ජනාධිපතිතුමාගේ වරදක් නෙවෙයි.

jnuwan

Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    තෙල් මිල වෙඩි කරන කොට නම් පට ගාලා මෙහෙත් වැඩ් කරනවා. අඩු කරන කොට සද්දයක් වත් නෑ
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    420047_327289973984282_221718904541390_1122347_983692832_n.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    2012 කියන්නේ මානවයන්ගේ අර්බුදකාරි වසර.මේකට පිටසක්වල බලපෑමක් තියෙනවා.
     
    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    තෙල් මිල ඉහල ගියේ ආණ්ඩුවේ වරදක් නිසා නෙවෙයි.ජනාධිපතිතුමා නිර්දෝසයි. ලෝක වෙලද පොලේ තෙල් ගනන් ගියා. ඉරානය දැන් තෙල් ගන්න බෑ.ඇමරිකාවේ වරදක් නිසා තමයි තෙල් ඉහල ගියේ.ලෝකේ හැම රටකම තෙල් ගනන් ගිහින්. මේක ගැන දූෂමාන ආරංචි පතුරවන අයගෙන් ප්‍රවේසම් වෙන්න.
    ජනාධිපතිතුමා නිර්දෝසයි ජනාධිපතිතුමා නෙමෙය් තෙල් මිල වැඩි කරෙය් සරත් ෆොන්සේකා ? අනේ Hu... නැතුව හිටපන්
     
    topboy

    Member
    Oct 29, 2011
    35
    8
    0
    බඩු මිල ඉහල යනවා කියන්නේ ආදායමත් ඉහල යනවා කියන එකනේ.ඒ කියන්නේ ලංකාවේ මුල්‍ය සංසරණය ඉහල යනවා කියන එක.ලඟදි වැ‍ටුප් වැඩි කරලා දේවි.
    ගොන්නු වගේ උම්බෑ කියන්න එපා.හර්තාල් කරලා අමාරුවේ වැටෙන්න එපා.
    මහින්ද තමයි දැනට ඉන්න හොඳම නායකයා.
     
    • Like
    Reactions: Dissmadu

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    තෙල් මිල ඉහල ගියේ ආණ්ඩුවේ වරදක් නිසා නෙවෙයි.ජනාධිපතිතුමා නිර්දෝසයි. ලෝක වෙලද පොලේ තෙල් ගනන් ගියා. ඉරානය දැන් තෙල් ගන්න බෑ.ඇමරිකාවේ වරදක් නිසා තමයි තෙල් ඉහල ගියේ.ලෝකේ හැම රටකම තෙල් ගනන් ගිහින්. මේක ගැන දූෂමාන ආරංචි පතුරවන අයගෙන් ප්‍රවේසම් වෙන්න.
    හා
     
    perera.n.u

    Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    බඩු මිල ඉහල යනවා කියන්නේ ආදායමත් ඉහල යනවා කියන එකනේ.ඒ කියන්නේ ලංකාවේ මුල්‍ය සංසරණය ඉහල යනවා කියන එක.ලඟදි වැ‍ටුප් වැඩි කරලා දේවි.
    ගොන්නු වගේ උම්බෑ කියන්න එපා.හර්තාල් කරලා අමාරුවේ වැටෙන්න එපා.
    මහින්ද තමයි දැනට ඉන්න හොඳම නායකයා.

    meee topboy kiyannne Kabbrraalll Uncle , mokda uncle elakiri patte enna hitunee , Maha bankuwee wada naddaaaa :nerd: