ජනාධිපතිවරණයේ සිද්ධ වෙන දේ

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
    දිනන් පැත්තට දෙනවා. මොන හුත්තක්ද බන් ඒ. ඇයි ඒ?
     
    encarta

    Well-known member
  • Sep 15, 2023
    208
    270
    63
    We are in heaven 🥸
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
    මොකක් හරි ගේමක් ගහලා දිනන එක හරි වැඩක්ද් වැරදි වැඩක්ද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    නන්දසේන එද්දිත් කිව්වා පොරව ඉස්සරහට දාගෙන එන්නේ මයිනගේ දාර හොරු ටික කියල.

    ආපු දවසේ ඉදන් කලේ හොරාකාපු එක රට බංකොලොත් කරලත් හිරිකිතයක් නැතුව හොරාකාපු කෑවා. දැන් පොන්න රනිල එක්කත් හොරා කනවා. මුන් දෙගොල්ලාට දුන්නොත් රාජපක්ෂ පාලනෙයි යහපාලනෙයි වෙච්ච ඒවා එකට හම්බෙද්දී රැලට දුවන්න වෙන්නේ දිරවගන්න බැරුව. අද කිව්වා කියල quote කරලා තියාගනින්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
    උඹ හිතුවද බටලන්දයා සාධාරණ මනුස්සයෙක් ඕකට පත් කොරයි කියල. ගේම් ගහන්නම තමා ඕකව පත් කොරගත්තේ :rofl:
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
    දිනන් පැත්තට දෙනවා. මොන හුත්තක්ද බන් ඒ. ඇයි ඒ? 2
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
    NPP එකටම දෙන්න ඕනෙ නෑනෙ බන් උබ කිවුව කියල. මිනිස්සු කැමති එකකට දෙයි.
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ජනාධිපතිවරණයට කලින් ජනාධිපති ධූරය අහෝසි කරන්න නේද යනවා කියන්නේ.
    2/3 ගන්න පුළුවන්.
    ජවිපෙ බෑ කියන්නද..
    නෑනේ...
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    දේශපන්දු පත් කළේ නිකම් නෙවෙයි.

    ඡන්දේ වෙලාවට ලොවෙත් ගේමක් ගහනවා රනිල් දිනවන්න.

    ඒ නිසා දිනන පැත්තට ඡන්දේ දෙන එක ගැන මොකද හිතන්නේ..?
    Game ගහලා දිනන්න බැ social media තියන කන්, FB ban කාලෙත් පුළුවන් වෙයි
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    Game ගහලා දිනන්න බැ social media තියන කන්, FB ban කාලෙත් පුළුවන් වෙයි
    ඕක බෑන් කරන්න ඕන බං.
    පොඩි ළමයින්ගේ නරක වීඩියෝ රට වටේ යන්නේ ඕක නිසා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    Game ගහලා දිනන්න බැ social media තියන කන්, FB ban කාලෙත් පුළුවන් වෙයි
    එහෙම මැතිවරණ වංචා කරන එක ලේසි නෑ බන්. මැතිවරණයක් හැම stage එකේදිම එක එක අය නිරීක්ෂණය කරනවනෙ. හැම පක්ෂෙකම නියෝජිතයො, පැෆරල් වගේ සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන.
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    එහෙම මැතිවරණ වංචා කරන එක ලේසි නෑ බන්. මැතිවරණයක් හැම stage එකේදිම එක එක අය නිරීක්ෂණය කරනවනෙ. හැම පක්ෂෙකම නියෝජිතයො, පැෆරල් වගේ සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන.
    Absolutely
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ජනාධිපතිවරණයට කලින් ජනාධිපති ධූරය අහෝසි කරන්න නේද යනවා කියන්නේ.
    2/3 ගන්න පුළුවන්.
    ජවිපෙ බෑ කියන්නද..
    නෑනේ...

    referendum එකක් තියන්න එපයි.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    නන්දසේන එද්දිත් කිව්වා පොරව ඉස්සරහට දාගෙන එන්නේ මයිනගේ දාර හොරු ටික කියල.

    ආපු දවසේ ඉදන් කලේ හොරාකාපු එක රට බංකොලොත් කරලත් හිරිකිතයක් නැතුව හොරාකාපු කෑවා. දැන් පොන්න රනිල එක්කත් හොරා කනවා. මුන් දෙගොල්ලාට දුන්නොත් රාජපක්ෂ පාලනෙයි යහපාලනෙයි වෙච්ච ඒවා එකට හම්බෙද්දී රැලට දුවන්න වෙන්නේ දිරවගන්න බැරුව. අද කිව්වා කියල quote කරලා තියාගනින්.
    2022 ජනවාරි රෙජිස්ටර් වෙච්ච එකා නන්දසේන එද්දිත් කිව්වලු :lol:
     
    • Haha
    Reactions: Troop