September 12, 2023 at 10:40 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීමට සූදානම් බව මව්බිම ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක හිටපු ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා සඳහන් කරයි.
දිලිත් ජයවීර මහතාගේ අරමුණ සංවිධානය ද මවුබිම ජනතා පක්ෂය සමග ඉදිරි මැතිවරණ වලට තරග කිරීමට එක්වූ බව ද ඒ සඳහා එක්ව කටයුතු කරන බවත් හෙතෙම කියා සිටියි.
මව්බිම ජනතා පක්ෂයේ නායකයා වන්නේ දිලිත් ජයවීර මහතා වන අතර එහි ජ්‍යෙෂ්ඨ නායකවා හේමකුමාර නානායක්කාර මහතාය.