ජනාධිපතිතුමා නිර්දෝසයි ජනාධිපතිතුමා නෙමෙය් තෙල් මිල වැඩි කරෙය් සරත් ෆොන්සේකා ? අනේ Hu... නැතුව හිටපන්තෙල් මිල ඉහල ගියේ ආණ්ඩුවේ වරදක් නිසා නෙවෙයි.ජනාධිපතිතුමා නිර්දෝසයි. ලෝක වෙලද පොලේ තෙල් ගනන් ගියා. ඉරානය දැන් තෙල් ගන්න බෑ.ඇමරිකාවේ වරදක් නිසා තමයි තෙල් ඉහල ගියේ.ලෝකේ හැම රටකම තෙල් ගනන් ගිහින්. මේක ගැන දූෂමාන ආරංචි පතුරවන අයගෙන් ප්‍රවේසම් වෙන්න.
ඉතින් තෝ මොකද පුක දෙන්නේ?
ජනාධිපතිතුමා නිර්දෝසයි ජනාධිපතිතුමා නෙමෙය් තෙල් මිල වැඩි කරෙය් සරත් ෆොන්සේකා ? අනේ Hu... නැතුව හිටපන්
හාතෙල් මිල ඉහල ගියේ ආණ්ඩුවේ වරදක් නිසා නෙවෙයි.ජනාධිපතිතුමා නිර්දෝසයි. ලෝක වෙලද පොලේ තෙල් ගනන් ගියා. ඉරානය දැන් තෙල් ගන්න බෑ.ඇමරිකාවේ වරදක් නිසා තමයි තෙල් ඉහල ගියේ.ලෝකේ හැම රටකම තෙල් ගනන් ගිහින්. මේක ගැන දූෂමාන ආරංචි පතුරවන අයගෙන් ප්‍රවේසම් වෙන්න.
බඩු මිල ඉහල යනවා කියන්නේ ආදායමත් ඉහල යනවා කියන එකනේ.ඒ කියන්නේ ලංකාවේ මුල්‍ය සංසරණය ඉහල යනවා කියන එක.ලඟදි වැටුප් වැඩි කරලා දේවි.
ගොන්නු වගේ උම්බෑ කියන්න එපා.හර්තාල් කරලා අමාරුවේ වැටෙන්න එපා.
මහින්ද තමයි දැනට ඉන්න හොඳම නායකයා.
