ශබ්දව සිටීමයි
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    මේවට කතා කරලම හැමෝටම එපා වෙලා ඉන්නේ මචෝ.. අපි කොච්චර කතා කලත් වැඩක් නෑ... උඹේ අදහස් 100% හරි..

    වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසන් ඒ අමාරුව කියල ඉස්සර කාලේ මිනිස්සු කිවේ මේ වගේ දේවල් වලට තමා..
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මහින්ද අලි හොරුන්ගෙන් එකෙක්... රාජපස්ස පරම්පරාවම දේශපාලන අරගෙන දුප්පත් ජනතාවගෙ සල්ලි කාලා වැඩකට නැති වරායවල් විදුලි බලාගාරවල් හදල පොර වෙන අමු හොරෙක්:growl::growl::growl:
     

    eskavin

    Member
    Dec 8, 2009
    308
    65
    0
    @ my Room
    මහින්ද අලි හොරුන්ගෙන් එකෙක්... රාජපස්ස පරම්පරාවම දේශපාලන අරගෙන දුප්පත් ජනතාවගෙ සල්ලි කාලා වැඩකට නැති වරායවල් විදුලි බලාගාරවල් හදල පොර වෙන අමු හොරෙක්:growl::growl::growl:

    :yes::yes:
     

    jannuse

    Well-known member
  • Feb 10, 2007
    2,908
    410
    83
    Australia

    පලයන් බන් උබලට මොනවා කරත් වැරදී.... මට කියපන් හොරකං නොකරපු බොරු නොකියපු එකදේශපාලකයෙක් ඉන්නවද කියලා.....

    අනිත් එක මට කියපන් දැන ඉන්න මොකාද හොඳ ජනාධිපති කමට????

    තවත් හකරෙක්........

    happy-cow.jpg
     

    cking

    Member
    Jan 29, 2010
    1,960
    131
    0

    පලයන් බන් උබලට මොනවා කරත් වැරදී.... මට කියපන් හොරකං නොකරපු බොරු නොකියපු එකදේශපාලකයෙක් ඉන්නවද කියලා.....

    අනිත් එක මට කියපන් දැන ඉන්න මොකාද හොඳ ජනාධිපති කමට????

    anith un karanawa kiyala meka waradi karana eka harida!! Uba mara parayekne!!! :growl::growl:

    anith un janadipathi kamata honda nathi unath meka nam honda na namai :yes::yes: