ජනාධිපතිට තවත් ධුර කාලයකට ජනමත විචාරනයක් යෝජනා කෙරේ…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක් එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බව ද හෙතෙම පැවසීය.

    එක්සත් ජාතික පක්‍ෂ ආසන බලමණ්ඩලයක් අමතමින් ඔහු කියා සිටියේ 2048 දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවය.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,374
    1
    4,075
    113
    There is no such provision under our constitution to extend president's term. If so MR would have done so long time ago!
    JR extended the parliament(not his term!) and he was lucky to get 5-4 divided judgment from SC for that at that time. May be Vajira was too small to remember these like most of our opposition members from Sbj , NPP-JVP , Wimal , AKD etc. May be 6.9 idiots can be misled by them but the rest are not so gullible to believe these false theories spread by .......
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    4b63278bce6810189c68533b69dc21665dc444db
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක් එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බව ද හෙතෙම පැවසීය.

    එක්සත් ජාතික පක්‍ෂ ආසන බලමණ්ඩලයක් අමතමින් ඔහු කියා සිටියේ 2048 දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවය.
    Wajira wage wesiyek kiyana ewa kawuda ban ganan ganne?
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,759
    113
    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක් එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බව ද හෙතෙම පැවසීය.

    එක්සත් ජාතික පක්‍ෂ ආසන බලමණ්ඩලයක් අමතමින් ඔහු කියා සිටියේ 2048 දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවය.
    itin api kemathi ekata. chandayak tiyamu. nakiyata kemathi un uta chande dei, nethi aya anik ayata chande dei. saralay ne. me yana widihata meka meruna data miniyath rath palana karanna one kiyay
     
    • Like
    Reactions: NRTG and SLK_sri

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    There is no such provision under our constitution to extend president's term. If so MR would have done so long time ago!
    JR extended the parliament(not his term!) and he was lucky to get 5-4 divided judgment from SC for that at that time. May be Vajira was too small to remember these like most of our opposition members from Sbj , NPP-JVP , Wimal , AKD etc. May be 6.9 idiots can be misled by them but the rest are not so gullible to believe these false theories spread by .......
    constitution eka 100% unath wenas karanna puluwan neda janamatha wicharanayakin afaik.

    I think they are trying to assess the reactions of the public, aka " Muttiya daala baleema" :baffled:
    :yes:
    ------ Post added on Jun 17, 2023 at 8:51 AM
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක් එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බව ද හෙතෙම පැවසීය.

    එක්සත් ජාතික පක්‍ෂ ආසන බලමණ්ඩලයක් අමතමින් ඔහු කියා සිටියේ 2048 දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවය.
    Mama giyapu paremai bana yanne lol
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    රනිල්, බැසිල්ට- ජොනීට බයවෙලා.. ඇමතිකම් නොදීමේ ප්‍රතිපත්තිය නැවේ.. රනිල් පොහොට්ටුව ඉදිරියේ වෙව්ලා දන නැවුයේ පලමු වතාවටයි😀😀😀

    Cnews
    "ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්.එම්. චන්දසේන, සී බී රත්නායක, රෝහිත අබේගුණවර්ධන, විමලවිර දිසානායක ඇතුළු පිරිසකට මෙසේ තනතුරු ලබාදීමට එකඟතාවකට පැමිණ ඇති බවද සඳහන්ය."

    " ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පසුගිය මැතිවරණයේදී දිස්ත්‍රික්ක වලින් වැඩිම මනාප ගත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දීම සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව වාර්තා වේ.

    දිස්ත්‍රික් මට්ටමින් වැඩිම මනාප ගත් කීපදෙනෙකුටම අනිවාර්යෙන් ඇමතිධුර හිමි වූ බවත් මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල සාකච්ඡා පැවැත්වූ බවත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කළේය."
     
    • Like
    Reactions: Cypress and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පෝට්ටුවට පණ ගහල ඵන්න තව කල් ඕනලුද

    මූට දුන්නා මූටත් බෑ, මුගේ මල්ලිට දුන්නා ඌටත් බෑ. දැන් @2osama @N A K A M U R A @weer 11 @erozan වගේ පොන්නයො ටික මුගෙ පුතාටත් දෙන්න හදනවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක් පාලනයක් එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බව ද හෙතෙම පැවසීය.
    ගල් කොල්ලාට ඉතිහාසේ උගන්වන්න ඕනා.
    අන්තිම වෙද්දි unp එවුන්ටමත් එපා වුනා.ඇපත් නැතුව ගියේ.

    කවදාවත් මේ රටේ කාලේ දික්කරන් සෙල්ලම් දාපු එක පාලකයෙක්ටවත් හරිගිහින් නැ.

    සිරිමා දික්කලා. ඇප නැ
    Jr දික්කලා . ඇප නැ.
    මහින්ද 3පාරක් කරන්න ගියා.ඇප නැ.