ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආමි එකේ කොල්ලො මැරෙද්දි මර්වියාගෙ පුතා ක්ල්බ් එකේ.. එහෙම උන්ට මොකටද දැන් සලකන්නෙ.. ලොක්කගේ කොල්ල නෙවි එකට බැදෙන දවසෙ ඉන්ටවිව් තියන එකා නැගිටලා සැලියුට් එක ගහලා තමා සර් කියලා වැඩ පටන් ගත්තේ.. මේකද නේවි එකට අලුතෙන් බැදෙන කොල්ලන්ට සලකන පාරම්පරික ක්‍රමේ.. ලොක්කා ආදුනිකයට සැලියුට් ගහලා.... අනේ පව් ගම්වල කොල්ලො, උන් හිතන් ඉන්නෙ ලොක්කගේ පුතා යුද්දෙට ගියා කියලා..
     
    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    reputation_neg.gif
    ජනාධිපතිතුමාගේ උගන්ඩා... 05-20-2013 12:04 PM ponnaya
    අනාතයෙක්ට රිදිලා, පව් :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දළදාවට බොම්බා ගහපු, ස්වාමින්වහන්සේලා එකට කැති ගහපු එවුන් දැන් මහ ඇමතිලා.. පක්ශේ නියොජ්ය නායකයා කවුද? හෙට අනිද්දා අර මාසයක් බරපතල වැඩ ඇතුව හිරේට දාපු එකා උතුරු පලාතේ මහ ඇමති කිව්වොත්, ඒකෙ පුදුමයක් නැ.. මුන්ව සමාජගත කරන්න පුනුරුත්තාපනය කිරීම හොදයි.. ඒත් කල වැරදි වලට කො නඩු.. ෆොන්සේකා හොරට දුරබලන කන්නාඩි ටිකක් ගෙනාවා කියලා පොරට අවුරුද්දක බරපතල වැඩ ඇතුව සිර දඩුවම්.. සින්ගප්පුරුවෙ ඉදන් නැව් පිටින් ආයුද, සල්ලි පන්නලා කොටින්නට සප් එක දුන්නු ප්‍රබාගේ ඉස්කොලේ යන කාලෙ ඉදන් යාලුවට මාසයයි දඩුවම.. ඔන්න ලන්කාවෙ කෙලෙහි ගුන සැලකීම...
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    යුද්දෙදි කරන්න බන්කර් ඇතුලෙ, front line එකේ, කැලැ අස්සෙ sniper කට්ටිය මාස ගනන් එකම බූට් එකෙ කටු කාපු... ජීවිතේ නැති කරගත්තු, අත පය ඇස් ලේ දන් දීපු ඔය කියපු මිනිස්සු එකාට රාජ මාලිගාව ගානෙ හදලා දෙනවා කිව්වනම්, ලන්කාවෙ එකෙක් එපා කියන්නෙ නැ.. හමුදාවට එහෙමයි මිනිස්සු සලකන්නෙ.. ඒත්, කොලබ ඉදන් කොල අත්සන් කරපු, ස්ටේජ් උඩ බෙරිහන් දීපු, පචායුදලා ඇතුලු සෙට් එකට ඒකෙ credit එක දීලා උන්ට මේකෙ බාල් නටන්න එක රුපියල වියදම් කරන්න අපි කැමති නැ..

    ආමි එකේ කොල්ලො මැරෙද්දි මර්වියාගෙ පුතා ක්ල්බ් එකේ.. එහෙම උන්ට මොකටද දැන් සලකන්නෙ.. ලොක්කගේ කොල්ල නෙවි එකට බැදෙන දවසෙ ඉන්ටවිව් තියන එකා නැගිටලා සැලියුට් එක ගහලා තමා සර් කියලා වැඩ පටන් ගත්තේ.. මේකද නේවි එකට අලුතෙන් බැදෙන කොල්ලන්ට සලකන පාරම්පරික ක්‍රමේ.. ලොක්කා ආදුනිකයට සැලියුට් ගහලා.... අනේ පව් ගම්වල කොල්ලො, උන් හිතන් ඉන්නෙ ලොක්කගේ පුතා යුද්දෙට ගියා කියලා..

    දළදාවට බොම්බා ගහපු, ස්වාමින්වහන්සේලා එකට කැති ගහපු එවුන් දැන් මහ ඇමතිලා.. පක්ශේ නියොජ්ය නායකයා කවුද? හෙට අනිද්දා අර මාසයක් බරපතල වැඩ ඇතුව හිරේට දාපු එකා උතුරු පලාතේ මහ ඇමති කිව්වොත්, ඒකෙ පුදුමයක් නැ.. මුන්ව සමාජගත කරන්න පුනුරුත්තාපනය කිරීම හොදයි.. ඒත් කල වැරදි වලට කො නඩු.. ෆොන්සේකා හොරට දුරබලන කන්නාඩි ටිකක් ගෙනාවා කියලා පොරට අවුරුද්දක බරපතල වැඩ ඇතුව සිර දඩුවම්.. සින්ගප්පුරුවෙ ඉදන් නැව් පිටින් ආයුද, සල්ලි පන්නලා කොටින්නට සප් එක දුන්නු ප්‍රබාගේ ඉස්කොලේ යන කාලෙ ඉදන් යාලුවට මාසයයි දඩුවම.. ඔන්න ලන්කාවෙ කෙලෙහි ගුන සැලකීම...

    මචන් ඡනාධිපති උගන්ඩා ගිය එකයි මේවයි අතර කිසි සම්බන්ධයක් නෑ නේ :confused:ඇයි යුද්ද කරපු කොල්ලන්ට ගෙවල් හදල දීල නැද්ද :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගමයා;15003220 said:
    මචන් ඡනාධිපති උගන්ඩා ගිය එකයි මේවයි අතර කිසි සම්බන්ධයක් නෑ නේ :confused:ඇයි යුද්ද කරපු කොල්ලන්ට ගෙවල් හදල දීල නැද්ද :confused:
    ඔව් හදලා දීලා තියනවා.. ඒවා ගෙවල්ද? ඒ මිනිස්සු කරපු සේවයට හරියන්න සැලකිලිකො? ඔනා තරම් අම්මලා තාත්තලා ඉන්නවා තාම මැරිච්ච දරුවගේ පඩිය තමුන්ට නොලැබෙන.. මට අනන්තවත් හම්බවෙලා තියනවා, ඒ මිනිස්සුන්ට කිව්වම රන විරු අදිකාරියට කියන්න කියලා, ඒ අම්මලා තාත්තලා අඩනවා, දරුවගේ මල කද උඩින් සල්ලි ඉල්ලන්න බැ කියලා.. මේ පජාත යක්කු දඩමීමා කරගෙන ඉන්නෙ, අන්න ඒ අහින්සක මිනිස්සුන්ගේ හිත්, ඒ මිනිස්සු ඉල්ලන්නෙ නැති නිසා මුන් දෙන්නෙත් නැ, යුතුකම ඒකද?

    ගෙවල් හැදිල්ල ගැන කතා කලොත්, නිවාස ඇමතියා පාරෙ ටින්වලට සල්ලි හිගාකපු එකා jvp එක වෙනුවෙන්.. උගේ ගෙදරට සිමෙන්ති ගෙනාවෙ, සන්ස්තාවෙ ලොරි වලින්.. එහෙම ගේ හදපු එකා රටට මොනවද කලේ.. කොටින්ගෙන් රට බේර ගත්තු, ඒ දුප්පත් කොල්ලන්ගේ ගෙවල් උබ දැකලා තියනවද? රනවිරු ගම්මනෙකට ගිහින්, එතනයි, ඇමතියගේ මාලිගාවයි පොඩ්ඩක් සන්සන්දනය කරපන්..
     
    ඇමතිලගේ ගෙවල් වගේ ගෙවල් හදන්න බෑ නේ ඡිවත් වෙන්න සරල පහසුකම් එක්ක රනවිරැ ගම්මාන වල ගෙවල් හදලා දීලා තියෙනවා .මැරිච්ච සොල්දාදුවන්ගේ පඩිය ගෙවන්නේ නෑ කියන එක නම් බොරැ සමහර විට විවාහ වෙලා ‍නම් ඉදපු සොල්දාදුවන්ගේ බිරිදට පඩිය ලැබෙන්නේ එ වෙලාවට අම්ම තාත්තා අසරන වෙලා ඇති ඔය කියන තරම් නම් ප්‍රශ්න මේ සම්බන්ධව නෑ .
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජනාදිපති උගන්ඩාවෙ ගිය එකයි, මේකෙයි සම්බන්දේ තමා මූ නැති කරන්නෙ රටේ සල්ලි සහ ගෞරවය.. D.S. සේනානායකලා, ජොන් කොතලාවලලා, S.W.R.D. බන්ඩාරනායකලා කොන්ද කෙලින් තියන් විදේශ ප‍්රතිපත්තිවල ලන්කාව තියපු තැනයි, මේ හිවලා ගුබ්බැයම් අස්සෙ රින්ගලා නැති කරන්නෙ.. ඇමෙරිකා යොජනා පරාජය කරන්න කතා කරන්න ඔනා ඇමෙරිකන් උන් එක්ක මිසක් මේ අගුපිල්වල රැට ඇමිනෙන උන් එක්ක නෙමෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියන්න තියන ටික කෙලින් කිව්වා මීට වඩා කතා කලොත් එලකිරි එකත් බැන් කරයි ආන්ඩු විරොදියි කියලා..
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ජනාදිපති උගන්ඩාවෙ ගිය එකයි, මේකෙයි සම්බන්දේ තමා මූ නැති කරන්නෙ රටේ සල්ලි සහ ගෞරවය.. D.S. සේනානායකලා, ජොන් කොතලාවලලා, S.W.R.D. බන්ඩාරනායකලා කොන්ද කෙලින් තියන් විදේශ ප‍්රතිපත්තිවල ලන්කාව තියපු තැනයි, මේ හිවලා ගුබ්බැයම් අස්සෙ රින්ගලා නැති කරන්නෙ.. ඇමෙරිකා යොජනා පරාජය කරන්න කතා කරන්න ඔනා ඇමෙරිකන් උන් එක්ක මිසක් මේ අගුපිල්වල රැට ඇමිනෙන උන් එක්ක නෙමෙයි..

    ඡනාධිපති තුමා උගන්ඩාවට ගියේ පොදු රාඡ්‍ය මන්ඩලයේ සභාපති වන උගන්ඩාවේ ඡනාධිපති මුසවෙනි මහතා හමු විමටයි .ඉදිරියේ ලංකාවේ පැවැත්වෙන සමුලු වට සමගාමිව පොදුරාඡ්‍ය මන්ඩල පලාත් පාලන සමුලුව ඇමතිමටයි .නැතුව ආධාර ගන්නවත් යන්න වෙනරටවල් නැතුවටවත් නෙමෙයි උබලා කෑ ගහනවා වගේ දේශපාලනය කරන්න බෑ .එතුමා දුරදර්ශි ලෙස රටට හිතකර විදියට තමයි රට පාලනය කරන්නේ
     
    clorex

    Member
    Nov 13, 2012
    227
    18
    0
    යුද්දෙදි කරන්න බන්කර් ඇතුලෙ, front line එකේ, කැලැ අස්සෙ sniper කට්ටිය මාස ගනන් එකම බූට් එකෙ කටු කාපු... ජීවිතේ නැති කරගත්තු, අත පය ඇස් ලේ දන් දීපු ඔය කියපු මිනිස්සු එකාට රාජ මාලිගාව ගානෙ හදලා දෙනවා කිව්වනම්, ලන්කාවෙ එකෙක් එපා කියන්නෙ නැ.. හමුදාවට එහෙමයි මිනිස්සු සලකන්නෙ.. ඒත්, කොලබ ඉදන් කොල අත්සන් කරපු, ස්ටේජ් උඩ බෙරිහන් දීපු, පචායුදලා ඇතුලු සෙට් එකට ඒකෙ credit එක දීලා උන්ට මේකෙ බාල් නටන්න එක රුපියල වියදම් කරන්න අපි කැමති නැ..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    @erozan අට පාස් වේසිගෙ පුතා පොස්ට් ගහලා ගහලා රටම කෑවා අන්තිමට.