ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම එංගලන්තය ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.
කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී වික්‍රමසිංහ මහතා විසින් ඔසවා තැබූ බවත් වැටුණු ජාතියක් නැවත ගොඩගෙන ලෝකයත් සමඟ ඉදිරියට ගෙන යමින් සිටින බවත් හෙතෙම පැවසීය.
වසරකට කලින් මුළුමනින්ම ඇදගෙන තිබූ රටක් බාර ගෙන නැවතත් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් ඇති බවද හෙතෙම කියා සිටී.
මෙවන් අර්බුදයක ලක් වූ ලෝකයේ වෙනත් රටවලට තවමත් නිසි ලෙස නැගිටින්නට බැරි තත්ත්වයක තිබියදී ජනාධිපතිවරයා ගේ දැක්ම නිසා රට නැවත ඔසවා තබා ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ බද්දේගම අක්මීමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
mokakda ban mu kiyala rata???