ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය විකෘති කි&
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය විකෘති කිරීමට රජය උත්සාහයක - රනිල් වික්‍රමසිංහ
ජනාධිපතිවණයේ අවසන් ප්‍රතිඵලය නතර කිරීම සඳහා රජය ප්‍රභල උත්සාහයක යෙදී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඊයේ (24) පස්වරුවේ කොළඹ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකඡ්චාවකට සහභාගිවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ 26 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නතර කර දැමීමේ මෙහෙයුමක් මේ වන විටත් දියත් කර ඇති බවයි.
ජනතාවගේ පරමාධිපත්‍ය වූ ඡන්ද බලය උදුරා ගැනීම සඳහා රජය දරණ ප්රයත්නය පරාජය කිරීම සඳහා ලාංකීය සෑම ඡන්ද දායකයකුම ඉදිරියට ආයුතු බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
unp