ජනාධිපතිට අපහාස වන FB පෝසට් තහනම්..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    Ahinsaka janadipathi uthumananta apahasa karanna epa bolaw. Ubalage gam wala wesa bayyanta hoo kiyapiyaw. Un thamai Nande sir wa me thathweta path kole
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    බලපන් උබලා සිරාට හදපු පොස්ට් ෆොටෝස් ...ඒවා ගණන් ගත්තනම් එහෙම ලංකාවේ ඉන්ටනෙට් භාවිතයත් තහනම් කරන්න ඕනේ ...
     

    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    Forest Whitaker Laughing GIF
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    ''ජනාධිපතිවරයාට අපහාස වන ලෙස'' සමාජ ජාලා මාධ්‍ය හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක ප්‍රකාශ නිකුත් කිරීම හා හුවමාරු කිරීමක් සිදුකළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා සඳහන් කළේය.


    අගමැතිට අවුලක් නැහැ වගේ.... :unsure: :unsure:

     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    ගුපියො වඳවෙන සීසන් එකක් එන්න වගේ යන්නෙ :eek:
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    තවත් සහන ඉදිරියේදී ලබාදීමට බලාපොරොත්තු වෙනව
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    Adeehh post share karala cid gihin refugee visa dagamuthee..

    රෙෆියුජි වීසා දෙන්නෙ දෙමෙල්ලුන්ට. වවුල්ලුන්ට,ගුපියන්න දෙන්නෙ නෑ..
     
    • Sad
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    රෙෆියුජි වීසා දෙන්නෙ දෙමෙල්ලුන්ට. වවුල්ලුන්ට,ගුපියන්න දෙන්නෙ නෑ..

    Mmanam Gotata vote kale rata daala yanna nemeii..