ජනාධිපතිවරණයට මැදිහත් වන විදෙස් රාජ්‍ය
ජනාධිපතිවරණයට මැදිහත් වන විදෙස් රාජ්‍ය නොවන
සංවිධාන ප්‍රධානීන් රටින් නෙරපන තීරණ
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/11/28/news09.html
මෙරට ජනාධිපතිවරණයට මැදිහත්වන විදෙස් රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මෙරටින් පිටුවහල් කිරීමට තීරණයවී ඇත. මේ වන විට එක් ජර්මානු සංවිධානයක් මෙරට ජනාධිපතිවරණයට මැදිහත්වී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන මෙවැනි සංවිධාන අවලංගු කිරීමකටද ලක්වනවා යෑයි එම ආරංචි මාර්ග කියා සිටියේය.