ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය විකෘති කි&

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය විකෘති කි&

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය විකෘති කිරීමට රජය උත්සාහයක - රනිල් වික්‍රමසිංහ


ජනාධිපතිවණයේ අවසන් ප්‍රතිඵලය නතර කිරීම සඳහා රජය ප්‍රභල උත්සාහයක යෙදී සිටින බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊයේ (24) පස්වරුවේ කොළඹ රාජකීය මාවතේ පිහිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකඡ්චාවකට සහභාගිවෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ 26 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පරාජය වන වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නතර කර දැමීමේ මෙහෙයුමක් මේ වන විටත් දියත් කර ඇති බවයි.

ජනතාවගේ පරමාධිපත්‍ය වූ ඡන්ද බලය උදුරා ගැනීම සඳහා රජය දරණ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා ලාංකීය සෑම ඡන්ද දායකයකුම ඉදිරියට ආයුතු බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.



unp
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    vi3axy.jpg
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ලනිල් මාමියි ඩූඩ් අක්කියි හිතන් ඉන්නෙ එහෙම ද දන්නෑ :lol:

    ඔය කෑගැහුවට ඩූඩ් අක්කිට චන්දෙ නෑනෙ...එයාට මොකටද පුරොතිපලේ විරිකුරුත්ති වුනත් නැතත්..:oo:
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ඔය කෑගැහුවට ඩූඩ් අක්කිට චන්දෙ නෑනෙ...එයාට මොකටද පුරොතිපලේ විරිකුරුත්ති වුනත් නැතත්..:oo:
    මේකනෙ බන් ... විහිළුවට හරි පෝස්ට් කරන්න මොකක් හරි නිව්ස් එකක් තියෙන්න එපැයි :oo: