ජනාධිපතිවරණය නොවැම්බර් 16

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,529
    9,017
    113
    ජනාධිපතිවරණය නොවැම්බර් 16

    ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. :P:P:P
    Ammt siri. @yapa100 ge malli neda me @Walter White ?
     
    • Haha
    Reactions: Heshan Daminda