ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    සත පහකට ශුවර් කරන්න පුලුවන් බඩුවක් නෙවේ.වදන් නම් දෙන්නෙ ආපු දා ඉදන් . එකක් කියපන් හාන්නෙ නැතුව කියපු විදියට කරපු.මූ ආයෙත් අන්දන්න යන්නෙ සිංහලුන්ව 😌 .imotional වෙච්ච් සිංහලුන්ට සති 2ක් නෙවෙයි දවස් දෙකක් යද්දි මතක නෑ පරන ඒව ආයෙ වන්දනාව පටන් ගන්නව බලපන් බොරු නම් හෙට fb එකේ වැලලෙයි අපි සහයෝගය ජක්වමු නව අගැමැතිතුමාට ජනාධිපති එක්ක එකට එකතු වෙලා ...බ්ලා බ්ලා ආයෙ හෑලි ඕනෙ නෑ මූ අපිව ආයෙ රවට්ටනව ඒක 200% ශුවර් එහෙම නැති උනොත් සතියකින් මේකට ආයෙ රිප්ලයි එකක් දාපල්ල මමත් රිප්ලයි කරන්නම් ජීවත්වෙලා හිටියොත් මිනීමරුව මිනීමරුවම තමා :angry:
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මොන මගුල ක් හරි තෙල් ටිකයි කරන්ට් එකයි හම්බුනොත් ඒත් ඇති .ලොකු හීන නම් නැහැ
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,209
    2
    10,807
    113
    Home Sweet Home
    1. පාර්ලිමේන්තුවේ වැඩි බලය තියෙන කෙනා බලල මේ සතියෙම නව අගමැතිවරයෙක් ඇතුළුව නව කැබිනට් මණ්ඩලයක් පත්කරනවා කිව්වා. - mahinda coming again
    2. ජනාධිපතිගේ බලතල අඩු කරලා අගමැතිට වැඩි බලයක් ලැබෙන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝදනයක් ගේනවා කිව්වා. false
    3. ජනාධිපතික්‍රමය අහෝසි කිරීමේ හැකියාව ගැන පාර්ලිමේන්තුව සමග සාකච්චා කරනවා කිව්වා. false
    4. රට ගොඩ ගන්න තමන්ට සහය දෙන්න කිව්වා. (ඒ කියන්නේ යන්න අදහසක් නෑ කියන එකනේ) රට ගොඩ ගන්න :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹල ඔච්චර හොදයි කියන්නේ කපුගේ කොස්සෙන් වත් ගහල හදල අරන්ද?

    සාරාංසේ දාපං බලන්න ගොබ්බයගේ කතාවේ.
    1. අපි අතින් වැරැද්දක් උනා. අපි ෆේල්
    2. අරුන්ට ගහපු එක වැරදියි. ඒකට සොරි. අපි කමිටුවක් පත් කොරනවා
    3. ඊට පස්සෙ අපේ එවුන්ට ගිනි තබ්බ ඒවට පලි ගන්නවා.
    4. කවුරු හරි ඇවිල්ලා මේක ගොඩදායි
    5. මම යල්ලෑ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    විශේෂ යමක් කියනව ඇහුනද. මටනම් නෑ.

    පාර්ලිමේන්තු සභිකයන්ගෙ සෘජු බව තීරණාත්මකයි. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය මරල දාල තියෙන පොහොට්ටුව කෙලින් කරල ගන්නකම් මං හිතන්නෙ නෑ පාර්ලිමේන්තුවෙ ඇද ඇරෙයි කියල. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය හදන්න බෑ රාජපක්ෂල පින්තූරෙන් අයින් වෙනකම්. පොහොට්ටුව පක්ෂයක් නෙමේ ආත්මාර්ථකාමී කන්ට්‍රි ක්ලබ් එකක් වගේ වැඩකරන්නෙ. ඔය පාර්ලිමේන්තු මත විමසුම් වලදි, ඇක්ට් පාස් කරද්දි එහෙම අවශ්‍ය දේවල් වෙන්නෙ නැත්තෙ ඇයි. යූන්පියත් රනිල් නිසා ඔය වලේමයි තිබ්බෙ, දැන් කෑලි වලට කැඩිල නිසා ටිකක් හරි ගිහින්.
     
    Last edited: