බඩ නිසා ලෝකයෙන් තුරන් වී ගිය එකම නගරය

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    1641192815441.png

    ඈත අතීතයෙ පූරාණ බරණැස් නුවර නේක මලින්, දිය ඇලි වලින් අනූන සුන්දර නගරයක් විය.

    කලට වැසි වසින යලට මහට වගා කරන සතුටින් ජීවත් වූ ජනතාවක් එහි වාසය කළහ.
    පසුකාලිනව මේ සොඳුරු නගරය ආක්‍රමණය කළ පරදේශක්කාරයන් ඒ නගරයේ ස්වයංපෝෂිත ආර්ථික රටාව වෙනස්කොට පරපෝෂිත ක්‍රමයක් බිහි කළේය.
    එදා පටන් මේ නගරයෙ පරිහානිය ආරම්භ විය. ඒ රටේ සාම්ප්‍රදායිකව තිබූ රාජ පාලනය සහ ගම්සභා වැනි පාලන තන්ත්‍රය සහ නීති රීති වෙනස් කොට ප්‍රජාතන්ත්‍රවාදය යන අටමගලයක් ඒ නගරයට හඳුන්වා දුන්නේය.

    නගරය ජාතීන් අනුව බෙදුනේය. පක්ෂ අනුව බෙදුනේය. ගම් වශයෙන් බෙදුනේය.
    චිරාත් කාලයක් ඒ රට පාලනය කල පරදේශක්කාරයින් ඒ රටෙන් නික්ම ගියෙ ඒ නගරයෙ සාරය උරා බී හපයක් කොට ඒ රටට නොගැලපෙන පරිපාලන ව්‍යූහයක් ස්ථාපිත කර දෙමිනි.

    ඒ නගරයෙ මිනිස්සු කන්න හපන්නුය. ඔවුන් සෑම විටම සිතුවේ රට ගැන නොව බඩ ගැනය. කැපකිරීමක් කරන්නට අකමැතිය. නිතර අනිකාට ඇඟිල්ල දිගු කරයි.
    හාල් සේරුව අඩුවට ගන්න, හඳෙන් හාල් ගේන්න, ඇට අට කන්න, 3.50 ට පාන් කන්න විවිධ අවස්ථා වලදි ඔවුහු තම පාලන තන්ත්‍රය පෙරලූහ.
    පසුකාලීනව සෘණ මානසිකත්වයක් ඇති හැමදේම වැරදි දකින 3% ක ගෝත්‍රිකයන් කොටසක්ද මෙරට බිහි විය.
    එක්තරා සමයක එක් නායිකාවක් සිය නගරය නැවතත් ස්වයංපෝෂිත කරන්නට සැරසුනද ජනතාව ඒ කැපකිරීම කරන්නට උනන්දු වූයේ නැත. ඒ නායිකාවව පන්නා දැමුවෝය.

    තවත් වරක් තවත් නායකයෙක් පැමිණ නගරය සංවර්ධනය කරන්නට සැරසුනද ඔහුව එලවා දමා දොරටුපාලකයෙක් රජ කර වීය.
    වර්තමානය වන විට ඒ නගරයද ඇතුළුව මුළු ලෝකයම දරුණු වසංගතයකට මුහුණ දුන් අතර ඒ නගරයේ පිනට පහළ වූ නායකයෙක් ඒ උවදුරින් රට බේරා ගත්තේය.
    එහෙත් ඒ නගරයේ වැසියන්ට ඒ කිසිවක් වැඩක් නැත. ඔවුන්ට වැදගත් බඩ පමණය. එකටත් දෙකටත් තුනටත් බඩ පමණය.
    අවස්ථාවාදී කුහක විපක්ෂ දේශපාලුවන්ද මේ රටේ වැසියන්ව මැනවින් අවබෝධ කරගෙන ඇත. බඩ පෙන්නමින් ජනතාව කුලප්පු කරවයි. ජනතාවද ඕසෙට කුලප්පුව වෙති.

    මේ බඩජාරි පුරුද්ද නිසා මේ නගරය ලෝක සිතියමෙන් මැකී යාමටද නියමිතය. බඩ නිසා ලෝකයෙන් තුරන් වී ගිය එකම නගරය ලෙස මේ නගරය ඉතිහාස පොතේ කළු අකුරින් ලියවෙනු ඇත.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,157
    3
    118,920
    113
    Gampaha
    රී මේක්......,

    බරණැස් පුරවරයෙන් දක්ශින ප්‍රදේශයට වන්නට එක්තරා කුඩා දිවයිනක් වන්නේය...
    බුදුරජුන්ගේ පාද ස්පර්ශය ලැබීමට පවා පින්වන්ත භූමියක් වූ මෙපුර,
    අතීතයේ පටන්ම අනේක විද රාජ පරපුරවල් කීපයක් විසින්ම පාලන තන්ත්‍රය පවත්වාගෙන ගියෝය...

    නමුත්, මෙම භූමියේ පිහිටීමේ දෝශයක් හේතු කොටගෙන සියවස් ගණනක් මුලුල්ලේ නිරන්තර විදේශ ආක්‍රමණයන්ගේ ග්‍රහණයට මෙම පුන්‍ය භූමිය ලක්විය..

    මෙම ආක්‍රමණ සුභ සහ අසුභ යන ද්විත්ය ප්‍රතිඵළයන්ගෙන්ම යුක්ත වුවත්, එයින් සිදු වූ දරුණුම ඛේදවාචකය නම් කළවම් ජාතියක් බිහි වීමයි...

    ජාතික ඇඳුම ඇඳ කළවම් වැඩ කෙරූ නායකයින් නිදහස ලැබූ දා පටන්ම රට අගාදයට ගෙනයාමට උරදුන්හ.

    උන් විසින්,
    ජාතික භාශාවේ නැති වටිනාකම් පෙන්වමින්, අධ්‍යාපණ ක්‍රම වලින් ජාත්‍යන්තර භාශා කොන් කලේය,

    ඡන්ද පදනම පවත්වා ගැනීමට රාජ්‍ය වියදමින්, ජනතාවට නිකං කන්න දුන්නේය,

    ජාතිවාදය පතුරමින්, රට තුල යුධ ගිණි ඇති කලේය,

    තමුන්ගේ පාලනයට අභියෝග කලවුන් බුරුතු පිටින් ගිණිබත් කලේය,

    උන් ඇතිකල යුධ ගිණි උන්ම නිවූ බප පෙන්වමින් කළවම් ජාතිය ඉදිරියේ දේව වෙස් ගත්තෝය.

    දේව වරමෙන් ලද ජන ප්‍රසාදය භාවිත කරමින් රටේ සාරය අවසන් බිඳුව තෙක් උරාබීවේය....

    එසේ වළපල්ලට යැවූ රටේ වගකීම ගන්නට කිසිවෙකු නොමැත...

    සියල්ලෝම හේතු දක්වන සෑම අවස්ථාවකම, තමන් ගැලවීම උදෙසා "විපක්ශය රට පාලනය කල සමයේ...." යන විශේෂන පදය යොදයි...

    නමුත් කළවම් ජාතියට කිසි දිනක නොවැටහෙන දෙයක් ඇත....

    එයනම්....,
    මේ රට විදේශ ආක්‍රමනයන්ගෙන් නිල වශයෙන් නිදහස ලැබූ දා පටන්,
    කිසි දිනක,
    ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යනුවෙන් පක්ෂ දෙකක් නොතිබූ බවය....

    එය කළවම් වහලුන් විසින්ම නිරූපණය කරගන්නා මායාවක්ම වන්නේය....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,125
    113
    ආශ්චර්යමත් රටක
    මේ කාලෙ ගොඩක් අයට අමාරුයි. බඩ ගැන කිය කියා මේ 250 ක් හොයාගන්න හදන්නෙත් බඩ පුරව ගන්නනේ. අනුකම්පා කරලා මේ thread එක live තියාගන්න උදවු කරපල්ලා. ☹
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,475
    113
    View attachment 156056

    ඉතින් නිගර් උබල 69 ලක්ෂයක් සහ 2/3 බලයක් දීලා පත්කරා නේද පොරක්ව
    ඇයි පොරට දැන් බැරි ලුද ?
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලෝකේ වටේ හිගා කකා හිගන සල්ලී වලින් හොරකම් කරපු පාහරයෝ ඉන්න නගරේ ඉන්න කටු කන බල්ලෝ තව උපමා කථාත් ලියනවා. උධමනය ලෝකේ ඉහලින්ම තියාගෙන ණය ගත්ත ට්‍රිලියන 12 ට ට්‍රිලියන 2ක වත් වත්කමක් හදපු නැති එවුන් ජාතියේ පිනට පහල වෙලාලු 😄😄😄
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,382
    1
    101,254
    113
    34
    Kalutara
    රී මේක්......,

    බරණැස් පුරවරයෙන් දක්ශින ප්‍රදේශයට වන්නට එක්තරා කුඩා දිවයිනක් වන්නේය...
    බුදුරජුන්ගේ පාද ස්පර්ශය ලැබීමට පවා පින්වන්ත භූමියක් වූ මෙපුර,
    අතීතයේ පටන්ම අනේක විද රාජ පරපුරවල් කීපයක් විසින්ම පාලන තන්ත්‍රය පවත්වාගෙන ගියෝය...

    නමුත්, මෙම භූමියේ පිහිටීමේ දෝශයක් හේතු කොටගෙන සියවස් ගණනක් මුලුල්ලේ නිරන්තර විදේශ ආක්‍රමණයන්ගේ ග්‍රහණයට මෙම පුන්‍ය භූමිය ලක්විය..

    මෙම ආක්‍රමණ සුභ සහ අසුභ යන ද්විත්ය ප්‍රතිඵළයන්ගෙන්ම යුක්ත වුවත්, එයින් සිදු වූ දරුණුම ඛේදවාචකය නම් කළවම් ජාතියක් බිහි වීමයි...

    ජාතික ඇඳුම ඇඳ කළවම් වැඩ කෙරූ නායකයින් නිදහස ලැබූ දා පටන්ම රට අගාදයට ගෙනයාමට උරදුන්හ.

    උන් විසින්,
    ජාතික භාශාවේ නැති වටිනාකම් පෙන්වමින්, අධ්‍යාපණ ක්‍රම වලින් ජාත්‍යන්තර භාශා කොන් කලේය,

    ඡන්ද පදනම පවත්වා ගැනීමට රාජ්‍ය වියදමින්, ජනතාවට නිකං කන්න දුන්නේය,

    ජාතිවාදය පතුරමින්, රට තුල යුධ ගිණි ඇති කලේය,

    තමුන්ගේ පාලනයට අභියෝග කලවුන් බුරුතු පිටින් ගිණිබත් කලේය,

    උන් ඇතිකල යුධ ගිණි උන්ම නිවූ බප පෙන්වමින් කළවම් ජාතිය ඉදිරියේ දේව වෙස් ගත්තෝය.

    දේව වරමෙන් ලද ජන ප්‍රසාදය භාවිත කරමින් රටේ සාරය අවසන් බිඳුව තෙක් උරාබීවේය....

    එසේ වළපල්ලට යැවූ රටේ වගකීම ගන්නට කිසිවෙකු නොමැත...

    සියල්ලෝම හේතු දක්වන සෑම අවස්ථාවකම, තමන් ගැලවීම උදෙසා "විපක්ශය රට පාලනය කල සමයේ...." යන විශේෂන පදය යොදයි...

    නමුත් කළවම් ජාතියට කිසි දිනක නොවැටහෙන දෙයක් ඇත....

    එයනම්....,
    මේ රට විදේශ ආක්‍රමනයන්ගෙන් නිල වශයෙන් නිදහස ලැබූ දා පටන්,
    කිසි දිනක,
    ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යනුවෙන් පක්ෂ දෙකක් නොතිබූ බවය....

    එය කළවම් වහලුන් විසින්ම නිරූපණය කරගන්නා මායාවක්ම වන්නේය....

    මේ තියෙන්නේ ඔරිජිනල් පොස්ට් එක. මම ගිහින් ඕක කොපි පේස්ට් කළා.. 😎

    • Love
    Reactions: PHBhagya

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    නගර වැසියෝ කිරිපිටි පෝලිමක සිට ගෙදර යමින් සිටි අහිංසක හිත රිදෙන සියුමැලි රජු හට හූ හඩ නගා ඔහුගේ සිත මහත් සේ රිදවීය
    එයින් නොනැවතුන බඩජාරීන් එම හංදියට පිස්සාට හූ කියූ හන්දිය ලෙසද නම්කොට ඔහුගේ සිත තවත් රිදවීය
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    මේ කාලෙ ගොඩක් අයට අමාරුයි. බඩ ගැන කිය කියා මේ 250 ක් හොයාගන්න හදන්නෙත් බඩ පුරව ගන්නනේ. අනුකම්පා කරලා මේ thread එක live තියාගන්න උදවු කරපල්ලා. ☹
    බයියෝ දැන් ත්‍රෙඩ් එක දැම්ම දිව්වා

    defend කරන්න ඉන්නේ නෑ :lol: