ජනාධිපතිතුමාට කකුලේ අබාධයක්.

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
ජනාධිපතිතුමාට කකුලේ අබාධයක්.

ජනාධිපතිතුමා අරලිය ගහ මන්දිරේ තරප්පුවෙන් වැටිලා කකුල උලුක්කු වෙලා මේ දවස් වල අසනීපෙන් ඉන්නේ. එතුමා තෙල් ඉහල ගිය එක ගැන හරි හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා උඹල දැන්වත් තෙරුම් ගනිල්ලා.
 
Aug 3, 2010
182
28

oka marune nane nodakin
 
  • Like
Reactions: mldarshana

Sunimal.

Banned
Nov 5, 2011
56
10
0
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරය තුලදී ලිස්සා වැටී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. එසේ ඇඳවැටීම හේතුවෙන් ඔහුගේ එක් කකුලක් ඇඹරී ඇති බවත්, එම තත්ත්වය තුළ දැඩි වේදනාවකින් පසුවන ජනාධිපතිවරයාට ප‍්‍රතිකාර කිරීම සඳහා වහාම විශේෂඥ වෛද්‍යවරුන් කැඳවූ බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
එම තත්ත්වය හේතුවෙන් ජනාධිපතිවරයා විසින් අද පස්වරුවේ යොදාගෙන තිබූ වැඩසටහන් මෙන්ම හෙට දිනයේ වැඩසටහන්ද අවලංගු කර තිබේ.
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    minihekuta karadara vunama hina venna epa ban.:no:

    මම හිනා උනේ අරූ කියපු කතාවට , ෆේක් වලින් දාන නිවුස් ඇත්තද කියලවත් දන්නේ නැතුව මොන ලබ්බටද මම හිනා වෙන්නේ
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    ජනාධිපතිතුමා අරලිය ගහ මන්දිරේ තරප්පුවෙන් වැටිලා කකුල උලුක්කු වෙලා මේ දවස් වල අසනීපෙන් ඉන්නේ. එතුමා තෙල් ඉහල ගිය එක ගැන හරි හිතේ අමාරුවෙන් ඉන්නේ කියලා උඹල දැන්වත් තෙරුම් ගනිල්ලා.

    :lol:
     
    rabuton

    Banned
    Feb 8, 2012
    372
    66
    0
    රට වැටිතිබෙන විපතින් ගලවා ගැනීම සදහා දකුණු ඉන්දියාවෙන් අතිදක්ෂ මන්ත්රාචාර්යවරු කිහිපදෙනෙක් රහසිගතව ලංකාවට පැමිණ විශේෂ ඉදිකටුගැසිමේ ගුප්ත මන්ත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කොට ඇත. මෙය සිදුකරන වාරයක් පාසා ප්‍රතිපල ලැබෙන බවත් පැවසේ. මෙය පසක් කරමින් අද දින අහිංසක ධීවරයෝ මරණ මිනීමරුවාගේ කකුල අරලියගහ මන්දිරයේදී ඇබරී වේදනාවට පත්ව ඇත. මරා උරුමස් නොකන බැවින් ඔහුට මන්ත්‍ර කර්ම වලින් ගැලවිය නොහැක. මේ නිසාම අද දිනයේ සියලු හමුවීම් නවතා දමා හෙට දිනයේද හමුවීම් අවලංගු කොට ඊයේ දිනයේ සහාබාගී වූ උත්සව වල ඡායාරුප මාධ්‍ය වෙත යැවීමට කටයුතු යොදා ඇත. මරාට කියන වස් කවිවල ප්‍රතිපල තව සතියකින් බලා ගත හැකිවනු ඇත. මාරගේ අහාර පිසින නාවික හමුදා කොකිවරයා මරාට කෙතරම් හිතවත්ද කියා සිත බැලිය යුතුකාලයද එලබ ඇත
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    එලියන්ත කාරයවත් හිටියා නම් අපේ ජ්නාධ්පතිතුමාගේ කකුල ටක් ගලා හොද කරනවා නේ..:(
    කොහෙද පාර්ලිමේන්තුවෙදි දිනේෂ් කිව්වා නේ එහෙම කෙනෙක් දන්නේත් නැ කියලා..:dull::P
     
    DjThief

    Member
    Jan 23, 2012
    533
    19
    0
    රට වැටිතිබෙන විපතින් ගලවා ගැනීම සදහා දකුණු ඉන්දියාවෙන් අතිදක්ෂ මන්ත්රාචාර්යවරු කිහිපදෙනෙක් රහසිගතව ලංකාවට පැමිණ විශේෂ ඉදිකටුගැසිමේ ගුප්ත මන්ත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කොට ඇත. මෙය සිදුකරන වාරයක් පාසා ප්‍රතිපල ලැබෙන බවත් පැවසේ. මෙය පසක් කරමින් අද දින අහිංසක ධීවරයෝ මරණ මිනීමරුවාගේ කකුල අරලියගහ මන්දිරයේදී ඇබරී වේදනාවට පත්ව ඇත. මරා උරුමස් නොකන බැවින් ඔහුට මන්ත්‍ර කර්ම වලින් ගැලවිය නොහැක. මේ නිසාම අද දිනයේ සියලු හමුවීම් නවතා දමා හෙට දිනයේද හමුවීම් අවලංගු කොට ඊයේ දිනයේ සහාබාගී වූ උත්සව වල ඡායාරුප මාධ්‍ය වෙත යැවීමට කටයුතු යොදා ඇත. මරාට කියන වස් කවිවල ප්‍රතිපල තව සතියකින් බලා ගත හැකිවනු ඇත. මාරගේ අහාර පිසින නාවික හමුදා කොකිවරයා මරාට කෙතරම් හිතවත්ද කියා සිත බැලිය යුතුකාලයද එලබ ඇත

    දැන් ඔය මන්තර කරන එක පොන්නයෙක්ටවත් ගහන කට්ටක් ගහල ප්‍රභාකරන්, පිල්ලෙයාන්, කරුන, KP නඩේශන්, එරික් සෝල්හයිම්, ධරුස්මාන්ලව ඒ කාලේ මරන්න බැරි වුනාද :lol: ඉදිකටුව මන්තර කාරයගෙ පුකේ ගහන්න ඕන :lol: අපිට මඩු වලිගෙන් තලන්න ඕනෙ රජාට ඡන්දෙ දුන්නට.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මිනිස්සු හූල්ලන හීල්ලිල්ලටම වෙන්න ඈති.. මනුස්සයෙකුට විපතක් උනාම හොද වෑඩේ කියන පුරුද්දක් නෑතිඋනාට මේකට එහෙම නොකිය බෑ..
     
    elakiri119

    Member
    Jan 20, 2010
    1,034
    124
    0
    රට වැටිතිබෙන විපතින් ගලවා ගැනීම සදහා දකුණු ඉන්දියාවෙන් අතිදක්ෂ මන්ත්රාචාර්යවරු කිහිපදෙනෙක් රහසිගතව ලංකාවට පැමිණ විශේෂ ඉදිකටුගැසිමේ ගුප්ත මන්ත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කොට ඇත. මෙය සිදුකරන වාරයක් පාසා ප්‍රතිපල ලැබෙන බවත් පැවසේ. මෙය පසක් කරමින් අද දින අහිංසක ධීවරයෝ මරණ මිනීමරුවාගේ කකුල අරලියගහ මන්දිරයේදී ඇබරී වේදනාවට පත්ව ඇත. මරා උරුමස් නොකන බැවින් ඔහුට මන්ත්‍ර කර්ම වලින් ගැලවිය නොහැක. මේ නිසාම අද දිනයේ සියලු හමුවීම් නවතා දමා හෙට දිනයේද හමුවීම් අවලංගු කොට ඊයේ දිනයේ සහාබාගී වූ උත්සව වල ඡායාරුප මාධ්‍ය වෙත යැවීමට කටයුතු යොදා ඇත. මරාට කියන වස් කවිවල ප්‍රතිපල තව සතියකින් බලා ගත හැකිවනු ඇත. මාරගේ අහාර පිසින නාවික හමුදා කොකිවරයා මරාට කෙතරම් හිතවත්ද කියා සිත බැලිය යුතුකාලයද එලබ ඇත
    ehenum manthra kaarayo essellama lokkage kakulata Katta gahala thiyenne...arakatath gahaida danne neha...:baffled::baffled: