අනුන්ගේ කුණු (president) අපිට වැඩක් නේද?
ඔව් මචන් අපිට අනුන්ගෙ කුණු වැඩක් නෑ.ඒත් ඒ කුණු බලපාන්නෙ මුලුරටටම නම් ඒවා නොදන්නවා වගෙ ඉන්නවා කියන්නෙ ..... උඹම හිතා ගනින්.
මෙතන ප්‍රශ්නෙ රජා එලවාගෙන ගිය වාහනෙ නොම්මරෙ විතරක් නොවෙයි.රටක වගකිවයුතු පුද්ගලයෙක් නීත්‍යානුකූල නොවන දෙයක් කලාද නැතිද කියන එක.ලොකු ලොක්කො පිස්සු කෙලින කොට අනුන්ගෙ කුණු අපිට වැඩක් නෑ කියලා අහක බලාගෙන ඉන්න මිනිස්සු නිසා තමයි අද රට මේ තත්වෙ තියෙන්නෙ.ඒ ගොඩක් මිනිස්සුන්ට වැදගත් තමන්ගෙ අසල්වැසියගෙ,නෑදෑයගෙ,යාලුවගෙ කුණු විතරයි.රටේ දේවල් වැදගත් නෑ





