ජනාධිපතිගෙ වාහනය!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    උබ.....හිනෙන්ද ඇහැරියේ......
    යකෝ මේ රටේ වෙන දේවල් හැටියට මොකද්ද ඕවා......

    මේවා අහපන්කෝ ......?

    1. චිනාගෙන් නය අරන් එකේ ගිනිපොලියත් ගෙවලා උටම අවුරුදු ගානකට පාර දෙන්නේ ඇයි?
    2. සි ප්ලේන් එකකට සෙනග නැති රටේ , එයාර් පොර්ට් ජිල්බෝල ගහන්නද ?
    3. අලයක් වත් හදලා පිටරට යවන්නේ නැති රටේ වරායවල් මුන්ට දියබුන් ගහන්නද?
    4. සතයක්වත් හම්බ කරන්නේ නැති උන් ලෑම්බෝවල යන්නේ කොහොමද?
    5. යවපු චන්ද්‍රිකා බර්මියුඩාවට ගියාද?

    මෙන්න මේ වගේ ප්‍රසන අහපන්

    උබ හිනෙන්ද මේවා අහන්නෙ ?
    මෙන්න පුටෙ පිළිතුරු

    1. චිනාගෙන් නය අරන් එකේ ගිනිපොලියත් ගෙවලා උටම අවුරුදු ගානකට පාර දෙන්නේ ඇයි?
    කොහෙද බං ණය ගත්තේ. චීනා අපිට අධාරයක් කලේ. මිත්‍ර රටක් විදිහට උපකාරයක්. ඒ උපකාරයට කල-ගුන සැලකීමක් විදිහට පොඩි ගානක් දීල ඒ අයට මේක බාර දුන්න කියල මක්කයි වෙන්නෙ.

    2. සි ප්ලේන් එකකට සෙනග නැති රටේ , එයාර් පොර්ට් ජිල්බෝල ගහන්නද ?
    ජිල් බෝල ගහන්න ඔය එයරපොට් එක ලොකු වැඩි. නිකන් කුප්ප කතා කියන්න එපා.
    වොලිබෝල් ටීම් කීයකට නම් එකපාර තරග කොරන්න පුලුවන්ද ? තව ෆුට් බෝල, කිරිකට්, එල්ලේ, හොකී. ඩොටේ ළමයින්ට සරුංගල් යවන්න පුළුවන් (උබල ඉතිං කොළඹ කුකුලොහ් නෙ ඩොටේ ළමයට ගෝලෆේස් එකට එන්න බෑ පුටෙ සරුංගල් යවන්න)

    3. අලයක් වත් හදලා පිටරට යවන්නේ නැති රටේ වරායවල් මුන්ට දියබුන් ගහන්නද?
    අල කොහෙද බං හදන්නේ? අල බහිනවනේ
    උබල හිතන් ඉන්නේ කොලබ උන්ට විතරයි කියාල් ස්විමිං පුල් තියෙන්නෙ

    4. සතයක්වත් හම්බ කරන්නේ නැති උන් ලෑම්බෝවල යන්නේ කොහොමද?
    අයි බං ලම්බෝ වල යන්නෙත් ඔය අනිකුත් වාහනවල යනව වගේ සිට් එකේ වාදී වෙලා නෙ බං

    5. යවපු චන්ද්‍රිකා බර්මියුඩාවට ගියාද?
    චනදිරිකාව යැව්වේ කව්ද බං ? සැටලයිට් එකක් යැව්වා එක තාම අහසේ පාවී පාවී තියෙනව.
    මේ ළඟදිත් සැටලයිට් එකක් කඩන් වැටුන. හෙට අනිද්දාත් එකක් වටෙනවලු. අපේ එක නම් යහතින් අහසේ ඉන්නව. අයි අව්ල්ද ?
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching

    ජබුක්
    :lol:
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    අනේ බන් ඕවා ගැන කතා කරන්නේ පැත්තකට වෙලා ඉදපල්ලා.. :angry:
    හරි දැන් මහින්දයා හොර නම්බර් ප්ලේට් එකක් ගහගෙන උගේ වන්ඩියේ ආව.
    අපි ගිහිල්ලා නඩු දාන්නද? :(
    පාරට බැහැලා උද්ගෝෂණය කරන්නද?:(
    එකට ඉන්න අපි දෙපැත්තට බෙදිලා මෙතන මරා ගන්නවා. උන් පාඩුවේ ආතල් එකේ ඉන්නවා. :angry:

    ජීවිතේ එක පාරක් කරපු ගොන්කමට අපි තවම විදෝනවා. සමහර විට අපේ දරුවන්ටත් විදවන්න වෙයි.. :(
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    අනේ බන් ඕවා ගැන කතා කරන්නේ පැත්තකට වෙලා ඉදපල්ලා.. :angry:
    හරි දැන් මහින්දයා හොර නම්බර් ප්ලේට් එකක් ගහගෙන උගේ වන්ඩියේ ආව.
    අපි ගිහිල්ලා නඩු දාන්නද? :(
    පාරට බැහැලා උද්ගෝෂණය කරන්නද?:(
    එකට ඉන්න අපි දෙපැත්තට බෙදිලා මෙතන මරා ගන්නවා. උන් පාඩුවේ ආතල් එකේ ඉන්නවා. :angry:

    ජීවිතේ එක පාරක් කරපු ගොන්කමට අපි තවම විදෝනවා. සමහර විට අපේ දරුවන්ටත් විදවන්න වෙයි.. :(

    :yes: :yes: :yes:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    අද උදේ අපේ අලුත් අධිවේගෙ විවෘත කලානෙ.අපේ ජනධිපතිතුමත් තමන්ම වාහනෙ එලවාගෙන ගියා.
    ඒ වාහනෙ අපේ යලුවොත් දකින්න ඇති.Range rover එකක්. එත් මගෙ ඔලුවට ආපු ප්‍රශ්නෙ ඒ වාහනෙ නොම්මරෙ KE-1409 .ඒ කියන්නෙ ඒ වාහනෙ රෙජිස්ටර් කරන්න ඕන 2007 දි විතර.
    නමුත් Range Rover L405 මොඩ්ල් එක ආවෙ 2012දි. කොහොමද එහෙම වෙන්නෙ??????
    වෙන්න පුලුවන් හේතු 2යි
    1.හොර නොම්මරයක් (හදිස්සියෙ හොයාගත්ත)
    2.පරන වාහනෙට අලුත් බොඩි එකක් තියලා (එත් රටෙ නායකයා ඒ වගෙ වාහනයක් යයිද)

    මචන් උඹලට මොකද හිතෙන්නෙ?

    ube amma wesiyak kiyala hithenne
     
    ube amma wesiyak kiyala hithenne
    කටුකන බල්ලෙකුට රිදිලා, ඇත්ත කියපුවාම උඩ අය උබේ අම්මා රෙද්ද උස්සනවාට ගෙවන ගාන අඩුවෙයි කියල බයයි නේ. උබ ඉතින් උබේ බඩට කට්ටක් වැටෙනකල් අම්ම විකුනලා එලියලට එනකල් කැටේ හොල්ලා හොල්ල දොර ගාව ඉන්න එකානේ
    වෙසාවියෝ කියන එකෙ තේරුම සල්ලිවලට රෙද්ද උස්සන එක මිසක් ඇත්ත කතා කිරීම නෙවෙයි පොන්නයෝ (මෙක හරි නැත්තනම් අම්මාගෙන හරියටම අහගනින්)
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    විධායක ජනාධිපතිට කරන්න බැරි ගෑනියෙක් පිරිමියෙක් කරන්න බැරි එක විතරයි :P
    ඔව් ඉතින් උන්නාන්සෙ අගේට හිටිය පිරිමි ටික ලස්සනට ගෑනු කෙරැවනෙ. හැබැයි දැන් එයා පරීක්ෂණයක් කරන් යනවා ගීතව දාලා ගෑනියෙක් (බීපු) පිරිමියෙක් කරන්ඩ :D