ජනාධිපතිට සුබ උපන් දිනයක්‌ වේවා

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ජනාධිපතිට සුබ උපන් දිනයක්‌ වේවා

Source http://ethalaya.lankagossipgirl.com/2014/11/ckdemsg-iqn-wmka-ekhla-fojd.html

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය අදට (18) යෙදී තිබෙන අතර එතුමාගේ දෙවන ධුර කාලයේ හතරවන සැමරුම හෙටට (19) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේදී අද (18) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ පැවැත්වේ.

මෙයට අමතරව නාරාහේන්පිට අභයාරාමයේදී කිරිමවුවරුන් උදෙසා දානමය පිංකමක්‌ද, කොළඹ සම්බෝධි විහාරස්‌ථානය ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්‌ථාන සහ අනෙකුත් ආගමික ස්‌ථානවල අද සහ හෙට (18, 19) දිනවල ආගමික වතාවත් සිදුකෙරේ.
 

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,196
    12,194
    113
    Ohio, USA
    4C162402-DE6F-4137-A8D595FEC34B5B31.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සුබ උපන්දිනයක්
    දැන් වත් රට කන එක නතර කරලා පවුල පිටින්ම අයින් වෙලා යන්න ලැබේවා කියලා දිර්ගායුෂ් ප්‍රර්ථනා කරනවා
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සුබ උපන්දිනයක්
    දැන් වත් රට කන එක නතර කරලා පුල පිටින්ම අයින් වෙලා යන්න ලැබේවා කියලා දිර්ගායුෂ් ප්‍රර්ථනා කරනවා