ජනාධිපතිගේ කථාව ගැන මොකෝ හිතන්නේ?

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    උඹට ඔහොමනම් එරෝසන් වැලපෙනවා ඇති දැන් ගේ මුල්ලට වෙලා 😅
    අනේ ඔව්. මගේ බඩත් දනවා බං. දෙහි එකක් හදලා බිව්වා.ඔක්කොටොම වඩා රනිල් අගමැති වෙන කතාවට අවුල් ගියා. බත් පිගානත් පොළවේ ගැහුවා තරහට!
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    වෙනදට වඩා ටිකක් හොඳයි... හැබැයි කෙරෙනක්න් sure නැහැ ඉතින්.. ලාහට ගෙම්බෝ එකතු කරනවා වගේ නෙ විපක්ෂේ එවුන්ව මීටිමකට ගන්න එක.. ඕකා කියන ටික වෙද්දී අපි අඩි 6ක්‌ යට ඉදීද දන්නෙත් නෑ 🥲
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කම්පියුටර් හයෙන් දෙකක් කැඩිලා කිව්වම ඉතුරු තුනට මොකද උනේ කියලා අහපු දවසේ ඉදන් මම නම් ගෝඨාගේ කතා අහන එක නැවැත්තුවා 😁😁😁
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කම්පියුටර් හයෙන් දෙකක් කැඩිලා කිව්වම ඉතුරු තුනට මොකද උනේ කියලා අහපු දවසේ ඉදන් මම නම් ගෝඨාගේ කතා අහන එක නැවැත්තුවා 😁😁😁
    🤣🤣🤣
     
    • Haha
    Reactions: Ryan08

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කම්පියුටර් හයෙන් දෙකක් කැඩිලා කිව්වම ඉතුරු තුනට මොකද උනේ කියලා අහපු දවසේ ඉදන් මම නම් ගෝඨාගේ කතා අහන එක නැවැත්තුවා 😁😁😁
    පව් බන් උට පොඩ්ඩක් වැරදෙන්නැති එදා 😁