උබ.....හිනෙන්ද ඇහැරියේ......
යකෝ මේ රටේ වෙන දේවල් හැටියට මොකද්ද ඕවා......
මේවා අහපන්කෝ ......?
1. චිනාගෙන් නය අරන් එකේ ගිනිපොලියත් ගෙවලා උටම අවුරුදු ගානකට පාර දෙන්නේ ඇයි?
2. සි ප්ලේන් එකකට සෙනග නැති රටේ , එයාර් පොර්ට් ජිල්බෝල ගහන්නද ?
3. අලයක් වත් හදලා පිටරට යවන්නේ නැති රටේ වරායවල් මුන්ට දියබුන් ගහන්නද?
4. සතයක්වත් හම්බ කරන්නේ නැති උන් ලෑම්බෝවල යන්නේ කොහොමද?
5. යවපු චන්ද්‍රිකා බර්මියුඩාවට ගියාද?
මෙන්න මේ වගේ ප්‍රසන අහපන්
උබ හිනෙන්ද මේවා අහන්නෙ ?
මෙන්න පුටෙ පිළිතුරු
1. චිනාගෙන් නය අරන් එකේ ගිනිපොලියත් ගෙවලා උටම අවුරුදු ගානකට පාර දෙන්නේ ඇයි?
කොහෙද බං ණය ගත්තේ. චීනා අපිට අධාරයක් කලේ. මිත්‍ර රටක් විදිහට උපකාරයක්. ඒ උපකාරයට කල-ගුන සැලකීමක් විදිහට පොඩි ගානක් දීල ඒ අයට මේක බාර දුන්න කියල මක්කයි වෙන්නෙ.
2. සි ප්ලේන් එකකට සෙනග නැති රටේ , එයාර් පොර්ට් ජිල්බෝල ගහන්නද ?
ජිල් බෝල ගහන්න ඔය එයරපොට් එක ලොකු වැඩි. නිකන් කුප්ප කතා කියන්න එපා.
වොලිබෝල් ටීම් කීයකට නම් එකපාර තරග කොරන්න පුලුවන්ද ? තව ෆුට් බෝල, කිරිකට්, එල්ලේ, හොකී. ඩොටේ ළමයින්ට සරුංගල් යවන්න පුළුවන් (උබල ඉතිං කොළඹ කුකුලොහ් නෙ ඩොටේ ළමයට ගෝලෆේස් එකට එන්න බෑ පුටෙ සරුංගල් යවන්න)
3. අලයක් වත් හදලා පිටරට යවන්නේ නැති රටේ වරායවල් මුන්ට දියබුන් ගහන්නද?
අල කොහෙද බං හදන්නේ? අල බහිනවනේ
උබල හිතන් ඉන්නේ කොලබ උන්ට විතරයි කියාල් ස්විමිං පුල් තියෙන්නෙ
4. සතයක්වත් හම්බ කරන්නේ නැති උන් ලෑම්බෝවල යන්නේ කොහොමද?
අයි බං ලම්බෝ වල යන්නෙත් ඔය අනිකුත් වාහනවල යනව වගේ සිට් එකේ වාදී වෙලා නෙ බං
5. යවපු චන්ද්‍රිකා බර්මියුඩාවට ගියාද?
චනදිරිකාව යැව්වේ කව්ද බං ? සැටලයිට් එකක් යැව්වා එක තාම අහසේ පාවී පාවී තියෙනව.
මේ ළඟදිත් සැටලයිට් එකක් කඩන් වැටුන. හෙට අනිද්දාත් එකක් වටෙනවලු. අපේ එක නම් යහතින් අහසේ ඉන්නව. අයි අව්ල්ද ?