ජනාධිපතිට පිස්සුද බං?

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    මේ වගේ අවරගනයේ දේශපාලන චරිත ගැන, ඔය වගේ වර්ණනා මුඛයෙන් කතා කරණ ජනාධිපති කෙනෙක් සම්බන්ධයෙන් මොන විචාරද? මොන විකාරද?
    😃



     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,408
    75,070
    113
    මේ වගේ අවරගනයේ දේශපාලන චරිත ගැන, ඔය වගේ වර්ණනා මුඛයෙන් කතා කරණ ජනාධිපති කෙනෙක් සම්බන්ධයෙන් මොන විචාරද? මොන විකාරද?
    😃




    Puka lewakana un dan hena tikai inne. So Lokka mona karanada ban. Unwa sathutu karanna epai.
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    නන්දසේන දන්නේ නෑ කසිප්පු ජොනියා නාකි මයිනව මරන්න ප්ලෑන් කරලා
    කොටියෙක්ව කුරුණෑගලට ගෙනල්ලා නාකි මයිනගේ යන එන ප්ලේසස් පවා පෙන්නුවා කියලා. :lol:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    සේපාල නාකිය විව්ස් හිගනවා එක පැත්තකින් සල්ලි හිගාකනවා අනික් පැත්තෙන් මොන ජීවිතද අප්පා මේ. 😂
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sir yana ena hariyaka indan hoowak kiala balanna hariyatama bala ganna puluwan pissuda kiala.
     

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    සෙවල පොන්නයට කොහොමත් පිස්සු බන්😅....රුවන්වැලි සෑය ඉස්සරහ කියපු බොරුවලට දැන් ඒවයේ සාපේ වැදිලා පොන්නය නිකන් පිස්සු බල්ලෙක් වගේ :lol: