ජනාධිපතිතුමා තදින් ලෝක මාධ්‍ය අමතයි [Video]

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
:lol::lol:
හරියටම හරි මචන්. අන්න එහෙම බය නැතිව ඇත්ත කතා කරමු. මේ ගමේ ගොඩේ ඉන්න බයියෝන්ට මොන කඩ්ඩද? අපි වගේ සිරා නගර පොරවල්වට ඇරෙන්න.

This stupid president cant speak proper English. This government are corrupt. I are against corruption. They has no idea about little bucks pour people earned in SL.


:lol::lol:

1314029819767.png
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපොයි;15888410 said:
මොකද බන් මේ ත්‍රේඩ් වල ටැග් වැටෙන්නේ.. අපොයි=පැටියා කියලා.. උබව මම දැක්කෙත් දැනුයි..

දාපං 5ක්. ඒ කියන්නෙ උඹත් ජනප්‍රිය චරිතයක් ආ :lol:
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අපොයි;15888471 said:
    උබේ කතාව ඇත්ත.. මොනවා උනත් ජනාදිපතිතුමා එහෙම හරි කතා කරනවා.. ඒක ලැජ්ජාවට කාරනයක් නෙමෙයි, ජපන් කොරියන් උන්ට ඔය තරම්වත් බැ.. කොටින්ම ප්‍රන්ශ එකාට පවා.. ලැජ්ජා වෙන්න ඔනා දැන් කාලේ ඉන්ටර්නැශනල් වල ඉගෙන ගන්න, උප්පැන්නේ සින්හල කියලා ගහලා තියන උන්.. උන්ට හරියට අම්මා තාත්තා කියලා සින්හලෙන් කියාගන්න බැ.. හැබැයි පොශ් ලු..

    අපිට සිංහල කම ආවේ අපේ පවුල් නියම සිංහල නිසා,අපේ මුත්තෝ රට ජාතිය ආගම පාවා දෙන්නෙ නැතුව පරංගින්ට අභිතව බෙල්ල තිබ්බ මිනිස්සු,එ සිංහල කම අපි ලඟ තවම තියනවා,එකයි මොන නැශනල් එකටත් ගියත් මෙහෙම කතා කරන්නෙ.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔහේ වගේ අය හින්දා තමා මේ රට මෙහෙම තියෙන්නෙ,අයිසේ ජනාධිපතිතුමා කවුරු උනත් අපේ නායකයා,නායකයාට යම් ගරුත්වයකින් කතා කරන්න පුරුදු වෙන්න,අපි කවුරුත් නියොජනය කරන්නෙ එතුමා,තමුන් කරන්නෙ අපිටම ගරහගන්න එක.පැසසිය යුතු දෙවල් පසසන්න.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Machan925

    Member
    Nov 8, 2013
    156
    9
    0
    කැරි ලෝකෙක!
    ඔහේ වගේ අය හින්දා තමා මේ රට මෙහෙම තියෙන්නෙ,අයිසේ ජනාධිපතිතුමා කවුරු උනත් අපේ නායකයා,නායකයාට යම් ගරුත්වයකින් කතා කරන්න පුරුදු වෙන්න,අපි කවුරුත් නියොජනය කරන්නෙ එතුමා,තමුන් කරන්නෙ අපිටම ගරහගන්න එක.පැසසිය යුතු දෙවල් පසසන්න.

    linde panhan bn.. :rofl: lokka kiyala amuthu porak yaa... uuth oya raata kalak ehma gahla athal eke inna buwekne bn.
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mama nam kiyanne muu mona waradda karath pita rata unta kiyanna hoda na :D api mokatada ape prashana wena kala kanninta kiyanne :)

    mona prashna thibbath muu dinanawa vipakshayak na ne :( unp eka mee dawas tike karapu wada tika athi thawa awurudu 10kata baleta enna bari wenna :) gon mangalayawa elawanna one
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පැටියා;15888151 said:
    කඩ්ඩ තමා අවුල්. ගමේහ් අනාථ නූගත් හැතිකරේ වට කරං පච කෙලින නිසා මහින්ද මහත්තයගෙ කඩුව මොට්ට වෙලා. :(

    ගමේ උන් නූගත් වෙන්නේ කොහොමද බන්? අනික ඔය කඩ්ඩ හොදටම හොදයි , මොකද ගොඩක් වෙලාවට සුද්දන්ටත් ඔහොමත් බෑ , තම මව්බස කතා කොරගන්න බැරිනම් තමයි ලැජ්ජා වෙන්න ඕනා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගමේ උන් නූගත් වෙන්නේ කොහොමද බන්? අනික ඔය කඩ්ඩ හොදටම හොදයි , මොකද ගොඩක් වෙලාවට සුද්දන්ටත් ඔහොමත් බෑ , තම මව්බස කතා කොරගන්න බැරිනම් තමයි ලැජ්ජා වෙන්න ඕනා

    මම අදහස් කලේ මහින්ද මහත්තයා වට කරං ඉන්නෙ නූගත් පිරිසක් කියලා :)