ජනාධිපතිවරණයට පස්සේ...

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කොහෙද බූරුවෝ ඉන්දියාව එහෙම කරන්න කියලා
    India thamai kiuwe lankawe mara ganilla nawaththanna palath saba genna kiyala ita wediya illuwoth wenne praba una de. Ubatath wenne ekamai eka nawaththanna kiyala.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,550
    72,753
    113
    මාලඹේ
    India thamai kiuwe lankawe mara ganilla nawaththanna palath saba genna kiyala ita wediya illuwoth wenne praba una de. Ubatath wenne ekamai eka nawaththanna kiyala.
    පොඩ්ඩක් කට වහගෙන ඉඳපන් අනුර අයියා එනකම් පළාත් සබා අහෝසි කරනවා සත්තයි සහතිකයි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,814
    113
    දෙහිවල
    ජනාධිපතිවරණයට පස්සේ... මහ මැතිවරණය, පළාත් සභා, පළාත් පාලන මේ තුනම එකම දවසේ, එකට තියන්න ක්‍රමයක් හදන්න බැරිද? එතකොට කාලය මුදල් ඉතිරිවෙනව නේද?
    පුළුවන්. කරලා දෙන්නම්
     
    • Haha
    Reactions: jhnnwp