ඔව් කෙලින් ඉන්න නායකයෙක් අපිටත් වටිනවා
හැබැයි උඹට වගේ බඩ ගෝස්තරය රැකගන්න වරදාන ලබා ගන්න නෙවෙයි![]()
ඒක ඇත්ත!!! හැබැයි සුනාමි සල්ලි පිල්ලි ගහපු, රටේ තියන ඉඩම් පිටරටවලට විකුණන, සූදු වලට රට පුරුදු කරන උන් නම් කොළ පාගන්නවත් ඕනෙ නෑ


ඔව් කෙලින් ඉන්න නායකයෙක් අපිටත් වටිනවා
හැබැයි උඹට වගේ බඩ ගෝස්තරය රැකගන්න වරදාන ලබා ගන්න නෙවෙයි![]()


බලපල්ලා කැරි සිංහල බල්ලෝ කතා කරන් හැටි ..... යකෝ මේවා දැක්කාම සිංහලයෙක් වෙච්ච එක ගැන දුකයි......
යකෝ මහින්ද 2005 දී ජනාධිපති නෙවුනානම් අදත් අපිට පර කොටි සරම උස්සලා පෙන්නලා යනවා .....
පවුලේ මොන ප්රශ්නේ තිබ්බත් පිට එකෙක් ඇවිත් ගහන්න ගියොත් අපි එකට එකතුවෙන්න ඕන..... මේ කැරි සිංහල පකයන්ට ඕක තේරෙන්නේ නෑ..... උන් හැම දේ ගැනම බලන්නේ පාට පාට කණ්නාඩි දාලා...
තිසාහාමි;9903139 said:එතකොට හුරෝ මේ මක්කයි වෙන්නේ දෙස බාපන්කෝ
කරුණා ගැටයයි KP ගැටයයි උඹලගේ අම්මිලා ඇත්තොන්ගේ වාහේ ද
![]()
දැන් කොටි ගැටයෝ සරම් පොජ්ජ උස්සල පෙන්නනවද
නැත්තම් අපිල ඇත්තෝ සරම් පොජ්ජ උස්සල බලනවද![]()


මේ සියවසේ දරුණුතම ඛේදවාචකය වැරදි කිරීම නොව වැරදි දැක දැකත් නිශ්ශබ්දව සිටීමයි
ethakota uba banki moonta dennada yanne...? ane palayan ban.. koda pana nati uba Fake ID eken pora wenna hadanawa...
මහින්ද අලි හොරුන්ගෙන් එකෙක්... රාජපස්ස පරම්පරාවම දේශපාලන අරගෙන දුප්පත් ජනතාවගෙ සල්ලි කාලා වැඩකට නැති වරායවල් විදුලි බලාගාරවල් හදල පොර වෙන අමු හොරෙක්![]()


පලයන් බන් උබලට මොනවා කරත් වැරදී.... මට කියපන් හොරකං නොකරපු බොරු නොකියපු එකදේශපාලකයෙක් ඉන්නවද කියලා.....
අනිත් එක මට කියපන් දැන ඉන්න මොකාද හොඳ ජනාධිපති කමට????
පලයන් බන් උබලට මොනවා කරත් වැරදී.... මට කියපන් හොරකං නොකරපු බොරු නොකියපු එකදේශපාලකයෙක් ඉන්නවද කියලා.....
අනිත් එක මට කියපන් දැන ඉන්න මොකාද හොඳ ජනාධිපති කමට????



