ජනාධිපතිවරණය-කල්.යා.හැකි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ජනාධිපතිවරණය-කල්.යා.හැකි

    ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යා හැකි බවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් අනාවරණය කරයි.

    ජනාධිපතිවරණය දෙසැම්බරයේ පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා.

    වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවයි මෙම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

    ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත්තේද ඒ අනුව බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඇතැම් විට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බවයි මෙම අමාත්‍යවරයා සඳහන් කළේ.

    සිය ධුර කාළය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා. සිය ධුර කාලය වසර 05ක්ද නැතහොත් 06ක් දැයි තහවුරු කර ගැනීම සඳහායි ජනාධිපතිවරයා එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා.

    ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණා.

    කරුණු විමසා බලමින් මෙම මතය ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. එවකට අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් විනිසුරු මඩුල්ලේ ප‍්‍රධානියා වුණා.

    මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිට ද? යන්න බවත් ඊට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? යන්න බවයි දේශපාලන ආරංචි මාර්ගවල සඳහන්ව ඇත්තේ.

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png

    අපිට සෙවය කරන්න මාර කට්ටක් මෙයාලා කන්නේ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,728
    113
    My3 ta warama labune awrudu 6kata. Janamatha wicharanayakata wath yanne nathuwa parlimenthuwe aya ekathuwela janadipathita labuna warama paagana eka sadarana na.
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    UNP අර්බුදය විසඳගන්න කල් ඕන අැති..:baffled:

    පුරවැසිබාවය පිළිබද ගැටලුත් තියනවනේ. අනික එක රැල්ලටම ජනාදිපතිවරණය, මහමැතිවරණය දෙකම දින්නොත් ගොඩ නේ. නැත්තම් රැල්ල බැස්සොත්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒක හොඳයි
    ගෝඨ දින්නහම ඒ සතුටටත් එක්ක කිරිබත් කන්න පුලුවන් :love:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පුරවැසිබාවය පිළිබද ගැටලුත් තියනවනේ. අනික එක රැල්ලටම ජනාදිපතිවරණය, මහමැතිවරණය දෙකම දින්නොත් ගොඩ නේ. නැත්තම් රැල්ල බැස්සොත්.

    කාටද ? නගානන්දටද ? UK වල පුරවසිබාවයද ?
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    මේ පිස්සු ග්‍රාමසේවකයා තව අවුරුද්දක් හිටියොත් රටක් නැතිවෙයි

    නෑ බං දැන් පොර ටිකක් හොද තීරණ ගන්නවා වගේ. .
    1.හමුදාපති තේරීම
    2.MCC අවලංගු කිරීමට කටයුතු කිරීම

    68965251_1226535847519947_6583434211858841600_n.png
     
    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    කවුරු කොහොම කිව්වත් ව්‍යවස්ථාවට අනුව මේ අවුරුද්දේ ඡන්දේ තියෙන්න ඔනි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යා හැකි බවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් අනාවරණය කරයි.

    ජනාධිපතිවරණය දෙසැම්බරයේ පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා.

    වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවයි මෙම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

    ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත්තේද ඒ අනුව බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඇතැම් විට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බවයි මෙම අමාත්‍යවරයා සඳහන් කළේ.

    සිය ධුර කාළය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා. සිය ධුර කාලය වසර 05ක්ද නැතහොත් 06ක් දැයි තහවුරු කර ගැනීම සඳහායි ජනාධිපතිවරයා එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා.

    ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණා.

    කරුණු විමසා බලමින් මෙම මතය ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. එවකට අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් විනිසුරු මඩුල්ලේ ප‍්‍රධානියා වුණා.

    මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිට ද? යන්න බවත් ඊට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? යන්න බවයි දේශපාලන ආරංචි මාර්ගවල සඳහන්ව ඇත්තේ.

    4713e95052bb3358848059772c9976bf938b0ae9.png

    අපිට සෙවය කරන්න මාර කට්ටක් මෙයාලා කන්නේ.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    :confused::confused::confused::confused:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    නෑ බං දැන් පොර ටිකක් හොද තීරණ ගන්නවා වගේ. .
    1.හමුදාපති තේරීම
    2.MCC අවලංගු කිරීමට කටයුතු කිරීම

    68965251_1226535847519947_6583434211858841600_n.png

    ඒ උනාට මචං උට කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා නේ 18 සංශෝධනය නිසා .....පොනිලත් එක්ක කතාකරලා රට ට වැඩදායි තීරණ නම් ගන්න වෙන්නේ නෑ...18 සංශෝධනය නොකර විධායක full powers තියාගෙන හිටියනම් මූ වැඩක් කරයි..එහෙනම් රට විකුණන වගේ දේවල් කරන්නේ නෑ...පොනිලට බලේ ගිය නිසා මූ නන්නත්තාර උනා මුකුත් කරගන්න බැරුව...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කවුරු කොහොම කිව්වත් ව්‍යවස්ථාවට අනුව මේ අවුරුද්දේ ඡන්දේ තියෙන්න ඔනි

    ව්‍යවස්ථාවට අර්ථ දැක්වීමක් නෙ අහල තියෙන්නෙ. කලබල නැතිව ඉමු. අපිට එදිනෙදා කරන්න තියෙන වැඩ නොකර ජනාදීපති කෙනෙක් අල්ලන් නහින්නෙ ඇයි කියල මට නම් තේරෙන්නෙ නෑ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මේ පිස්සු ග්‍රාමසේවකයා තව අවුරුද්දක් හිටියොත් රටක් නැතිවෙයි
     
    Similar threads