ජනාධිපතිතුමාගේ ඔර්ලෝසුව...

maheshpuk

Member
May 4, 2009
582
40
0
ජනාධිපතිතුමාගේ ඔර්ලෝසුව...

තම ජීවිත කාලය හොදින් ගත කල ශ්‍රී ලාංකිකයෙක් මරණින් මතු දිව්‍ය ලෝකයේ දොර අසලට සම්ප්‍රාප්ත විය....:):)එහි දොරටු පාලකයා ඔහුව කැදවාගෙන ඔහුට නියමිත ස්ථානය වෙත රැගෙන යන්නට වන්නේය...ඒ ස්වර්ණමය වැටක් දිගේ ය ..එහි දෙපස රන් ඔරලෝසු රාශියක් එල්ලා තිබිණි.එහෙත් ඒවායේ කටු එක එක වේගයෙන් කැරකෙමින් තිබිණි:nerd::nerd::.ඔහුට එය මහත් ප්‍රෙහෙලිකාවක් විය.....
මොනවද මේ හරි වෙලාවක් නැති ඔරලෝසු...???:baffled::baffled:
ආ.... මේවද? ලෝකේ ඉන්න හැම මිනිහෙකුටම ඔරලෝසුවක් තියෙනවා මෙහෙ.: දොරටු පාලකයා කීවේය........
ඇත්තටම.:shocked::shocked: ලාංකිකයා පුදුම විය.....
ඔව් මේ ඔරලෝසු වල කටු කරකවෙන්නේ අයිතිකරයා බොරුවක් කියනකොට විතරයි..:oo::oo:
එක බොරුවකට එක වටයයි...මෙන්න බලන්න ත්රෙසා මව්තුමියගේ ඔරලෝසුව....කවදාවත් එකේ කටු කරකැවිල නෑ.:yes::yes: මේ තියෙන්නේ ඒබ්‍රහම් ලින්කන් ගේ ඔරලෝසුව...ජීවිත කාලෙදිම දෙවතාවයි කැරකුණේ.:confused::confused: දොරටු පාලකයා විස්තර කළේය ....
ඔවුන් තව ඉදිරියට ඇවිදගෙන යන අතර තව තව ඔරලෝසු පරීක්ෂා කළේය.. නැද්ද මේකේ අපේ රටේ ජනාධිපති තුමාගේ ඔරලෝසුව එහෙම...:rolleyes::rolleyes::rolleyes:???
තියෙනවා තියෙනවා මොකෝ නැත්තේ... දොරටු පාලකයා කීවේය..
ඒක ශක්‍ර දේවේන්ද්‍රයා එයාගේ විමානේ වහලේ සවි කරගෙන ඉන්නවා විදුලි පංකාවක් විදිහට....:P:P:sorry::sorry::rofl::rofl::P:P
 
Last edited:
  • Like
Reactions: System 32