ජනාධිපතිවරණය-අපේක්ෂකයින්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනාධිපතිවරණය-අපේක්ෂකයින්

    COLOMBO (News 1st) : ජනාධිපතිවරණය සඳහා තවත් අපේක්ෂකයින් 12 දෙනෙකු අද ඇප තැන්පත් කළේය.
    ඒ, අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරමින් චමල් රාජපක්ෂ , ජාතික ජනතා පක්ෂය නියෝජනය කරමින් මහේෂ් සේනානායක, පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමුව යන මහත්වරුන් ද වේ.

    මීට අමතරව ස්වාධීන අපේක්ෂකයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රජීව විජේසිංහ මහතා අද දිනයේ ඇප මුදල් තැන්පත් කළේය.

    ඒ, අනුව මේ වනවිට ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අපේකෂකයින් සංඛ්‍යාව 33කි.

    ඒ, අතර පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් 16 දෙනෙකු සහ ස්වාධින අපේක්ෂකයින් ලෙස 14 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.

    මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ වෙනත් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් අපේක්ෂකයින් තුන්දෙනෙකු ද ඇප මුදල් තැන්පත් කර ඇත බව ය.

    ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ ලබන ඉරිදා මධ්‍යහ්න 12 අවසන් වේ.

    මේ වනවිට ඇප තැන්පත් කර ඇති අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව…


    7141eab5-whatsapp-image-2019-10-04-at-7.08.00-pm.jpeg


    f61567b7-whatsapp-image-2019-10-04-at-7.08.01-pm.jpeg


    7fa6d53a-whatsapp-image-2019-10-04-at-7.08.05-pm.jpeg
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,984
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3-4කටනෙ දිනන චාන්ස් එක තියෙන්නෙ..අපේ පරම්පරාවෙ එකෙක් ජනාධිපතිවරණෙට ඉල්ලුව කියල පම්පොරී ගහන්ඩ වෙන්ඩ ඇති සමහරක් ඉල්ලන්නෙ පරදින බව සුවර් කියල දැනගෙනත්.
     

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ASP පිස්සු බුවා හැම පාරම ඉල්ලනව :lol:
    ජනාදිපතිවරනෙට ඉල්ලන්නේ මොකක් හරි වාසියක් බලාගෙන.
    ගියපාර පැරදුනාට කටාර් තානාපතිකම හම්බුනා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    3-4කටනෙ දිනන චාන්ස් එක තියෙන්නෙ..අපේ පරම්පරාවෙ එකෙක් ජනාධිපතිවරණෙට ඉල්ලුව කියල පම්පොරී ගහන්ඩ වෙන්ඩ ඇති සමහරක් ඉල්ලන්නෙ පරදින බව සුවර් කියල දැනගෙනත්.
    ඔය ඉල්ලන උන්ට වීඅයිපී පහසුකම් හම්බවෙනව කියල දැක්ක ලිපියක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි ලබන පාර ඇත්තටම පක්ෂයක් ලියාපදිංචි කරලා එලකිරියෙන් අපේක්ෂකයෙක් දාමු :P
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    :lol:

    එක්සත් ජනතා එළකිරි පක්ෂය

    ZZ16999__60140.1437176856.500.750.JPG

    අපි ලබන පාර ඇත්තටම පක්ෂයක් ලියාපදිංචි කරලා එලකිරියෙන් අපේක්ෂකයෙක් දාමු :P
     
    Last edited: