ජනාධිපතිගේ දැක්ම ඇමරිකාවට, එංගලන්තයට වඩා ලොකුයි…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම එංගලන්තය ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී වික්‍රමසිංහ මහතා විසින් ඔසවා තැබූ බවත් වැටුණු ජාතියක් නැවත ගොඩගෙන ලෝකයත් සමඟ ඉදිරියට ගෙන යමින් සිටින බවත් හෙතෙම පැවසීය.

    වසරකට කලින් මුළුමනින්ම ඇදගෙන තිබූ රටක් බාර ගෙන නැවතත් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් ඇති බවද හෙතෙම කියා සිටී.

    මෙවන් අර්බුදයක ලක් වූ ලෝකයේ වෙනත් රටවලට තවමත් නිසි ලෙස නැගිටින්නට බැරි තත්ත්වයක තිබියදී ජනාධිපතිවරයා ගේ දැක්ම නිසා රට නැවත ඔසවා තබා ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ බද්දේගම අක්මීමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

    mokakda ban mu kiyala rata???
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම එංගලන්තය ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    එහෙනම් ජනාධිපති කරන්න වෙන්නේ දසුන් සානකව.
    ඌ ඊයෙ පෙරේදා ⁣usa වලට රෙවෙන්න දුන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    රනිල්ගෙ කටට ගන්න උන් හිටියට ගූ කන්න ඉන්නෙ වජිරයා විතරයි වගේ. රනිලට වැදුන පොට්ට චෑන්ස් එකෙන් ගොඩයන්න බලන් ඉන්නෙ ගෙවලයා. නාකි මයිනා පුකෙන් හිනා වෙවී බලන් ඇති
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,926
    3,277
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම එංගලන්තය ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී වික්‍රමසිංහ මහතා විසින් ඔසවා තැබූ බවත් වැටුණු ජාතියක් නැවත ගොඩගෙන ලෝකයත් සමඟ ඉදිරියට ගෙන යමින් සිටින බවත් හෙතෙම පැවසීය.

    වසරකට කලින් මුළුමනින්ම ඇදගෙන තිබූ රටක් බාර ගෙන නැවතත් නිවැරදි මාර්ගයේ ගමන් කරමින් ඇති බවද හෙතෙම කියා සිටී.

    මෙවන් අර්බුදයක ලක් වූ ලෝකයේ වෙනත් රටවලට තවමත් නිසි ලෙස නැගිටින්නට බැරි තත්ත්වයක තිබියදී ජනාධිපතිවරයා ගේ දැක්ම නිසා රට නැවත ඔසවා තබා ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ බද්දේගම අක්මීමන ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

    mokakda ban mu kiyala rata???
    ඇට පිටින් ගැහුවම ඔහොම වෙනවා
     
    • Haha
    Reactions: SLK_sri

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    උගේ සිහිනය උට දකින්න ඉඩ හරින්න... අර ගෑණී පුකෙන් හිනා වෙනවා ඈති මුන් මිනිහා ගෑන ගහන පම්පෝරි දෑකලා