ජනාධිපතිත් පෝලිමේම යයි

dilruk123

Member
Nov 30, 2006
73
1
0
ජනාධිපතිත් පෝලිමේම යයි

10405693_266154950254672_583434399230343609_n.jpg
 

superunique

Active member
  • Jul 4, 2008
    528
    59
    28
    අපේ රටෙත් ඔය වගේ තමයි බන්, හැබයි වෙනසකට තියෙන්නේ ජනාධිපති නිල නිවාසයට ඉස්පිරිතාල එනක එක.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    me manussaya sira nayakayek ban..
    meya awata passe president ge masika wiyadama 1000$ walata adu karala tiyanawa.. inne podi govipalaka..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙහෙම කෙනෙක් අපිටත් හිටියොත් අපේ එවුන් චන්දෙ දෙයි කියල හිතනවද? අපේ කට්ටිය චන්දෙ දෙන්නේ රජෙක් වගේ ආඩම්බරකාර විදියට ඉන්නවා නම් විතරයි බන්.