ජනාධිපතිවරණයට මැදිහත් වන විදෙස්‌ රාජ්‍ය

tharinda07

Member
Mar 1, 2007
5,784
44
0
ජනාධිපතිවරණයට මැදිහත් වන විදෙස්‌ රාජ්‍ය

ජනාධිපතිවරණයට මැදිහත් වන විදෙස්‌ රාජ්‍ය නොවන
සංවිධාන ප්‍රධානීන් රටින් නෙරපන තීරණ

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2009/11/28/news09.html

මෙරට ජනාධිපතිවරණයට මැදිහත්වන විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානීන් මෙරටින් පිටුවහල් කිරීමට තීරණයවී ඇත. මේ වන විට එක්‌ ජර්මානු සංවිධානයක්‌ මෙරට ජනාධිපතිවරණයට මැදිහත්වී ඇතැයි බුද්ධි අංශ විසින් වාර්තා කර ඇත. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වන මෙවැනි සංවිධාන අවලංගු කිරීමකටද ලක්‌වනවා යෑයි එම ආරංචි මාර්ග කියා සිටියේය.
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
රටේ අභ්‍යන්තර කටයුතුවලට බාහිර පුද්ගලයන් ඇඟිලි ගැසීමේ සීමාවක් තියෙන්න ඕනෙ.